Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 941
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 306

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 269

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 376

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 512

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 460

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1502

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 588

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 875

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1888

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 646

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 778

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 566

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 575

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 802

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 762
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 197

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 832

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 278

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 54

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 656

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 980

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3528

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5989

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3534

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1708

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1948

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3312
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 299

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2113
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1295

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1094
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 380
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 162

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

ලාංකාව ගොදුරු කරගත් ජාත්‍යන්තර ඖෂධ මාෆියාව

ලොව ලාභදායීම ව්‍යාපාරය වන්නේ ආයුධ වෙළෙඳාමය. ඊට සමකළ හැකි හෝ ඊට පමණක් දවෛනි වන ඊළඟ ලාභදායීම ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ, ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යි. ලොව පුරා රෝගීන් වැඩිවන තරමටම ඖෂධ වෙළෙඳාම් කරන්නන්ට වාසිය. ඖෂධ වෙළෙඳාම අද කවුරුත් කතා කරන මාෆියාවක් බවට පත්ව ඇත්තේ ද මේ වාසිය නිසාය.
සිය ව්‍යාපාරය රැක ගැන්මට මේ මාෆියාකරුවන්ට කළ නොහැක්කක් නොමැති තරම් ය. ලොව පුරා ක්‍රියාත්මක වන මේ ජාවාරමට එරෙහිව ලොව බොහෝ රටවල් විවිධ නීති, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට ඇතත්, අදටත් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් මේ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේය. ශ්‍රී ලංකාව ද දැන් වසර ගණනාවක සිට මේ ඖෂධ ජාවාරමේ ගොදුරකි. මව්කුස තුළ සිටින නූපන් දරුවාගේ පටන්, තවත් එක් විනාඩියක් පමණක් හෝ ජීවත් වන්නට බෙහෙත් උගුරක් බොන රෝගීයා ද මේ ජාවාරම්කරුවාගේ සූරාකෑමට ලක්වූවෝය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව අපේ රටට අවැසි ඖෂධ අපේ රටේම නිපදවන්නට අත්‍පොත් තබන්නේ මේ මාෆියාවට වැට බැඳීමේ අරමුණ ද ඇතිව ය.
