Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා පළමු එක්දින තරගය අද

එක්දින තරග 3කින් සහ පන්දුවාර 20-20 තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පි‍ලේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (11දා) ට්‍රිනිඩෑඩ් ටුබැගෝහි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල තරග වදින අතර,  කොදෙව් නායිකාව ලෙස ස්ටෙෆානි ටේලර් කටයුතු කරයි.
 
ශ්‍රී ලංකා කාන්තා සංචිතය:
ඉනෝකා රණවීර (නායිකාව), ශ්‍රීපාලි වීරක්කොඩි (උප නායිකාව), රෙබෙකා වැන්ඩොට්, ප්‍රසාදිනී වීරක්කොඩි, චමරි අතපත්තු, ඩිලානි මනෝදරා, නිපුනි හංසිකා, හෂිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, චන්දිමා ගුණරත්න, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, අමා කාංචනා, අචිනි කුලසූරිය, උදේෂිකා ප්‍රබෝධනී
 
කොදෙව් කාන්තා සංචිතය:
ස්ටෙෆානි ටේලර් (නායිකාව), මෙරීසා ඇගියු‍ලේරියා, රෙනීස් බෝයිස්, ශමිලියා කොනෙල්, ඩියෙන්ඩ්‍රා ඩොටින්, ඇෆි ෆ්ලෙචර්, කයිසියා නයිට්, කයිෂෝනා නයිට්, හේලි මැතිව්ස්, අනීසා මොහොමඩ්, මේඩියන් නේෂන්, ඇකෙයිරා පීටර්ස්, ෂකීරා සෙල්මෙන්
 
(සටහන - පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.