Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 937
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 298

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 268

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 374

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 509

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 459

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1499

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 587

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 869

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1884

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 643

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 777

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 564

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 574

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 800

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 761
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 196

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 830

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 278

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 53

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 653

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 979

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3527

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5987

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3528

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1707

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1947

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3312
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 299

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2112
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1294

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1093
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 380
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 162

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

රටම ගිනි තැබූ මහනුවර සිද්ධියේ ඇත්ත කතාව

ඇත්ත කතාව මෙරට කළු ජූලියේ අමිහිරි අත්දැකීම් විඳ වසර තිස්පහකට පසුව යළි එවන් අවාසනාවන්ත තත්ත්වයක් රටේ නිර්මාණය කිරීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට සමහරු කියති. ඒ පසුගියදා මහනුවර දිගන තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ පිළිකුල් සහගත ක්‍රියාවන් දෙස බලමිනි.
දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීම් බොහෝමයක් වෛරය මත පදනම් වූ බවද සමහරු පවසති. සමහරු නම් කියන්නේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක වීමේ දුර්වලකම මෙම සිදුවීමට හේතුපාදක වූ බවයි. එය කෙසේ වෙතත් මෙහි අළු යට ගිනි සැඟවෙන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. දෙපිරිස අතරම හිත  හදාගෙන එකඟ වන්නට බැරි දේ පවා මෙම ප්‍රදේශවල සිදුවූ බව නම් නොරහසකි.
