Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ඒකාබද්ධයේ සහයට එති

IMAGE 2018 May 23 22:55
ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් ඉදිරියේදී විපක්ෂයේ කටයුතු කරගෙන යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද (23) පැවැති...
Views - 1272
එසැනින් පුවත්

මවට හා පුතුට වෙඩි

IMAGE 2018 May 25 00:29
නිට්ටඹුව ‍පොලිස් බල ප්‍රදේශයට අයත් හත්වඩුන්න මහා මාර්ගයේ යතරුපැදියකින්...
Views - 5

ඤාණසාර හිමියෝ වරදකරු වෙති

IMAGE 2018 May 25 00:17
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා...
Views - 18

සනත් නිශාන්ත සහ ජගත් සමන්ත යළි රිමාන්ඩ්

IMAGE 2018 May 24 13:57
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ...
Views - 190

මනම්පිටියේදී වන අලියෙක් දුම්රියට බිලි

IMAGE 2018 May 24 11:12
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී දුම්රියට අද(24) අළුයම 2.30ට පමණ මනම්පිටිය...
Views - 261

එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

IMAGE 2018 May 24 10:14
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට...
Views - 668

කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

IMAGE 2018 May 24 09:56
අයහපත් කාලගුණ තත්ත්වය සමග කඩුවෙල බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලම මේ වනවිට...
Views - 558

යුදධය දිනුවේ ඉබේ නොව මහින්ද දුන් නායකත්වයෙන්

IMAGE 2018 May 24 09:53
දෙවියන් පය නොගසන තැන මෝඩයින් පිනුම් ගහන බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක...
Views - 302

එ.ජා.ප. පත්කළ මන්ත්‍රී නවාවි ඉල්ලා අස්වේ

IMAGE 2018 May 24 09:10
එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම්.එච්.එම්. නවාවි මහතා ඊයේ (23) සිය...
Views - 304

රතු කුරුසය සමග නව ගිවිසුමක්

IMAGE 2018 May 24 09:03
මෙරට රැඳවුම් ස්ථාන නිරීක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංගමය සමග...
Views - 124

ගැබිනි ගුරුවරියන්ගේ නව ඇඳුම් අද සිට

IMAGE 2018 May 24 08:57
ගර්භණී තත්ත්වයේ සිටින ගුරුවරියන්ට තම අවශ්‍යතාව පරිදි හඳුන්වා දුන්...
Views - 798

වැස්ස වැඩිවන ලකුණු

IMAGE 2018 May 23 23:29
දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හෙට (24)...
Views - 532

ගංගාවල ජල මට්ටම ඉහළට

IMAGE 2018 May 23 23:25
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබූ වර්ෂාව අද (23) දිනයේ යළි වැඩිවීමත් සමග...
Views - 252

වසංගත අවදානම ඉහළයයි

IMAGE 2018 May 23 23:21
ගංවතුර පැවැති ප්‍රදේශවල ජලය බැස යාමත් සමග වසංගත රෝග පැතිර යෑමේ අවදානමක්...
Views - 163

පුද්ගලික අංශයේ පනත් සංශෝධනයක්

IMAGE 2018 May 23 23:15
පෞද්ගලික අංශයේ සියලුම ආයතනවල සේවය කරන සේවකයින්ට බලපාන ප්‍රධාන කම්කරු ආඥා...
Views - 401

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී

IMAGE 2018 May 23 23:11
ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එම...
Views - 262
එතෙර පුවත්

ට්‍රම්ප් සහ කිම් ජොං-උන් සාකච්ඡාව නොපැවැත්වෙන ලකුණු

IMAGE 2018 May 24 14:57
ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව...
Views - 101

චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජය ගනියි

IMAGE 2018 May 23 13:03
වෙනිසුවෙලාව මෑත කාලයේ දේශපාලන වශයෙන් ලෝකයේ අවධානය දිනාගැනීමට එහි ඉතා...
Views - 238

ඇමෙරිකානූ ජනපතිගේ මැතිවරණ ප්‍රචාර ගැන ඔත්තු බැලුවාද?

IMAGE 2018 May 22 10:12
ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 මැතිවරණ ප්‍රචාරක කටයුතු...
Views - 279

පින්තූර ගැලරිය

IMAGE

පෙම්වතා ඔහුගේ මව හා වන්දනාවක ; පෙම්වතිය මසාජ් සාත්තුවක

IMAGE 2018 May 24 12:26
අන්තර්ජාල ඇමතුම් මගින් ඉතාලියේ සිටියදී හඳුනාගත් මෙරට පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින්...
Views - 1040

ගංවතුර කාලයට කැලණි ගඟින් මතුවන රන්වල දෙවියෝ!

