Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර  අද (22) උදේ ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මිය...
Views - 103
එසැනින් පුවත්

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 101

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 182

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 174

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 304

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 260

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 407

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 146

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 188

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 672

අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

IMAGE 2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන...
Views - 1128

හමුදා බලඇණි 25ක් අහෝසි කිරීමේ නියෝගයක්

IMAGE 2018 Jun 22 00:26
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සෙයිද් අල් හුසේන් ඉකුත් සැසි...
Views - 836

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 1393

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 846

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 903

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 1014
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 63

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 429

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1104

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 76

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 240

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 918

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1054

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3744

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 6477

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3786

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1792

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2018
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 234
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 339

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 135

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 582

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2287
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1350

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2013
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 677
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1183
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 436
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 43

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 37

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 133

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 306

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 408

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 681

දුර්ලභ කඩොලාන විනාශ කරමින් සංචාරක හෝටලයක් ඉදිකරනවා

අම්බලන්ගොඩ, මාදම්පාගග ඉවුරේ ඉතා දුර්ලභ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ගං ඉවුරට අයත් යැයි කියන භූමිය අනවසරයෙන් ගොඩ කරමින් සිටින බව අම්බලන්ගොඩ ගොඩහේන ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රකාශ කරති. යාබද පෞද්ගලික සංචාරක හෝටලයක් වෙල්යායකට අයත් ඉඩම් කොටසක් මිලදී ගෙන එම කොටසද සමගින් ගං ඉවුර ගොඩ කරමින් සිටින බවද ඔවුහු ප‍්‍රකාශ කරති.
සුවිසල් විලක් ලෙස ප‍්‍රකට මාදම්පාවිල, මාදම්පාගග යනුවෙන්ද හ`දුන්වනු ලබයි. කඩොලාන සම්පතින් අනූන මාදම්පාවිල අප රටේ සොබාදහමේ අසිරිමත් නිර්මාණයකි. මාදම්පාවිල ආශ‍්‍රිතව අප රටේ වැදගත්ම කඩොලාන පරිසරයක් පිහිටා ඇත. දුර්ලභම කඩොලාන විශේෂයක් වන ගිංපොල් ශාකයද මෙහි පිහිටා ඇත. ගිංපොල්, තාල වර්ගයේ එකම කඩොලාන විශේෂයයි. මාදම්පාවිල ආශ‍්‍රිතව දූපත් 20කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිහිටා ඇත.
