Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගෝල්ඩන් ඊගල්ස් සහ මෙරූන්ස් පිරිමි කාන්තා ශූරතා දිනා ගනියි

මාත‍ලේ විජය විද්‍යාලයීය ආදි හොකී සහෘද එකමුතුව විසින් සංවිධානය කරන ලද සත් සාමාජික හොකී තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට දුෂ්මන්ත කිත්සිරිගේ නායකත්වයෙන් යුත් විජය ගෝල්ඩන් ඊගල්ස් කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව හිටපු ජාතික ක්‍රීඩිකා සුදේෂිකා පෙරේරාගේ නායකත්වයෙන් යුත් විජය මෙරූන්ස් කණ්ඩායමට හිමි විය.
මෙවර පිරිමි අනුශූරතාව පසුගිය වසරේ ශූරයන් වූ දීපාල් විජේසිංහගේ නායකත්වයෙන් සැදුම්ලත් විජය බ්ලැක් කැට්ස් කණ්ඩාමට හිමිවූ අතර, කාන්තා අනුශූරතාව විජය ගෝල්ඩ් කණ්ඩායම සතුවිය. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.එම්. යසමාන, හිටපු අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම තරගාවලියේ අවසන් මහා තරගය විජය විද්‍යාලයීය විදුහල්පති රංජිත් සිරිවර්ධන සහ ජාතික හොකී පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2151

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3398

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1378

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3298

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2428

Please publish modules in offcanvas position.