අපේ රටේ සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් වසරකට ඖෂධ වර්ග පමණක් එක්දහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් මිලදී ගන්නට සිදුවේ. එලෙස රටට අවැසි ඖෂධ පිටරටින් ගෙන්වීම සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන හැත්තෑවකට අධිකය. කෝටි දෙකක ජනගහනයක් වෙනුවෙන් රුපියල් බිලියන හැත්තෑවකට අධික ප්‍රමාණයක් ඖෂධ වෙනුවෙන් වැය කරද්දී, ඉන් ලාභ ලබන්නට බහුජාතික ඖෂධ වෙළෙන්ඳන් අතර ඇත්තේ නොනවතින අරගලයකි.
ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ දී ඇතැම් ඖෂධ වර්ගවලින් සියයට දහයත්, හතළිහත් අතර ප්‍රමාණයකින් ලාභ උපයන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වෛද්‍ය සයුරු සමරසුන්දර පවසන්නේය.
“උදාහරණයක් ලෙස පිළිකා නාශක ඖෂධ වැනි ඉතා අත්‍යවශ්‍ය බෙහෙත් සඳහා පසුගිය කාලයේදී ඒ ආකාරයේ ඉතා ඉහළ ප්‍රමාණයක ලාභ ලැබුවා” ඔහු පෙන්වා දෙන්නේ ය.
වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි, ඇතැම් ඖෂධ වර්ග මෙරටට ලබා දීම සඳහා ඖෂධ සමාගම් කිහිපයක්ම ලියාපදිංචි වී ඇත්තේ ය. එලෙස වැඩි සමාගම් සංඛ්‍යාවක් එකම බෙහෙත සඳහා ටෙන්ඩර නිකුත් කිරීමේ දී ලංකාව ඉන් මිලදී ගන්නේ අඩුම මිලට ඇති ටෙන්ඩරයට අනුවය. එහෙත් එලෙස තරගකාරීත්වය දිනන්නට අඩු මිලකට ලබා දෙන ඇතැම් ඖෂධවල ප්‍රමිතිය ගැන සියයට සියයක් විශ්වාස තැබිය හැකි දැයි යන ගැටලුව මතුවේ. උදාහරණයක් ලෙස ගතහොත් දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ඉන්දියානු සමාගමකින් මෙරටට ගෙන්වන්නේ ඉතාම අඩු මිලකටය. එහෙත් වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, එම ඖෂධයේ නිෂ්පාදන පිරිවැය පවා ඊට වඩා හුඟක් වැඩි බවය. “ඒ වගේ ඖෂධයක අන්තර්ගත මූලද්‍රව්‍යවල මිලටත් වඩා අඩු මුදලකට එම ඖෂධය ලබා දෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ඖෂධයේ ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙන්නම ඕන.”
එය ඖෂධ මාෆියාවේ එක් පැත්තකි. එහි අනෙක් පැත්ත වන්නේ, ඇතැම් ඖෂධ අපේ රටට ගෙන්වන්නේ එකම නිෂ්පාදන සමාගමකින් පමණි. එවිට ඖෂධයේ සැබෑ මිල කුමක් වුවත්, සමාගම පනවන මිල ගණන්වලට මිලදී ගන්නට ගැණුම්කරුවාට සිදුවේ. එවැනි අවස්ථාවක ඇතැම් විට රුපියල් දහයක් වන බෙහෙතක් රුපියල් සියයකට විකුණනවා වන්නට ද පුළුවන. වෛද්‍ය සයුරු සමරසුන්දර පෙන්වා දුන් පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සඳහා පාලන මිලක් ගෙන එන්නේද මේ තත්ත්වය යම් තරමක් හෝ පාලනය කිරීම සඳහාය.
උදාහරණයක් ගෙන පවසන්නේ නම්, මෙරට විකිණෙන එක් ඖෂධ වර්ගයක් මීට පෙර විකුණන ලද්දේ, එකක් රුපියල් 3.20 ක් වැනි මිලකට ය. පාලන මිල ගෙන ඒමත් සමග එහි මිල එකක් රුපියල් 1.30 දක්වා අඩු විය. ඒ ඖෂධ වර්ගය අපේ රටට වසරකට පෙති මිලියන අටසියයකට ආසන්න සංඛ්‍යාවක් අවැසි වේ.  ඒ අනුව බලන කල, පාලන මිල ගෙන ඒමට කලියෙන්, අදාළ ඖෂධ සමාගම එම ඖෂධ වර්ගයෙන් පමණක් වසරකට රුපියල් බිලියන 1.6ක පමණ ලාභයක් ලබා ඇත්තේය.
අපේ රටට අවැසි බෙහෙත් අපේ රටේ ම නිපදවීම ඇරඹෙන්නේ එවන් වටපිටාවක් තුළ දී ය. ඒ සඳහා මේ වන විට පෞද්ගලික අංශයේ ඖෂධ නිෂ්පාදන සමාගම් විසිඅටක් සහ තවත් පෞද්ගලික ව්‍යාපාරිකයන් දසදෙනෙක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම සමග එකඟතා ගිවිසුමකට එළැඹ ඇත්තේය.
ඒ අනුව මේ වන විට රටට අවශ්‍ය ඖෂධ වර්ගවලින් වර්ග පනස් අටක් පමණ මෙරට දීම නිපදවන්නට පටන් ගෙන ඇත්තේ ය. වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, අපේ රටට අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සියයට සියයක් නිෂ්පාදනය කිරීමට අපට හැකියාව ඇති බවය. විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ට්රෝල්, වැනි රෝග සඳහා නිතර ලබා දෙන බෙහෙත් වර්ග මෙන් ම ප්‍රතිජීවක ඖෂධ වර්ග එලෙස අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය ම අපේ රටේ නිපදවා ගන්නට හැකියාව ඇත. එමෙන් ම අපේ දේශගුණයට ගැළපෙන පරිදි, සමේ ආ‍ලේපනය කරන විවිධ ක්‍රීම් වර්ග මෙන් ම විවිධ සිරප් වර්ග ද අපේ රටේම නිපදවීමට මේ වනවිටත් කටයුතු යොදමින් පවතී.
“ඊට අමතරව පිළිකා නාශක ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමට අලුතෙන් කර්මාන්ත ශාලාවක් කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඉදිකරමින් පවතිනවා. එහි කටයුතු ලබන වසරේ අවසන් කරගන්න හැකියාව ලැබේවි.” වෛද්‍යවරයා පෙන්වා දෙන්නේය.
