Coss Ear2
lakbima.lk
COSS Ear 1

අළු බඳුන ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව හ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඉනිමක හා ලකුණු 41ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව අළුබඳුන  හිමිකර ගැනීමට සමත් විය.
තරග 2ක් ඉතිරිව තිබියදී තරග 3 - 0  ක ජයක් ලැබිමට ඕස්ට්‍රේලියාව සමත්වීම කැපීපෙනෙයි.
ලකුණු තත්ත්වය
එංගලන්තය මුල් ඉනීම 403යි ( මලාන් 140, බේස්ටේ‍රා්ව් 119 ස්ටාක් 91/4
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම 662/ 9 යි
(ස්මිත් 239, මිචෙල් මාෂ් 181 ඇන්ඩර්සන්  116/4
එංගලන්තය  දෙවැනි ඉනීම 218
(වින්ස් 55 , මලාන් 54 හේසල්වුඩ් 48/5, ලයන් 42/2, කමින්ස්  53/2)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 561

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1426

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2623

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3802

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4794

Please publish modules in offcanvas position.