Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලංකාවේ මිටිය මුලින්ම ජාත්‍යන්තරයට

ලබන ජුනි මාසයේ තායිලන්තයේ පැවැත්වීමට නියමිත තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිකරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවෙන් මිටිය විසිකිරීම,  ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීකරවන ප්‍රථම අවස්තාව මෙය වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.

සුනිල් අබේවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.