Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

දකුණේ දරුවන්ගේ මරණ වෛරස් තුනක එකතුවෙන්

IMAGE 2018 May 27 22:27
දකුණු පළාතේ පැතිරී ගිය උණ රෝගයෙන් මියගිය දරුවන්ගේ මරණවලට හේතුව ඉන්ෆ්ලුවන්සා වෛරසය පමණක් නොවන බවත් ඉන්ෆ්ලුවන්සා, ඇඩ්නෝ වෛරසය සහ ආර්.එස්.ඩී. නමැති...
Views - 502
එසැනින් පුවත්

ඒකාබද්ධයේ විශේෂ හමුවක් හෙට

IMAGE 2018 May 28 11:58
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා හා හිටපු ජනාධිපති...
Views - 109

අනවසර පදිංචිකරුවන්ටත් ආපදා වන්දි

IMAGE 2018 May 27 23:37
වැසි ආපදාවලින් විපතට පත්වූවන්ට වන්දි ලබාදීමේදී අදාළ ප්‍රදේශවල පදිංචි වී...
Views - 112

ගලවාගැනීමේ මෙහෙයුමේදී මියගිය පී.සී.ට උසස් වීමක්

IMAGE 2018 May 27 22:55
ගංවතුර සැඩ පහරට හසුවූ පිරිසක් බේරාගැනීමට යාමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්...
Views - 456

ගංගාවල ජල මට්ටම සෙමින් පහතට

IMAGE 2018 May 27 22:52
දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබූ වැසි සහිත තත්ත්වය තාවකාලිකව...
Views - 157

මහසෝන් බළකා නායකයාට බන්ධනාගාරයේදී පහරදීලා

IMAGE 2018 May 27 22:48
ඉකුත් මාර්තු මාසයේදී මහනුවර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන...
Views - 619

කරාපිටියේ ළමා දැඩි සත්කාර එ්කකය පිරිලා

IMAGE 2018 May 27 22:42
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය වෛරස් උණ වැළඳීමෙන් ...
Views - 167

16 දෙනාගේ ආණ්ඩු විරෝධී සහයට තවත් 10ක්

IMAGE 2018 May 26 01:15
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ...
Views - 2054

පේරාදෙණිය ආපදා සැලසුම කොළඹදී කුණු කූඩයට

IMAGE 2018 May 26 00:49
ශ්‍රී ලංකාව දිගින් දිගටම ගොදුරුවන ස්වාභාවික ආපදා සඳහා ස්ථිර විසඳුම්...
Views - 948

ලංකාව අවදානම් කලාපයේ

IMAGE 2018 May 26 00:45
ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018 වසර සඳහා නිකුත් කොට ඇති...
Views - 2102

විධායකය අහෝසි කරන 20 පාර්ලිමේන්තුවට

IMAGE 2018 May 26 00:24
ආණ්ඩුවේ ප්‍රධානියා යන වචනය මෙන්ම ජනාධිපති සමාවදීමේ බලතල ඉවත් කිරීම ඇතුළු...
Views - 387

රනිල්ට එරෙහි කැරැල්ල යළිත් කරළියට

IMAGE 2018 May 26 00:20
එක්සත් ජාති පක්ෂයේ ප්‍රතිසංවිධානයේදී සහ තරුණ මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර...
Views - 1235

නාගොඩ මහ රෝහ‍ලේ මෝචරිය මළ සිරුරුවලින් පිරිලා

IMAGE 2018 May 25 15:22
කළුතර නාගොඩ මහ රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ ඇති අධි ශීතකරණ සියල්ලම මේ වන විට...
Views - 766

පැය 3කට වරක් මාර්ග අනතුරු වලින් එක් මරණයක්

IMAGE 2018 May 25 15:17
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් එක් දිනකදී පුද්ගලයින් අටදෙනකු (08) මරණයට...
Views - 244

උග්‍ර විෂැති පලිබෝධ නාශක භාවිතය 98කින් අඩුවෙලා

IMAGE 2018 May 25 15:09
උග්‍ර විෂ සහිත පලිබෝධනාශක භාවිතය 98 කින් අඩු වී ඇති බව කෘෂිකර්ම...
Views - 234

