Coss Ear2
lakbima.lk
COSS Ear 1

සටන් කලා කළුපටි ප්‍රදානය

ජාත්‍යන්තර වශයෙන් රටවල් 20ක පමණ ශාඛා පවතින ෂෙන් බූඩෝ මාර්ෂල් ආර්ට් ඇකඩමියේ සටන් කලා ශිල්පය හැදෑරූ සිසු සිසුවියන්ට කළුපටි ප්‍රදානය එම සංවිධානය් ප්‍රධාන උපදේශක සහ අධ්‍යක්ෂ මාස්ටර් ‍පෝල් මැක්වේ මහතා අතින් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පසුගියදා සිදු කෙරුණි.
මෙම කළුපටි ප්‍රදානෝත්සවය සඳහා කේ.අයි. ජිම් සටන් කලා ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක සමන් වීරසිංහ, එම සංගමයේ අනුශාසක මංජුල වීරරත්න, එම සංවිධානයේ කළමනාකරු ආර්.එම්. බණ්ඩාර, ලෝක සටන් කලා සංගමයේ ශ්‍රී ලංකා උපදේශක වසන්ත සෙනරත් යන මහත්වරුන්ද එක්ව සිටියහ.
 
ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.