Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (04) ඇරඹි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමාවන විට පැවැති තරඟ කීපයක ප්‍රතිඵල පහත පරිදි වේ.

18න් පහළ බාලිකා යගුලිය විසිකිරීම

පළමු ස්ථානය ශහිනි පීටසන් (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

දෙවන ස්ථානය රශ්මි හීන්කෙන්ද (ලයිසියම් වත්තල)

තෙවන ස්ථානය වාසනා කුමාරි (හංවැල්ල රාජසිංහ ම.ම.වි)

20න් පහළ බාලක උස පැනීම

පළමු ස්ථානය උෂාන් තිවංක (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

දෙවන ස්ථානය වී. රත්නායක (ඩඩ්ලි සේනානායක විදුහල තෝලංගමුව)

තෙවන ස්ථානය රුවන් සේනාධීර (ගොඩකවෙල රාහුල විද්‍යාලය)

16න් පහළ බාලක තුන් පිම්ම

පළමු ස්ථානය රොෂේන් දුල්මින් (ශාන්ත මරියා විදුහල හලාවත)

දෙවන ස්ථානය අයේෂ්මන්ත ද සිල්වා (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

තෙවන ස්ථානය යෝසුව සෙරෝන් (බලපිටිය සිද්ධාර්ථ ම.ම.වි)

16න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම

පළමු ස්ථානය හසන්ති දිසානායක (වලල ඒ. රත්නායක විද්‍යාලය)

 

තොරතුරු මූලාශ්‍ර - Dialog

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.