Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර  අද (22) උදේ ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මිය...
Views - 114
එසැනින් පුවත්

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 105

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 185

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 178

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 314

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 266

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 413

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 149

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 194

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 678

අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

IMAGE 2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන...
Views - 1131

හමුදා බලඇණි 25ක් අහෝසි කිරීමේ නියෝගයක්

IMAGE 2018 Jun 22 00:26
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සෙයිද් අල් හුසේන් ඉකුත් සැසි...
Views - 840

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 1396

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 848

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 905

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 1016
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 63

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 430

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1105

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 80

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 241

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 920

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1056

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3746

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 6479

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3789

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1792

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2020
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 235
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 339

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 135

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 582

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2288
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1350

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2013
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 678
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1184
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 436
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 48

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 37

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 133

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 306

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 409

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 681

ඉන්දියා-බංගලිදේශ අද සටන උණුසුම්

නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංගලිදේශය අතර තරගය අද (14දා) ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වන විට තරග 2ක් ජයගත් ඉන්දියාව ලකුණු 4ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව සහ බංගලිදේශය ලකුණු 2 බැගින් ලබා පසුපසින් සිටියි.
මේ අනුව අද තරගය ජයගෙන අවසන් මහ සටනට පිවිසීමේ අවස්ථාවක් ඉන්දියාවට හිමිවී තිබේ.
බංගලිදේශය මීට පෙර ඉන්දියාවට එරෙහිව එතරම් දස්කම් දක්වා නොමැති නමුත් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී දැක්වූ දස්කම් මත ඔවුන් අවතක්සේරු නොකිරීමට ඉන්දියානු කඳවුර තීරණය කර තිබේ.
මෙවර තරගාවලියේදී කාසියේ වාසිය ඉතා වැදගත් වී ඇති අතර, ලකුණු හඹාගිය සියලුම කණ්ඩායම් තරග ජයගෙන තිබේ. 
අද තරගයේදී යම් හෙයකින් බංගලිදේශය ජයගතහොත් ඉන්දියාව සහ බංගලිදේශය ලකුණු 4 බැගින් ලබා සම තත්ත්වයකට පත්වන අතර, එවිට ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගයෙන් අවසන් සටනේ කණ්ඩායම් දෙක තීරණය වෙයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමට අනිවාර්යයෙන්ම බංගලිදේශය පරාජය කළ යුතුව තිබේ.
අද තරගයේදී බංගලිදේශය මෙන්ම ඉන්දීය කණ්ඩායම්වල වෙනස්කම් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ දිනවල ඇදහැලෙන වර්ෂාව තරගයට බාධාවක් වීමට ඉඩකඩ ඇති අතර, තරගය අත්හැර දැමීමට සිදුවුවහොත් ඉන්දියාව අවසන් සටනට පිවිසෙන අතර, අනෙක් ප්‍රතිවාදියා ශ්‍රී ලංකා-බංගලිදේශ සටනෙන් තීරණය වෙයි.
තරගය ප.ව 7.00ට රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
 
ඉන්දීය 20-20 සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, වොෂින්ටන් සුන්දර්, යුස්වෙන්දර් චහාල්, අක්ෂාර් පටෙල්, විජේ ශංකර්, ෂර්දූල් තාකූර්, ජයදේව් උනඩ්කට්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පන්ට් 
 
බංග්ලාදේශ 20-20 සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, සබිර් රහමන්, මුෂ්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, අබු හයිඩර්, අබු ජයෙඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරුල් හසන්, මෙහෙදි හසන්, ලිටන් දාස්
 
මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 75

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 173
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 27

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 90
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 71

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 175
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 27

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 201

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.