Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේ කොදෙව් සංචාරය අද ඇරඹේ

බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ කොදෙව් ‘ඒ’ පිල අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (11දා) සබිනා පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 
මෙම තරග සංචාරය සිව්දින තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත වෙයි.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරග බිමට පිවිසෙන අතර, ෂම්රා බෘෘක්ස්ගේ නායකත්වයෙන් යුතුව කොදෙව් ‘ඒ’ පිල තරග බිමට පිවිසෙයි.
 
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක (උප නායක), සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, සඳුන් වීරක්කොඩි, රොන් චන්ද්‍රගුප්ත, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අමිල අ‍පෝන්සු, මලින්ද පුෂ්පකුමාර, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, විමුක්ති පෙරේරා, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත 
 
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචිතය
ෂම්රා බෘෘක්ස් (නායක), විෂාඋල් සිං, සුනිල් අම්බ්‍රිස්, ජෝන් කැම්බල්, සී. යානික්, රකීම් කෝන්වල්, ෂෙල්ඩන් කොට්රල්, ජමාර් 
හැමිල්ටන්, මොන්ට්සින් හොජ්, ඩේමියන් ජේකොබ්ස්, කියොන් ජෝෂප්, රියනාර්ඩ් ලෙව්රිජ්, ඕෂේන් තෝමස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.