Coss Ear2
lakbima.lk
COSS Ear 1

සන්රයිසස් හයිද්‍රාබාද් අවසන් වටයට පිවිසෙයි

සන්රයිසස් හියිද්‍රාබාද් හා ගුජරාට් ලයන්ස් අතර තරගයේදී ගුජරාට් ලයන්ස් කඩුලු 8කින් පරාජය කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගයේදී සන්රයිසස් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙලූ මොහොමඩ් සිරාජ් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර, රෂීඩ් ඛාන් ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළීය.
නායක ඩේවිඩ් වෝනර් (නොදැවී 69) සහ විජේ ශංකර් (නොදැවී 63) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවමින් සන්රයිසස් ජය තහවුරු කළහ.
 
ලකුණු තත්ත්වය :- 
ගුජරාට් ලයන්ස් පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී - 154යි
ඩ්වේන් ස්මිත් 54, ඉෂන් කිෂන් 61, රවින්ද්‍ර ජඩේජා (නොදැවී) 20, මොහොමඩ් සිරාජ් 32/4, රෂීඩ් ඛාන් 34/3, බුවනේෂ්වර් කුමාර් 25/2
සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 18.1කදී - 158/2යි
ඩේවිඩ් වෝනර් (නොදැවී) 69, ෂිකර් ධවාන් 18, විජේ ශංකර් (නොදැවී) 63, ප්‍රවීන් කුමාර් 22/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.