eranda නිදහස් සාධාරණ ඡන්දයකට සූදානමක් Print Email ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ වල ලේකම් වරුන් අද (27) පෙරවරු 10 ට මැතිවරණ කොමිසම ඉදිරියේ පෙනී සිටිනු ඇත. මේ අතර හෙට දිනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර තේරීම්භාර නිලධාරීන් සමඟ ද හෙට (28) මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් පවනු ඇත. මෙතෙක් පැවැති සියළුම මැතිවරණ වලට වඩා සාමකාමී නිදහස් මැතිවරණයක් පැවැත්වීම කොමිසමේ මූලික අරමුණ බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අදාල සියළුම පාර්ශවයන් දැනුවත් කරමින් සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඒ.ජී.රේණුකා fShare Add comment ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : - ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. Name (required) E-mail (required, but will not display) Notify me of follow-up comments Refresh Send Cancel tweet
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.