Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැතිව්ස්ට පළමු තරගය අහිමිවෙයි

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හට ශූරයන්ගේ කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ලබන සෙනසුරාදා (03) පැවැත්වෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගය ඔහුට අහිමි වන අතර උපනායක උපුල් තරංග එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම්  නායකයා ලෙස කටයුතු කරණු ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.