Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගිංගඟ තවත් දරුණු වෙයි

ගිංගඟේ ජලමට්ටම බද්දේගම ඉදිගස්කැටිය ජලමාපකයට අනුව මීටර්04.74 දක්වා ඉහළ ගොස් ඇත.පාන්දර 05.00 අවසන්වූ පැය 11 තුළ වැඩිම වර්ෂාපතනය නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වු බව පැවසීය.එය මිලිමීටර්405ක් බව පැවසීය.තවලම ප්‍රාදේශයෙන් මිලිමීටර්350ක් වාර්තාවූ බවත්,නාගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර්170ක් වාර්තාවි ඇත.(25) ඊයේ රාත්‍රියේ ඇතිවු තද සුළං හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක විදුලි පද්ධතියට ගස් කඩා වැටී තිබේ .එම නිසා ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. ගාල්ල කුරුපනාව මාර්ගය හා යටලමත්ත උඩලමත්ත - උඩුගම මාර්ග ජලයන් යටවි ඇත.

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

හබරාදුව - අනුර ලියනගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.