Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජගත් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පිල අද චීන තායිපේ යයි

චීන තායිපේහිදී අගෝස්තු 19දා සිට 30දා දක්වා පැවැත්වෙන 29 වැනි ජගත් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 ක් සහ නිලධාරීන් 20කගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (17දා) මධ්‍යම රාත්‍රියේ ලක්බිමෙන් පිටත්ව යති.
මෙවර ජගත් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල රටවල් 137ක් නියෝජනය කමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7650කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමේධ රණසිංහ කටයුතු කරන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශිකා විනිතා ද සිල්වා මහත්මිය කටයුතු කරයි.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා 7ක් වෙනුවෙන් තරග වදින අතර, එහිදී මලල ක්‍රීඩා (21), බැඩ්මින්ටන් (10), පිහිනුම් (8), මේස පන්දු (10), ටයිකොන්ඩෝ (6), ටෙනිස් (6) සහ බර එසවීම (6) යන ක්‍රීඩා නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායම නිලධාරීන් සමග ඡායාරූපයෙන් දිස්වේ.
(ප්‍රභාත්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1933

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2949

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3275

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2373

Please publish modules in offcanvas position.