අම්බලන්ගොඩ, ගොඩහේන ග‍්‍රාමයේ ගම්මැද්දේගොඩ කුඹුරුයාය, තුන් හවුලට අයත් භූමියේ කොටසක් හා ගංඉවුරේ කොටසක්ද අයත් වන සේ කඩොලාන භූමිය මෙසේ ගොඩකරමින් සිටින බවද ප‍්‍රදේශවාසීහූ පෙන්වා දෙති. මාදම්පාගගේ කලදූවට ආසන්න ගංඉවුරේ කොටසක් විශාල යන්ත‍්‍ර සූත‍්‍ර යොදා කළුගල් බැම්මකින් වටකොට ගොඩකරමින් සිටින අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණි.
ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කරන්නේ මෙම ඉඩම් ගොඩ කිරීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුකරන බවයි. මෙම ඉඩමේ පැති බැම්මක් ඉදිකර, පීවීසී කොටුදැල් භාවිතාකර වැටක් ඉදිකිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන එම අනුමැතියට අදාළ කොන්දේසී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම භූමිය ගොඩ කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදීද තහවුරු කරගැනීමට හැකිවිය. එම අනුමැතිය, යමුනා නිවස, ගොඩහේන, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි එම් එච්. නාලනී යන අයෙකු විසින් ලබාගෙන තිබෙන අතර ඇය හා අදාළ භූමිය ගොඩකරමින් සිටින පාර්ශවය අතර සම්බන්ධයද සොයා ගැනීමට නොහැකි විය.
මාදම්පාගග ඉවුරේ සිට අඩි 30ක දුරින් දැල්වැට ඉදිකළ යුතු බවත් රක්ෂිත සීමාවේ පස් ඉවත් කිරීම හෝ අලූතින් පස් දැමීම නොකල යුතු බවත් එම කොන්දේසි අතර සඳහන් වේ. කඩොලානවලට කිසිදු හානියක් නොකල යුතු බවද ඇතුළු කොන්දේසී 08ක් එහි ස`දහන් වන අතර මෙම ගොඩකිරීම කරනු ලබන්නේ මෙහි ස`දහන් සියලූම කොන්දේසිී උල්ලංඝනය කරමිනි. මෙම කොන්දේසිවලට අනුව අදාළ වැට ඉදිකිරීම සිදු කරනවාද යන්න සොයා බැලීම ස`දහා පත්කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්මේන්තුවේ කාර්මික නිලධාරී එම්.ඊ. මෙන්ඩිස් මහතාය. ඔහු මේ වන විට විශ‍්‍රාම ගොස් සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් කිසිවක් සොයා නොබැලූ බව ප‍්‍රකාශ කරන ගම්වාසීන් එසේ වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවද ප‍්‍රකාශ කරයි.
මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් ගොඩහේන ප‍්‍රදේශවාසීන් 47 දෙනෙකුගේ අත්සන් සහිතව ගාල්ල, ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයාටද ලිපියක් මගින් දැනුම් දී තිබෙන අතර අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ. දුර්ලභ කඩොලාන පද්ධතිය ආරක්ෂා කරදෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ගම්වාසීහූ කුඹුරු හා වගුරු ප‍්‍රදේශ ගොඩ කිරීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ගොඩහේන ග‍්‍රාමයේ පදිංචි තරංග ප‍්‍රියලාල් මහතා (35* මෙසේ පැවැසීය.
මේ ගොඩකරන වෙලට අයත් ඉඩම් කොටස අයිති වෙලා තිබුණේ අපේ ගමේ හිටපු රූපා මහත්මියටයි. ඇය ඒක වික්ක බව කියනව. මේ කොටසේ ලදකුත් තිබුණා. රූපා නැන්දට අයත් ඉඩම අපි දන්නවා. නමුත් දැන් ගං ඉවුරේ කොටසකුත් ගොඩ කරනව. කුඹුර වුණත් ගොඩකරන එක වැරදියි. කඩොලාන සම්පූර්ණයෙන්ම කපලා. මම ධීවරයෙක් ලෙසත් කටයුතු කරනවා. අපි ග`ගට බහින තොටුපොළ තිබෙන්නෙත් මෙතන. ඇළ මාර්ගයකුත් තිබුණා. දැන් ඇළ මාර්ගයත් වහල. තොටුපොළට යන පාරත් වහල. හෝටල් හිමියන්ට සල්ලි තිබෙනවා. ඒ අය නිලධාරීන්ට සල්ලි දීල නීති විරෝධී වැඩ කරනවා.
පාරම්පරික ගොවියෙකු වන එම්.ජී. විල්සන් මහතා. (87)
මෙතන තිබෙන්නේ අටහවුලේ වෙල්යායයි. මටත් අයිති කොටසක් තිබෙනවා. අපි ඉස්සර මේවායේ හො`දින් ගොවිතැන් කළා. එක පැත්තකින් ගං ඉවුර. අනිත් පැත්තෙන් ඇළ. මේ ගොඩ කිරීම නිසා ඇළ වැහිලා තියෙනවා. වෙල හැරුණ විට අනිත් ඒවා රක්ෂිතයටයි අයිති. ඒ නිසා කිසිම කොටසක් ගොඩකරන්න බැහැ. කවුරු හරි මිලදී ගත්තත් කුඹුරු කරන්න විතරයි පුළුවන්. මේ ඉඩම්වලට ඔප්පු නැහැ. වගා නිලධාරීන් අපිට ඒවා දීල තිබෙනවා.
එස්.ඩබ්ලිව්. සුමිත් චමින්ද මහතා. (41)
මෙහි කිරල ගස් විශාල වශයෙන් තිබෙනවා. කිරල ගෙඩි ඉතා පෝශ්‍යදායී ආහාරයක්. විදේශිකයින් පවා කැමැතියි. කිරල මුල්වලින් බෝතල මූඩි කපනවා. ගොඩකරන ස්ථානයේ කිරල ගස් විශාල වශයෙන් කපලා. මුලින් ප‍්‍රචාරය යැව්වේ අවසර අරන් කරනවා, කියලා. අවසර දීලා තිබෙන්නේ හෝටලයට අයත් කොටසේ දැල් වැටක් ගහන්න. ඒ අවසර දුන් ලිපිය අපි ළඟ තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා කිසිවක් සොයා බලලා නැහැ. මෙහෙම කළාම ගංවතුර කාලෙට අපේ ගෙවල්