මංගල සමග විවාදයට නීතිඥයෝ ලියුම් ලියති

IMAGE 2018 May 25 14:25
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට...
Views - 1117
එතෙර පුවත්

ගබ්සාව නීතිගත කිරීම ගැන අයර්ලන්තයේ ජනමත විචාරණය

IMAGE 2018 May 28 13:05
ගබ්සාව නීතිගත කළ යුතුද නැද්ද වැනි කාරණා ගැන මේ කාලයේ ලොකු වාද විවාද පවතියි....
Views - 25

ට්‍රම්ප් සහ කිම් ජොං-උන් සාකච්ඡාව නොපැවැත්වෙන ලකුණු

IMAGE 2018 May 24 14:57
ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව...
Views - 307

චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජය ගනියි

IMAGE 2018 May 23 13:03
වෙනිසුවෙලාව මෑත කාලයේ දේශපාලන වශයෙන් ලෝකයේ අවධානය දිනාගැනීමට එහි ඉතා...
Views - 435

පින්තූර ගැලරිය

IMAGE

එදා චන්ද්‍රිකා එහෙම කිව්වේ නැතිනම් මගේ ජීවිතය අදට වඩා...

IMAGE 2018 May 28 14:29
“කාටවත් නොකී රහසක්” තමයි ඔන්න මම අද කියන්න යන්නේ. හැබැයි මේක මගේ සංගීත ජීවිතේට සම්බන්ධ...
Views - 75

දවල්ට ත්‍රීවීල් එළවලා හවසට ගිහින් නංගිත් එක්ක නටනවා

IMAGE 2018 May 28 12:48
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රටම දන්නා තරුණ නිළියක් වුණාට ඇය කිසිවෙකු බලා‍පොරොත්තු නොවුණු...
Views - 283

ලිංගික විපර්යාසය ගැන මේනකා මධුවන්ති හෙළි කළ කතාව

IMAGE 2018 May 27 12:26
ඉතින් මේනකා මොනවාද අලුත් ආරංචි?  අලුත්ම ආරංචිය තමයි මම දැන් මේනකා මධුවන්ති ‍නෙවෙයි. මම දැන්...
Views - 2015

මංජුලාගේ කීමට ඩිල්ෂාන් නළුකම තෝරා ගනී

IMAGE 2018 May 27 11:55
කාලයක් ක්‍රිකට් පිටිය හොල්ලපු තිලකරත්න ඩිල්ෂාන් කියන ක්‍රීඩකයා අද නළුවෙක් බවට පත් වෙලා....
Views - 1118

“ගංවතුරින් ගොඩ යන”අපේ රටේ විද්‍යුත් ජනමාධ්‍ය

IMAGE 2018 May 25 11:52
අවුරුද්දේ මැද කාලයේදී සුපුරුදු පරිදි ලොකු වර්ෂාපතනයක් අපේ රටට ලැබෙමින් පවතිනවා.දැනට දින...
Views - 1244

පෙම්වතා ඔහුගේ මව හා වන්දනාවක ; පෙම්වතිය මසාජ් සාත්තුවක

IMAGE 2018 May 24 12:26
අන්තර්ජාල ඇමතුම් මගින් ඉතාලියේ සිටියදී හඳුනාගත් මෙරට පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින්...
Views - 3911

ගංවතුර කාලයට කැලණි ගඟින් මතුවන රන්වල දෙවියෝ!

IMAGE 2018 May 23 12:51
නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්. විශේෂයෙන්...
Views - 2869

ගණිකාවක් බවට චෝදනා ලත් චන්ද්‍ර නන්දිනිහි නන්දිතා

IMAGE 2018 May 23 11:42
ක්ෂත‍්‍රීය වංශයේ උපත ලද චන්ද්‍රගුප්ත කුමරු මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘවරයාය. ...
Views - 3742

වසර දෙකක් තුළ මව්කිරි ගැලූම් 600ක් දෙවූ මවක්

IMAGE 2018 May 22 11:42
දරු උපතක් සිදු කළ අලූත  ඕනෑම මවකට ස්වභාවික ආකාරයට  මව් කිරි නිෂ්පාදනය වීම සාමාන්‍ය ...
Views - 2239
IMAGE

