Coss Ear2
lakbima.lk
COSS Ear 1

උතුරු මුහුදේදී රුසියානු යුද නැව්වල වලට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්

නත්තල් දිනයේදී බ්‍රිතාන්‍ය මුහුදු සීමාව අසල උතුරු මුහුදේදී රුසියානු යුද නැවකට බ්‍රිතාන්‍ය නැවක් විසින් මගපෙන්වනු ලැබු බව වාර්තා වෙයි. එච්.එම්.එස්. සෙන්ට් ඇල්බන්ස් නම් බ්‍රිතාන්‍ය නැව විසින් ඇඩ්මිරල් ගොර්ෂ්කව් නම් නෞකාව ජාතික වශයෙන් තමාට වැදගත් මුහුදු සීමාවේ ගැවසෙන බව නිරීක්ෂණය කොට තිබිණි. මේ සම්බන්ධයෙන් රුසියාව කිසිවක් ප්‍රකාශ කොට නැත.
බ්‍රිතාන්‍ය මුහුදු සීමාවේ රුසියානු නැව් ගැවසීම මෑතක සිට වැඩිවී ඇති බවද බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාව පවසයි.මුහුද යට ඇති අන්තර්ජාල කේබල්වලට රුසියාවෙන් එල්ල වන තර්ජන ගැනද බ්‍රිතාන්‍ය පසුගියදා සඳහන් කොට තිබිණි.  
බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ‍ලේකම් එයාර් චීෆ් මාර්ෂල් ශ්‍රීමත් ස්ටුවර්ට් පීච් මෙම මස මුලදී කියා සිටියේ සන්නිවේදන කටයුතු ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යය හා නේටෝව මුල්තැන දිය යුතු බවය.
 
සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1928

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2946

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3272

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2371

Please publish modules in offcanvas position.