Coss Ear2
lakbima.lk
COSS Ear 1

2018 පළමු ට්විටර් පණිවුඩයෙන් ට්‍රම්ප්ගෙන් පාකිස්තානයට විරෝධය

විදේශාධාර ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ලබාගන්නා අතරේ ඇමෙරිකාවට බොරු කියමින් හා ඇමෙරිකාව රවටමින් කටයුතු කළ බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට දොස් පවරා තිබේ. නව වසරේ තම පළමු ට්විටර් පණිවුඩය යවමින් ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ පාකිස්තානය ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදෙන බවය. මෙම පණිවුඩයට තම දැඩි විරෝධය පළකරමින් පාකිස්තානය කියා ඇත්තේ ලබාගත් විදේශාධාර සියල්ල පැහැදිලිව ගණන් තබා ඇති බව හා ඇෆ්ගනිස්ථානය තුළ ඇමෙරිකාවේ පරාජය හමුවේ සිත් වේදනාවට පත් ජනපතිවරයා මෙසේ කතා කරන බවය.
පසුගිය අගෝස්තු මාසයේදී පාකිස්තානය වෙත යවන්නට තිබියදී ප්‍රමාද කළ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසිය පනහක ණය මුදල ලබාදීම තවදුරටත් පමා කිරීමට ඇමෙරිකාව තීරණය කොට තිබේ.ත්‍රස්තවාදී කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වීම පාලනය කිරීමට පාකිස්තානය දිගින් දිගටම අ‍පොහොසත්වීම නිසා මෙම ණය මුදල පමා කරන්නට ඇමෙරිකාව තීරණය කොට තිබිණි. 
 
බි.බි.සී. 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 919

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1701

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2822

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4045

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5020

Please publish modules in offcanvas position.