විශාල වෙනසක් කරන පුංචි ආකල්ප

IMAGE 2018 May 28 13:18
ඇත්තටම මිනිසාට උපතින්ම උසස් මනසක් මෙන්ම ,එ් හා සමානව තියුණු මසසැක් ද  ලබා දී ඇත. ඉතින් අපි අද නවමු, නැතිනම් අලූත් උපැස් යුවලකින් ලෝකය දකින්නේ කෙලෙසද...
Views - 37
ව්‍යාපාරික පුවත්

LB Big Wheels රථවාහන දැක්ම 2018 කොළඹදී

IMAGE 2018 May 18 13:05
ලොව ප්‍රමුඛ  රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක්  සමඟ “LB...
Views - 389

ලංකා හොස්පිට්ල්ස් පිරිමි සුවතා මධ්‍යස්ථානයක් විවෘත...

IMAGE 2018 May 18 10:00
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස්පිරිමි සුවතා...
Views - 607

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත...

IMAGE 2018 May 16 11:00
ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත...
Views - 1056
logo
කතා මැද කතා

මහින්ද-මෛත්‍රී හමුවේදී මොකද වුණේ?

IMAGE 2018 May 27 11:24
සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය.  මේ සතියේදී...
Views - 751
සුන්දර ලක්බිම

අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

IMAGE 2018 May 17 13:49
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය...
Views - 890

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

IMAGE

සමහර කතුන් කායික සබඳතා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

IMAGE 2018 May 23 11:52
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වයක්...
Views - 1592
සහන් එළිය

මල්ලීගේ ඡන්ද පැරදුමත් සමඟ අක්කාගේ කන් නෑසී ගිහින්!

IMAGE 2018 May 23 11:07
පසුගිය පළාත් පාලන මැතිවරණ සමය රූපිකාට අතිශය කාර්යබහුල කාලයක් විය. ඊට හේතුව ඇගේ මලනුවන්ට එක්තරා දේශපාලන පක්ෂයකින් එම මැතිවරණය සඳහා නාමයෝජනා හිමිවීමය....
Views - 499
විමසුම

යුද්ධයේදී වැරදි කළ අයෙක් වෙත්නම් දඬුවම් දීම රට පාවාදීමක් නොවේ

IMAGE 2018 May 27 18:27
යුද්ධය පැවැති සමයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් යළිත් වතාවක් සමාජයේ කතාබහක් ඇතිවී තිබේ. යුද අපරාධ ගැන සාකච්ඡා කරන විට යුද්ධය පැවැති අවසන්...
Views - 84
මානිගේ තීරුව

ඊළම පිහිටෙව්වා නම්...

IMAGE 2018 May 27 10:54
එකමත් එක කාලයක, එකමත් එක රටක එල්.ටී.ටී.ඊ. නම් සංවිධානය හා ආණ්ඩුවේ හමුදා අතර යුද්ධයක් තිබුණේය. ඒ කාලයේ නම් යුද්ධය ඉවර වෙනු ඇතැයි හිතූ කිසිම නුවණැත්තෙකු...
Views - 476
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

බස් ගාස්තු නිවේදනය අසා ගංවතුරේ සතුටින් ගිලෙමු

IMAGE 2018 May 24 11:34
මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. ඒ කිසිදු අනුකම්පාවක් නැතිවය. මිනිසුන්ගේ ගෙවල් දොරවල් සතා සීපාවට වුණු විපත කියා නිම කළ නොහැකිය. බොරපාට වැසි වතුර...
Views - 1089
විශේෂ පුවත්

පැරිස් බෞද්ධ විහාරයේ වෙසක්

IMAGE 2018 May 22 16:24
පැරිස් බෞද්ධ  විහාරයේ  ධම්මචක්ක දහම් පාසලේ වෙසක් සීල සමාදානය...
Views - 441

සත්ව හිමිකම් වැඩසටහනක ඇරඹුම 27දා ඉරු දින රුවන්වැලි සෑය අබියසින්

IMAGE 2018 May 21 20:58
එළැඹෙන ‍පොසොන් සමය මුල් කොට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සත්ව හිමිකම්...
Views - 323

ශ්‍රී මහා බෝධීයටත් අලුත් තර්ජනයක් ?