IMAGE 2018 May 23 12:51
නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්. විශේෂයෙන්...
Views - 1595

ගණිකාවක් බවට චෝදනා ලත් චන්ද්‍ර නන්දිනිහි නන්දිතා

IMAGE 2018 May 23 11:42
ක්ෂත‍්‍රීය වංශයේ උපත ලද චන්ද්‍රගුප්ත කුමරු මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘවරයාය. ...
Views - 2143

වසර දෙකක් තුළ මව්කිරි ගැලූම් 600ක් දෙවූ මවක්

IMAGE 2018 May 22 11:42
දරු උපතක් සිදු කළ අලූත  ඕනෑම මවකට ස්වභාවික ආකාරයට  මව් කිරි නිෂ්පාදනය වීම සාමාන්‍ය ...
Views - 1691

රටම කතා කරන කවුද මේ ජින්නා

IMAGE 2018 May 21 10:16
මෙච්චර කල් හැමෝම දැක්කේ ජින්නාගේ දස්කම් විතරනේ. අපි දැන් ජින්නාගේ පෞද්ගලික විස්තර ගැනත් රටට...
Views - 2607

හැමෝම විමසපු රෝගී වූ සුසිලාගේ දැන් තත්ත්වය

IMAGE 2018 May 21 09:32
සුසිලා අසනීප වෙලා කියන පුවත අන්තර්ජාලයේ පැතිර යෑමත් එක්ක රසික පිරිස ඒ ගැන හොයන්න උනන්දු වුණා....
Views - 3814

රෝද තුනට ආයේමත් දුප්පතා යටවන හැටි

IMAGE 2018 May 18 11:11
ඉස්සර කා‍ලේ වගේ ගොන් කරත්ත තිබ්බා නම් කොයි තරම් වටිනවද කියලා දැන් හිතෙනවා. එහෙනම් අද අපි හම්බ...
Views - 2012

ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

IMAGE 2018 May 17 15:11
මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු...
Views - 3787

අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක කරාබු කොල්ලය තවමත් ජයටම

IMAGE 2018 May 16 11:43
වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ...
Views - 5234
IMAGE

පිපෙන්නට ඉඩ දෙන්න ළමයින්ට ආදරයෙන්

IMAGE 2018 May 14 11:02
මේ කතාව මම අද පටන් ගන්නම් පුංචි අත්දැකීමකින්. හුඟක් කල් නෙවෙයි, මේ ඊයෙ පෙරේදා වෙච්ච දෙයක්. ”මලිඳු” කෝ අනේ පැන්සල් පෙට්ටිය. පැන්සලක් මකනයක්වත් නෑ. ...
Views - 1104
ව්‍යාපාරික පුවත්

LB Big Wheels රථවාහන දැක්ම 2018 කොළඹදී

IMAGE 2018 May 18 13:05
ලොව ප්‍රමුඛ  රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක්  සමඟ “LB...
Views - 297

ලංකා හොස්පිට්ල්ස් පිරිමි සුවතා මධ්‍යස්ථානයක් විවෘත...

IMAGE 2018 May 18 10:00
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස්පිරිමි සුවතා...
Views - 466

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත...

IMAGE 2018 May 16 11:00
ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත...
Views - 878
logo
කතා මැද කතා

ආණ්ඩුවට වඩා ශ්‍රීලනිපය රැකගැනීම අපට වැදගත් - ජනපති

IMAGE 2018 May 22 11:37
ලාංකීය දේශපාලනයේ දැන් දැන් අන්තෝජටා බහිජටා තත්ත්වයට පත්ව ඇති රජය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අභ්‍යන්තර ගැටුම දැන් එළිපිටම දකින්නට පුළුවන. ශ්‍රී...
Views - 1478
සුන්දර ලක්බිම

අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

IMAGE 2018 May 17 13:49
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය...
Views - 713

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

IMAGE

සමහර කතුන් කායික සබඳතා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

IMAGE 2018 May 23 11:52
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වයක්...
Views - 775
සහන් එළිය

මල්ලීගේ ඡන්ද පැරදුමත් සමඟ අක්කාගේ කන් නෑසී ගිහින්!

IMAGE 2018 May 23 11:07
පසුගිය පළාත් පාලන මැතිවරණ සමය රූපිකාට අතිශය කාර්යබහුල කාලයක් විය. ඊට හේතුව ඇගේ මලනුවන්ට එක්තරා දේශපාලන පක්ෂයකින් එම මැතිවරණය සඳහා නාමයෝජනා හිමිවීමය....
Views - 231
විමසුම

ස්වභාවික විපත් මැද හිරවෙන ණය උගුල

IMAGE 2018 May 24 11:26
ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකය සම්බන්ධයෙන් පුරෝකථන ඉදිරිපත් කරනු ලබන්නේ සලකා බලනු ලබන වර්ෂයේ ගං වතුර, නියඟ වැනි ස්වාභාවික විපත් සිදු නොවේය යන උපකල්පනය...
Views - 41
මානිගේ තීරුව