දැනට අපේ රටේ එලෙස ඖෂධ නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනාගාර තුනක් ස්ථාපිත කර, ඒවායින් ඖෂධ සැපයීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ ය. ඉන් නිෂ්පාදනාගාර දෙකක් හොරණ පිහිටා ඇති අතර අනෙක මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. හොරණ පිහිටා තිබෙන එක් නිෂ්පාදනාගාරයකින් නිෂ්පාදනය කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිජීවක ඖෂධ වර්ගයන් ය. දැනට ප්‍රතිජීවක ඖෂධවල හොඳම ප්‍රමිතිය හිමි කර ගෙන ඇත්තේ, යුරෝපයයි. වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, හොරණ ප්‍රතිජීවක  ඖෂධ නිෂ්පාදනාගාරයේ ද, යුරෝපීය තත්ත්වයානුකූලවම  ඖෂධ නිෂ්පාදනය වන බවයි. එමෙන්ම අපේ රටට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන්නේ, එහි නිෂ්පාදන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණි. එමනිසා ඉතිරි තුනෙන් දෙකක ප්‍රමාණය යුරෝපයට අපනයනය කිරීමට ද අවස්ථාව උදා වී ඇත්තේ ය.
මහනුවර ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයෙන් ද විවිධ වෛරස් රෝගවලට අදාළ  ඖෂධ, කොලෙස්ට්රෝල් වැනි රෝගවලට අවැසි  ඖෂධ, මෙන්ම කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය  ඖෂධ ආදී වශයෙන්  ඖෂධ වර්ග පහළොවක් පමණ නිෂ්පාදනය වේ.
“මීට පෙර වසරකට මෙරටට ගෙන්වූ මිලියන හාරසියයකට අධික ඖෂධ ප්‍රමාණයක් දැන් මේ ඖෂධ නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය වෙනවා.”  වෛද්‍ය සයුරු සමරසුන්දර පවසන්නේය.
හොරණ පිහිටි අනෙක් නිෂ්පාදනාගාරයෙන් නිපදවෙන්නේ, සාමාන්‍යයෙන් එදිනෙදා අවශ්‍ය වන ඖෂධ වර්ගයන්ය. එවැනි ඖෂධ වර්ග දහහතරක් පමණ මෙම නිෂ්පාදනාගාරය තුළ නිපදවේ. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස දෙකක් පමණ ගතවෙද්දී අදාළ ඖෂධ රෝහල්වලට ලබා දෙන්නට හැකියාව ලැබෙනු ඇති බවයි. ඊට අමතරව හෘද  රෝග සඳහා අවශ්‍ය ඖෂධ වර්ගවලින් ද ඖෂධ වර්ග හතක් පමණ දැනටමත් අපේ රටේ නිෂ්පාදනය වෙමින් පවතී, එහෙත් මේ දේවල් මෙලෙසින් ක්‍රියාත්මක කරන්නට මාෆියාකරුවන්ගෙන් ඉඩක් ඇත්දැයි, අපි වෛද්‍ය සමරසුන්දරගෙන් විමසුවෙමු. “මේ ඖෂධ නිෂ්පාදනවලින් ඔවුන් දෙතුන් ගුණයක් ලාභ ලබන බව ඉහතදිත් පෙන්වා දුන්නා. ඉතින් මේ සමාගම් අපි අපේ බෙහෙත් ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්නවාට කොහෙත්ම කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුත්ත පටන් ගත්ත දවසේ ඉඳන් ඒකට එල්ල වෙන බලපෑමත් විශාලයි.” ඔහු පවසන්නේ ය.
ඔහු පවසන පරිදි, මේ කටයුත්ත නවතන්නට මාෆියාකරුවන් අනුගමනය කරන එක් ක්‍රමවේදයක් වන්නේ, ඖෂධ ලංකාවේ ම නිෂ්පාදනය කරන්නට යෑමෙන් ඒ සඳහා ඉතා වැඩි පිරිවැයක් දරන්නට සිදුවන බව පෙන්වා දීමය. එවිට අදාළ ඖෂධය වැඩි මිලකට පාරිභෝගිකයාට දෙන්නට සිදුවනු ඇති බවත්, එමනිසා අදාළ ඖෂධ පිටරටින් ගෙන්වීම වඩා ලාභදායී බවත්, අවධාරණය කරන්නට ඔවුහු වලිකති. එහි ප්‍රමිතිය පිළිබඳව ද විවිධ චෝදනා එල්ල කරති.
එහෙත් වෛද්‍ය සමරසුන්දර පෙන්වා දෙන්නේ, මේ සමඟම රටට අවශ්‍ය ඖෂධ පමණක් නොව, ඊට අදාළ උසස් තාක්ෂණයත්, රැකියා විශාල ප්‍රමාණයකුත් බිහිවන බවය. එමෙන්ම විශාල විදේශ විනිමය පිරිවැයක් ද මේත් සමගම ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම සැලසුම් කර ඇති පරිදි තවත් එවැනි නිෂ්පාදනාගාර හතරක් මේ වසර අවසානයේ දී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව මෙරටට ආනයනය කරන ඖෂධ වර්ග මෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ වර්ගවල ද ප්‍රමිතිය  පරීක්ෂා කිරීමේ රසායනාගාර පහසුකම් ඇති කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ය. වෛද්‍ය සයුරු සමරසුන්දර පෙන්වා දෙන්නේ මේ වසරේ අග වන විට එම රසායනාගාර පහසුකම් ද ලැබෙනු ඇති බවයි.
 
 ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 52
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 77

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.