IMAGE 2018 May 21 12:16
ලංකාවේ විදුලි බලාගාර කොතරම් තිබුණද නොරොච්චෝ‍ලේ තාප බලාගාරය තරම්...
Views - 943

එදා මොහොමඞ් සමීර් සුහයීර් දැන් රාජගිරියේ චන්දකිත්ති

අරණායක සාමසර කන්ද කී පමණින් අපේ මතකයට එන්නේ ජීවිත ගණනාවක් බිලිගනිමින් නාය ගිය කන්දකි. එ්ත් මෙදා සාමසර කන්ද ගැන කතා කරන්නට ඇත්තේ ඊට වෙනස් කතාවකි. නායයමින් තිබෙන ජාතික සමගියට වැට බඳින විදියේ සිදුවීමක් ගැන සිදුවීමකි. 
පසුගිය 03 වැනිදා සාමසර කන්ද පාමුල ඇති අරණායක, මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද විහාරයට බොහෝ දෙනා රැුස්ව සිටියේ දරුවෙකු සසුනට ඇතුළුකර ගැනීමේ පින්කමට සහභාගි වීමටය. එ්ත් එ් පින්කමෙහි වෙනදා කවදාවත් නැති අරුමයක් මෙන්ම විශේෂත්වයක්ද වූයේය. එ් විශේෂත්වය නම් එදා සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මැද සසුන්ගත වූයේ මුස්ලිම් දරුවකු වීමයි. 
මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මාදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඞ් සමීර් සුහයීර් නමැති අවුරුදු 10ක් වයසැති මුස්ලිම් ජාතික දරුවකි. මොහොමඞ් සමීර් සුහයීර් පැවිදි දිවියට ඇතුළත් වූයේ රාජගිරියේ චන්දකිත්ති නමිනි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ මොහොමඞ් සමීර්ට වැඩිමහල් සහෝදරයෙක්ද වේ. 2007 අපේ‍්‍රල් මස 12 දින බොරැුල්ල කාසල් කාන්තා රෝහලේදී උපත ලද සමීර්ගේ මව්පියෝ වූයේ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් යන දෙපළය. සමීර්ගේ පියා ඉස්ලාම් භක්තිකයෙකු වන අතර මව සිංහල කාන්තාවකි.
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ, අරුණලූ උයනේ පදිංචිව සිටි මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනෙකි. පවුලේ බාලයා වූ සමීර් මව සහ පියා සමග ජීවත් වෙමින් සිටි අතර ඔහු 2013 මාර්තු 27 වෙනිදා ව/ගිරිඋල්ල/ නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහිදී ඔහු අධ්‍යාපනය ලැබූයේ සිංහල භාෂාවෙනි. එම විදුහලේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබමින් සිටියදී 2014 පෙබරවාරි 11 වන දින ඔහුගේ මව පියා වෙනත් ප‍්‍රදේශයකට පදිංචියට යාම නිසා සමීර්ටද පාසලට සමු දීමට සිදුවිය. 
එහෙත් තම පුතුන්ගේ අධ්‍යාපනය පටන් ගත් තැනදීම නාය යාමකට හසුවීම මවට  දරාගත නොහැකි දෙයක් විය. දස අතේ කල්පනා කළ ඇය අවසානයේදී නාවල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් හමුවී තම පුතුට ඉගැන්වීමට අවශ්‍ය පරිසරය සකසා දීමට උපකාර වන ලෙස ඉල්ලා සිටියාය. එහි ප‍්‍රතිඵලය හැටියට සමීර්ට පන්සලේ නැවතීමට එම අවස්ථාවේදීම හැකිවිය. සමීර් පන්සලේ නැවැත්වූ මව ගෙදර ගියාය. එ්ත් සතියක පමණ කාලයක් විහාරස්ථානයේ නතර වී සිටි සමීර් තමන්ට පන්සලේ සිටිය නොහැකි බව පවසමින් මව සොයා පැමිණියේය. තම පුතුට කෙසේ හෝ ඉගැන්වීමට අදිටන් කරගෙන සිටි චිත‍්‍රා සීමනීට පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හමුවන්නේ මේ අතරමය. එ් කොළඹ විහාරස්ථානකදීය. ඵහිදී ඇය තම පුතු පිළිබඳ සියලූ තොරතුරු චන්ද්‍රරතන හිමියන්ට