මතකෙට තිත තියලා

IMAGE 2018 May 21 23:05
මහජන පුස්තකාලයට ඇතුල් වූ මම ඉතිහාස ‍පොත් රාක්ක වෙත ඇදුනෙමි. එහිදී මා දුටුවේ පුදුම එළවන දර්ශනයකි. ඒ පුස්තකාලයාධිපතිවරයා ඉතිහාස ‍පොත් එකින් එක ගෙන...
Views - 837
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

බස් ගාස්තු නිවේදනය අසා ගංවතුරේ සතුටින් ගිලෙමු

IMAGE 2018 May 24 11:34
මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. ඒ කිසිදු අනුකම්පාවක් නැතිවය. මිනිසුන්ගේ ගෙවල් දොරවල් සතා සීපාවට වුණු විපත කියා නිම කළ නොහැකිය. බොරපාට වැසි වතුර...
Views - 774
විශේෂ පුවත්

පැරිස් බෞද්ධ විහාරයේ වෙසක්

IMAGE 2018 May 22 16:24
පැරිස් බෞද්ධ  විහාරයේ  ධම්මචක්ක දහම් පාසලේ වෙසක් සීල සමාදානය...
Views - 301

සත්ව හිමිකම් වැඩසටහනක ඇරඹුම 27දා ඉරු දින රුවන්වැලි සෑය අබියසින්

IMAGE 2018 May 21 20:58
එළැඹෙන ‍පොසොන් සමය මුල් කොට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සත්ව හිමිකම්...
Views - 165

ශ්‍රී මහා බෝධීයටත් අලුත් තර්ජනයක් ?

IMAGE 2018 May 21 12:16
ලංකාවේ විදුලි බලාගාර කොතරම් තිබුණද නොරොච්චෝ‍ලේ තාප බලාගාරය තරම්...
Views - 611

තෙල්ගමු ඔයේ ගසාගෙන ගියවුන්ගේ සිරුරු අටම හමුවේ

ලග්ගල, තෙල්ගමුව ඔයේ දිය නාමින් සිටිය දී හදිසියේ දිය පහරකට හසුව දියේ ගිලී මියගියවුන් අටදෙනාගේම සිරුරු මේ වන විට හමුවී තිබේ. අවසන් මළ සිරුරු දෙක අද (06) පෙරවරුවේ හමුවූ අතර  ඒ ඔවුන් දිය නෑ ස්ථානයට පහළ ගල් කුළු අතර රැඳී තිබියදීය. මෙසේ සිරුරු සොයා ගන්නා ලද මියගිය පුද්ගලයන් මෙසේය.

ආර්.එම්. කින්ස්ලි රත්නායක (42)

එම්. චන්ද්‍රකාන්ති (59) ‍‍

යූ.ඩී.රවීන්ද්‍ර ලසන්ත උඩුවරගේ (38)

ජේ.ඒ. රුවනි දිල්රුක්ෂි (30)

යූ.ඩී.වී. වගීෂා උඩුවරගේ (12)

ආර්.එම්.විනුකි මන්දිනා රත්නායක (12)

යූ.ඩී.විමාෂි උඩුවරගේ (07)

හිරුණි දින්හාරා (04)‍

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ඩුප්ලෙසිස්ගේ පිතිහරඹයෙන් චෙන්නායි අවසන් මහ සටනට

IMAGE 2018 May 24 10:44
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටනට  සුදුසුකම් ලැබිම...
Views - 72

කණ්ඩායම් 162ක් කාණ්ඩ 30ක් යටතේ තරග බිමට

IMAGE 2018 May 24 10:42
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්...
Views - 42
IMAGEමලල කී‍්‍රඩා

රේසිං පාපැදි පළමු ස්ථාන දර්ශන සහ සුලෝචනා දිනති

IMAGE 2018 May 24 11:06
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය...
Views - 43

ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ කණ්ඩායම් තරග හෙට සිට

IMAGE 2018 May 18 10:39
30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග හෙට සිට (19දා)...
Views - 116
IMAGEරග්බි

රාජකීය සහ ශා. පීතර අපරාජිතව පෙරමුණට

IMAGE 2018 May 16 08:23
2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග 4ක් පසුගිය සති අන්තයේ...
Views - 181

ඉසිපතන ලකුණු 10-5කින් කිංග්ස්වුඩ් පරාජය කරයි

IMAGE 2018 May 14 09:22
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී...
Views - 208
IMAGE වෙනත් කී‍්‍රඩා

විවෘත පිරිමි-කාන්තා ශූරතා යුද සහ නාවික හමුදාවට

IMAGE 2018 May 24 11:17
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ ‘සන්ක්වික්’ ජාතික වෙරළ...
Views - 40

ශ්‍රී ලංකා ප්‍රවීණ කාන්තා හොකී පිල ලෝක කුසලාන තරගාවලියට

IMAGE 2018 May 18 10:40
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී ජුනි 27දා ඇරඹෙන ‘ඒක්ස්ඉන් මාස්ටර්ස් හොකී ලෝක...
Views - 124

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.