Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිය මංගල එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලැබූ ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට වනිඳු හසරංග ඊයේ (2දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත්විය.
ඉනිමේ 34 වැනි පන්දුවාරයේදී මැල්කම් වොලර්, ඩොනල්ඩ් ටිරිපානෝ සහ චටාරාගේ කඩුලු පිට පිටම දවා ගනිමින් වනිඳු හසරංග වාර්තා ‍පොතට එක්විය.
සිය මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලැබූ පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා වන වනිඳු හසරංග ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.
මීට පෙර 2014 දී බංගලිදේශ පි‍ලේ ටයිජුල් ඉස්ලාම් මීර්පූර්හිදී සිම්බාබ්වේට එරෙහිවද, 2015 දී දකුණු අප්‍රිකානු පි‍ලේ කගිසෝ රබාඩා මීර්පූර්හිදී බංගලිදේශයට එරෙහිවද මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා තිබුණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 820

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 610

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1809

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1402

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1082

Please publish modules in offcanvas position.