දැනට මාසයකට පමණ පෙර දිගන ප්‍රදේශයේ තරුණයකුට සිදුකළ පහරදීමක් නිසා මේ වන විටත් තරුණයන් කිහිපදෙනකු රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. මෙම සිද්ධියේදී එක් පාර්ශ්වයක් කියා සිටියේ ‍පොලීසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි. එසේම සිද්ධිය පිළිබඳ සැකකරුවන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි. එහෙත් ඉක්මන් නොවූ ‍පොලීසිය නිසි පරීක්ෂණවලින් පසුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය. එසේම පසුගියදා වූ සිදුවීම්වලදී අනෙක් පාර්ශ්වයත් කියා සිටියේ ‍පොලීසිය පක්ෂග්‍රාහිව කටයුතු කරන බවයි. සුළු අතපසුවකදී දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ ඒ අයුරිනි.
මහනුවර ගැටුමට මුල් හේතුව සිදුවූවේ පසුගිය පෙබරවාරි 22 වැනිදාය. ඒ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට ලොරියක් ඉඩනොදීමේ සිද්ධියකි. එසේ ත්‍රිරෝද රියට ඉස්සර වෙන්නට ඉඩනොදී ගමන් ගත් ලොරි රථය ඩීසල් ලබා ගැනීම සඳහා තෙල්දෙණිය ඉන්ධන පිරවුම්හ‍ලේ නතර කළ විටදී ලොරිය පසුපස පැමිණි අදාළ ත්‍රිරෝද රථයේ සිටි පිරිස ලොරි රථයේ රියැදුරුට පහර දුන්හ. ලොරි රථයේ රියැදුරු රෝහල් ගතවී සිට දින කිහිපයකට පසුව මියගියේය. එහිදී ජනතාව කියා සිටියේ පහරදීම සිදුකළ තරුණයන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි. ඉහතකී මෙම සිදුවීම් දෙකේදීම ගැටුමට මැදිවූ දෙපිරිස ජන වර්ග දෙකක පිරිසකි. ජාතිවාදයේ අළු යට සැඟවී තිබූ ගිනි පුපුරු යළි මතු වන්නේ එවන් අවස්ථාවන්හීදීය.
තෙල්දෙණිය සිද්ධියේදී මියගිය රියැදුරු වන්නේ තෙල්දෙණිය අම්බා‍ලේ ප්‍රදේශයේ පදිංචි ඒ.පී. කුමාරසිරිය. ඔහු මියගියේ පහරකෑමෙන් දින දහයකට පසුව මහනුවර මහ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේදීය. ගැටුම් උත්සන්න වූයේ මේ මරණයත් සමගය. ඒ සටනට මුස්ලිම් පිරිසක් සිංහල තරුණයකුට පහරදී තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ පසුවන බව බොහෝ සමාජජාලා වබේ අඩවි හරහා පැතිර ගියේය. සමහර පිරිස් මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයා මියයන බව කල්තියාම දැන සිටියේ ඔහුගේ අසාධ්‍ය තත්ත්වය නිසාය. මේ අතර අම්පාර ප්‍රදේශයේ හෝටලයක වඳ පෙති කතාවක්ද රටපුරා ඇවිලෙන්නට පටන් ගෙන තිබිණි. මේ සිදුවීම් දෙකම එකට පැටලී රට පුරා ඇවිලීගියේ සමාජජාලා වබේ අඩවි හරහාය. බොහෝ අසත්‍ය කරුණු සහ කටකතා පවා මේ හරහා ගලා ආවේය. ඉන් මේ තත්ත්වය තව තවත් උණුසුම් වූයේය. එහෙත් ඒ වන විටත් මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනකු ‍පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. 
කුමාරසිරිගේ මරණයත් සමග එහි අවසන් කටයුතු කිරීමේ සංවිධායක කටයුතුවලට මූලිකත්වය දැරුවේ ශ්‍රී රංකෙත ගිඩ්ඩව පුරාණ විහාරවාසී සෙංකඩගල ‍ලේවැල්‍ලේ ධර්මාලංකාර හිමියන්ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් තෙල්දෙණිය ප්‍රදේශයේ තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් කුමාරසිරිගේ භූමිදාන කටයුතු සිදුකරන අවමංගල්‍ය උත්සවයේ කටයුතු සාකච්ඡා කළෝය. ඒ අනුව තෙල්දෙණිය සහ අවට ප්‍රදේශවල සුදු කොඩි ඔසවා ප්‍රදේශය පුරා ශෝකය පළ කිරීමට උන්වහන්සේලා කටයුතු කර තිබිණි. 
මේ අතර මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ්ද කුමාරසිරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත්කර තිබූ නිවසට පැමිණ සිටියහ. ඒ සමගම මේ බව සැලවූ දහස් සංඛ්‍යාත පිරිසක් කුමාරසිරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන්නට වූහ. මේ අතරතුර එදින රාත්‍රියේ තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ වෙළෙඳසලක් ගිනි ගන්නට විය. ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදාව සහ ‍පොලීසිය කටයුතු කළ අතර එම ගිනි ගැනීමේ සිදුවීමට සැකපිට ඒ ස්ථානයේ සිටි විසිහතර දෙනකු ‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ අතරතුරදීය.