එක්කම යටවේවි.
සුමිත් අබේසූරිය මහතා. (44)
විශාල පාරිසරික විනාශයක් සිදුකරල තිබෙනවා. කඩොලාන කපපු එකම කොච්චර අපරාධයක්ද?. ගංඉවුරේ බැරල් බස්සලයි කොන්ක‍්‍රීට් කණු දාල තිබෙන්නේ. මේ ස්ථානය පැරණි තොටුපොළක්. දැන් තොටුපළට යන්නත් බැහැ. මිරිදිය ධීවර කර්මාන්තය ඉවරයි. වයසක ධීවරයින්ට හෝටල්කාරයෝ එක්ක හැප්පෙන්න හයිය නැහැ. ඔවුන් විශාල වශයෙන් සල්ලි වියදම් කරල විරෝධතා වළක්වනවා.
ආර්. කුමාර මහතා. (50)
පිටස්තරින් ආපු අයට අපේ ගම විනාශ කරන්න දෙන්න බැහැ. මේ ගැන කියන්න අපි පොලීසි ගියා. නමුත් ඵලක් වුණේ නෑ.
හෝටලයට අපි විරුද්ධ නැහැ. කඩොලාන විනාශ නොකර, ගංඉවුර ගොඩකරන්නේ නැතුව හෝටලයට අයත් කොටස සංවර්ධනය කර ගන්නවාට අපි විරුද්ධ නැහැ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හෝටලයේ අයට ලියුමක් දීල ාතිබෙනවා, ගොඩකර ගන්න කියල. දැන් කියනවා නැහැ කියලා. රජයේ නිලධාරීන් බරපතළ වරදක් කරල තිබෙන්නේ.
පී.ඒ. චන්දි මහත්මිය. (48)
පිට ප‍්‍රදේශවල අයට ඇවිත් අපේ ගම විනාශ කරන්න දෙන්න පුළුවන්ද? හෝටලයට අයත් ඉඩමේ දැල් වැටක් ගහන්න අවසර අරන් ගෙ`ග් රක්ෂිතයත් අල්ලගෙන ගොඩ කරනවා. අපේ ප‍්‍රදේශයේ වැසි වතුර බැහැල යන ඇළත් වහලා.
ඇළ උඩ හෝටලයේ තාප්පය බැදල. වෙල මිලදී ගත්තත් ගොඩ කරන්න පුළුවන් කමක් නැහැ.
ගාල්ල දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කාර්මික නිලධාරී එම්.ඊ. මෙන්ඩිස් මහතා. (60)
මේ ඉඩමේ පැති බැම්මක් ඉදි කරන්නත් පීවීසී දැල් වැටක් ගහන්නත් අවසර ඉල්ලා තිබුණේ 2017 සැප්තැම්බර් මාසයේ. ඒ ස`දහා කොන්දේසි 08ක් යටතේ 2017.10.12 දින දපස/දිවාඉ/සං3/52/10/17 ලිපිය මගින් අවසර ලබා දුන්නා. එම ලිපියේ පැහැදිලිව තිබෙනවා ගං ඉවුරේ සිට අඩි 30 ක් ඈතින් වැට ඉදිකරන්න කියල. අඩි 01 ක් උස බැම්මක් මතයි මේ වැට ඉදිකරන්න කියල තිබෙන්නේ. අලූතෙන් පස් දාන්නත්, තිබෙන පස් ඉවත් කරන්නත් එපා කියලා තිබෙනවා. මේ වන විට අදාළ කොන්දේසි කඩකර ඇති බව කියනවා. මේ ඉදිකිරීම පිළිබ`දව අධීක්ෂණ පැවරුවේ මටයි. දැන් මම විශ‍්‍රාමිකයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් ලිපියේ පිටපතක් යැව්වා. ඒ අයත් සොයා බැලිය යුතුයි.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, බී චන්ද්‍රකුමාර මහතා (55),
දැල්වැට ගැසීමට අනුමැතිය දුන් ලිපියේ පිටපතක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබිල නැහැ. මම පසුගිය ඉරිදා මෙහි පිටපතක් ගෙන්නා ගත්තා. මේ ලිපියේ තිබෙන කොන්දේසි කඩකර තිබෙනවා. ඒ ගැන මමත් දැනුවත් වුණේ ලිපිය ලැබුණට පස්සෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා මේ ගැන දැනගන්න  ඕනෑ. වෙල්යායක් ගොඩකරනවා නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න  ඕනෑ.
මෙම ඉදිකිරිම කරන බව කියන ගොඩහේන විලාස් හෝටලයේ කළමනාකරු වසන්ත වෙත්තසිංහ මහතා (32* මෙසේ කීය.
අපිට තව හෝටල් දෙකක් තිබෙනවා. අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමීවයි. අපි ගොඩකරන කොටස, ගගේ රක්ෂිතයට අයිති නැහැ. ගොඩ කරන්නේ අපි සල්ලිවලට ගත්ත කොටසක්. ඒකට සින්නක්කර ඔප්පු තිබෙනවා. අපි පරිසර හිතවාදීන්. අපි පරිසරය ආරක්ෂා කරනවා. ග`ගට ඞීසල් මිශ‍්‍ර වෙනවට අපි පාවිච්චි කරන්නේ විදුලි බලයෙන් ක‍්‍රියාකරන බෝට්ටුයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවට අපි විරුද්ධ නැහැ. අපිට ස`ගවන්න කිසිම දෙයක් නැහැ. එක පැත්තක් විතරක් ගන්නේ නැතුව අපෙනුත් තොරතුරු ඇහුවට ඔබතුමාටත් ස්තුතියි.

ජයකාන්ත ලියනගේ, බලපිටිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 73

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 173
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 27

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 90
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 71

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 175
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 27

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 201

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.