Coss Ear2
lakbima.lk
COSS Ear 1

එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය 100 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වී තිබේ.
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර රෝයල් ලන්ඩන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 121ක් වාර්තා කර තිබේ.
මෙය සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරගවලදී ලැබූ 100 වැනි ශතකය වන අතර, මීට පෙර සචින් තෙන්ඩුල්කාර් (147), සහීර් අබ්බාස් (127) ශතක 100 සීමාව පසුකර තිබුණි.
මේ වන විට සංගා ප්‍රාන්ත එක්දින තරගාවලියේදී තරග 7කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සහිතව ලකුණු 442ක් ලබා සිටින අතර, එහි සාමාන්‍යය 88.40ක් වේ.
ප්‍රාන්ත සිව්දින තරගාවලියේදී තරග 6කට සහභාගි වී ඇති සංගා ශතක 5ක් සහ අර්ධ ශතක දෙකක් සහිතව ලකුණු 906ක් ලබා සිටින අතර, එහි ලකුණු සාමාන්‍යය 90.60ක් වේ.
රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ වූක්ස්ටෂයර් සහ සරේ අතර අවසන් පූර්ව තරගය 17දා වූක්ස්ටර්හිදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1208

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1062

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1666

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3181

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4034

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4160

Please publish modules in offcanvas position.