lakbima.lk

ශ්‍රී  ලංකාවත් ජර්මනියත් අතර තානාපති සම්බන්ධතාව ඇතිවි වසර 65ක් පිරිම නිමිත්තෙන් ජර්මනියේ  ශ්‍රී  ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ අදහසකට අනුව අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛායක් ජර්මනියට වැඩම කෙරීණ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනාවස නාහිමි⁣ විසින් මෙම බොධි අංකුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලදි. 
 
පසුව සිරිනිවාස නාහිමියන් විසින් බෝධි අංකුරය තානාපති කාර්යාලයේ  තැන්පත් කරන ලදි. පැමිණි පිරිස ජර්මනියේ  සමථබල සම්පන්න ප්‍රධාන  සංඝනායක රඹුක්වැල්ලේ ශ්‍රී  බුද්ධරක්ෂිත දේවානන්ද නාහිමියන් විසින් පිළිගන්නා ලදි. ඔස්ට්‍රියාවේ  වියානානුවර ඤාණපෝනික විහාරාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමි ජර්මන් භාෂාවෙන් අනුශාසනාවක් කළහ.

 

 
 

Page 1 of 2

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.