මේ සිද්ධිය සැලවීමත් සමග රංකෙත ගිඩ්ඩව පුරාණ විහාරාවාසී සෙංකඩගල ‍ලේවැල්‍ලේ ධර්මාලංකාර හිමියන් ඇතුළු පිරිසක් තෙල්දෙණිය ‍පොලීසියට ගොස් මළගෙදර පැමිණි සිටී අහිංසක පිරිසක්ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කියන්නට වූහ. ‍පොලීසියද ඒ ගැන නිසි ලෙස විමර්ශනය කර නිවැරදිකරුවන් මුදාහැරීමට පරීක්ෂණ පවත්වමින් සිටියහ. ඒ අතර මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු පිරිසක් මෙම අත්අඩංගුවට පත් පිරිස මුදාහරින ලෙස ඉල්ලමින් ‍පොලීසිය සමග වචන හුවමාරුවක්ද ඇතිකර ගත්හ. මේ අතර සෙංකඩගල ‍ලේවැල්‍ලේ ධම්මාලංකාර හිමියන් අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධ වීම නිසා ‍ලේවැල්‍ලේ ධම්මාලංකාර ඇතුළු ප්‍රදේශවාසී හිමිවරුන් උන්වහන්සේලාගේ විහාරස්ථානවලට නැවත වැඩම කළහ. එහෙත් එක් පිරිසක් ‍පොලීසිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කළෝය. එම විරෝධතාව විසිරුවා හැරීමට ‍පොලීසියට ජල ප්‍රහාර සහ කඳුළුගෑස්ද එල්ල කරන්නට සිදුවිය. කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන් ගමේ අයනම් නොවන බව ගම්මු කියති.
ඉන්පසු කුමාරසිරිගේ දේහය භූමදානය සිදුකරන දිනයේ එයට සහභාගිවීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිස දිගන තෙල්දෙණිය බලගොල්ල ආදී ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳසල්වලට පහරදී අලාභහානි සිදුකෙරිණි. ඊට පසු දිනයේ දිගන ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ තිබි අබ්දුල් බාසින් නමැති තරුණයකුගේ මළසිරුරක් හමුවන්නේය. ඔහු මියගොස් ඇත්තේ අධික ලෙස දුම ආඝ්‍රාහණය වීමෙන් බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවූයේය. මේ සිද්ධියත් සමගම ජනතාවගේ දේපළවලට බොහෝ හානි වන තරමට තත්ත්වය දුරදිග ගියේය. ෆේස්බුක් සමාජ ජාලා හරහා අසත්‍ය ප්‍රචාර කටකතා මැවෙන්නට විය. තත්ත්වය උණුසුම් වීමත් සමග මහනුවර පරිපාලන කොට්ඨාසයට ‍පොලිස් ඇඳිරි නීතිය වැටිණි. ඒ අතරතුර පාසල් නිවාඩුවක්ද ලැබිණි. ‍පොලිස් ඇඳිරි නීතිය තුළත් යම් යම් දේ සිදුවීම නිසා තත්ත්වය පාලනය කිරීමට ඇඳිරි නීතිය දැමීමට රජයට සිදුවිය. 
පසුගිය 07 වැනිදා ‍පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වීමට ගිය පිරිසක් අතර යම් පිපිරීමක්  සිදුවී එක් අයෙකු මරුමුවට පත්ව තවත් අටදෙනකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ඒ සිදුවීමත් සමග කටුගස්තොට සහ අවට ප්‍රදේශවල බොහෝ ව්‍යාපාරික ස්ථානවලටද යම් පිරිසක් විසින් ගිනිතබා හානි කළහ.
මෙම සිදුවීම් බොහොමයකට පිටින් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් සම්බන්ධ වූ බවට මේ වන විට ‍පොලීසිය සනාථ කරගෙන තිබේ. ඔවුන්ගේ උසිගැන්වීම මත මෙම ප්‍රදේශවල ජීවත් වූ පිරිස්ද කඩාකප්පල්කාරී ක්‍රියාවලට සහභාගි වී ඇති බවට ‍පොලීසියට  කරුණු වාර්තා වෙමින් තිබේ. ඇඳිරි නීතිය තිබියදීත් සාමය කඩවන ආකාරයට කටයුතු කළ කීපදෙනකුද මේ වන විට ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහනුවරට පැමිණ සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති මගින් කාට කාටත් දඬුවම් දිය හැකිය. ඒත් සිදුවූ දේ නිවැරදි කර ගැනීමට නොහැක්කේය. ඉදිරියේදීත් මෙවැනි දේ සිදුනොවෙන්න කොයි කවුරුත් වගබලා ගත යුත්තේය. එසේම ආගමික අන්තවාදය මුලින් උදුරා දැමීමටද මේ සිද්ධිය හොඳ ප්‍රවේශයක් කරගත යුත්තේය. එසේ නොවන්නට අප රට ලෝකයා හමුවේ ම්‍ලේච්ඡයන් ජීවත් වන රටක් හැටියට ලැයිස්තුගත වෙනවාට කිසිම සැකයක් නැත.
 
ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 52
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 76

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.