Coss Ear2
lakbima.lk
COSS Ear 1

පැරීසියේ පිහියක් රැගත් අයෙකු කළ ත්‍රස්ත ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තව සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. ඔපෙරා දිස්ත්‍රික්කයේදී මෙම පිහි ප්‍රහාරය සිදුකළ සැකකරු පසුව ‍පොලීසිය විසින් මරාදමන ලදී. මොහු එහිදී අල්ලාහු අක්බර් යනු වෙන් කෑගැසූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති. පසුගිය සෙනසුරාදා සිදුකළ මෙම ප්‍රහාරය තම සොල්දාදුවෙකු විසින් සිදුකළ බව පසුව අයි.එස්.සංවිධානය පවසා තිබිණි.
මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා උතුරු රුසියාවේ පිහිටි චෙච්නියා ජනරජයේ 1997 වසරේ උපන් පුද්ගලයෙකු බව ‍පොලීසිය එරට මාධ්‍ය වෙත පවසා තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහුගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසෙයි.
  1. ඉන්දුනීසියාවේ දේවස්ථානවල බෝම්බ ප්‍රහාරවලින් නවයක් මරුට
  2. ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර හමුව ජුනි 12 දා
  3. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රැකගැනීමට බටහිර රටවල් උත්සාහයක
  4. ගුවන් ප්‍රහාරය ගැන සිරියාවෙන් ඊශ්‍රායලයට දොස්
  5. ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් උතුරු කොරියාවේ සංචාරයක
  6. 92 හැවිරිදි මහතීර් මොහොමඩ් නැවත මැ‍ලේසියානු අගමැති ‍පොරයට
  7. ජනපති පුටින් රුසියාවේ නිෂ්පාදිත රියකින් ක්‍රෙම්ලිනය වටා යයි
  8. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොවන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි
  9. ඉන්දියාව තුළ ලිංගික අපරාධ ඉහළ යන්නේ ඇයි?
  10. ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොං උන් හමුව ගැන ලොවම විමසිල්ලෙන්
  11. පිලිපීනය කුවේටයට ගෘහ සේවිකාවන් යැවීම තහනම් කරයි
  12. 65 වසරකට පසු උතුරු කොරියානු නායකයෙක් දකුණු කොරියාවට එයි
  13. ට්‍රම්ප් සහ ඉරානය අතර ‘න්‍යෂ්ටික ප්‍රශ්නය’
  14. දහයක් මරාදැමූ සැකකරුගෙන් ප්‍රශ්න කරයි
  15. බිරියගේ මරණයෙන් දිනකට පසු හිටපු ජනපතිවරයාත් රෝගාතුර වෙයි
  16. සංචාරකයින්ට මරු කැඳවූ බස් අනතුර ගැන උ.කොරියානු නායක සොව පළකරයි
  17. අතරමං වූ දැරියට තනි රැක්ක මහලු සුනඛයා
  18. කුඩා දරුවන්ද ඇතුළු 57 දෙනෙකුට මරු කැඳ වූ ඇෆ්ගන් බෝම්බය
  19. කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි
  20. ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට
  21. මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි
  22. සී.අයි.ඒ. නායකයා හා උතුරු කොරියානු නායකයා අතර රහසිගත හමුවක්
  23. සිරියාවෙන් හමුදාව ඉවත්කර නොගැනීමට ඇමෙරිකානු ජනපති කැමැති කරවාගත් බව ප්‍රංශ ජනපති කියයි
  24. බටහිර බලවතුන් සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කුමක් සිදුවේවිද?
  25. ඇමෙරිකාව සහ රුසියාව අතර යුද ගැටුමක් ගැන බිය පළවෙයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.