පවසන්නීය. සියල්ල සන්සුන්ව අසා උන් උන්වහන්සේ ඇයට යෝජනා කරන්නේ පුතු සසුන් ගත කරන ලෙසය. චිත‍්‍රා සීමනි චන්ද්‍රරතන හිමියන්ගේ එම යෝජනාවට එක පයින්ම කැමති වන්නීය. එ්ත් ඇයට එකවර පිළිතුරක් දිය නොහැකි වන්නේ, තම සැමියා දරුවාගේ පියා නිසාම්ඞීන් මේ ගැන කුමක් කියාවිදැයි නොදන්නා නිසාය. එ්ත් නිසාම්ඞීන්ද එ් යෝජනාවට අකමැති නොවන්නේය. එ් අනුව මේ මව් පිය දෙපළ තම දස හැවිරිදි කුඩා පුතු සමීර් චන්ද්‍රරතන හිමියන් වෙත භාර දුන්නේය. චන්ද්‍රරතන හිමියෝ කුඩා සමීර්වත් රැුගෙන කොළඹ සිට පැමිණියේ අරණායක, මෝරාගම්මන, ශී‍්‍ර මයුරපාද රජමහ විහාරයේ වැඩ වසන තම ගුරු හිමියන්වන පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන් වෙතය.
අරණායක සාමසර කන්ද පාමුල කුඩා ඔය අසබඩ පිහිටි මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරය පූජාවලිය ලියූ බුද්ධපුත‍්‍ර නාහිමියන් වැඩ විසූ ඓතිහාසික විහාරස්ථානයකි. ටැම් මත ඉදිකළ සංඝාවාසයක් හා බුදු කුටියක් ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපතිි ලෙස කටයුතු කරන්නේ කෑගල්ල සියඹලාපිටිය අශෝකාරාමාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රවේදී පුවක්මොටේ ධම්මාරාම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත සමීර් සසුන් ගත කිරීමට කටයුතු සුදානම් කළහ. ඉකුත් ඉල් පොහෝ දිනට දින කිහිපයකට පෙර සමීර් ඇතුළු තවත් කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කම උත්සවශී‍්‍රයෙන් සිදු කෙරුණි. මෙම පැවිදි කිරීමේ පින්කමේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ඉස්ලාමීය ජාතික මොහොමඞ් සමීර් සසුන්ගත කිරීමේ අවස්ථාවයි. පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස රාජගිරියේ චන්දකිත්ති නමින් පැවිදි වූ කුඩා සාමණේරයන් දැනට මෝරාගම්මන විහාරස්ථානයේ වැඩ වෙසෙන පොල්අඹේගොඩ ශ‍්‍රී සුදර්ශනාරාම පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන්නේය.
තම පුතු ශාසනයට පූජා කළ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් මව් පිය දෙපළ සිය පුතු බුද්ධ ශාසනයට පූජා කිරීම ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙවැනි කතාවකි. ‘‘අපිට ජීවත් වෙන්න කියලා ස්ථිර රැකියාවක් නැහැ. අපිටම කියලා ගෙයක් දොරක්වත් නැහැ. තැනින් තැන කුලියට තමයි ජීවත් වෙන්නේ. අපි ටික කාලයක් මීගමුවේ මාකඳුරේ වත්තක හිටියා. ලොකු පුතා නම් මහත්තයාගේ අක්කා ළග ඉන්නේ. පොඩි පුතා අපි ඵක්ක හිටියේ. එයා ඉස්කෝලෙකට දා ගන්න බැරිව අපි ගොඩක් දුක් වින්දා. ඔහොම ඉන්නකොට තමා චන්ද්‍රරතන හාමුදුරුවෝ හමුවුණේ. එ් හාමුදුරුවෝ හින්දා අපේ පුතා අද භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්නවා දැක්කාම අපට ගොඩක් සතුටුයි. පුතා කවදා හරි හොඳ තැනකට එයි කියලත් අපට ලොකු විශ්වාසයක් තියනවා’’.
මේ සුවිශේෂී අවස්ථාවට ඉඩකඩ අතහිත සපයා දුන් මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ද එහිදී අපට හමුවිය. උන්වහන්සේ අප සමග කියා සිටියේ ශාසනික දියුණුව වෙනුවෙන් කැපවී සිටින බුද්ධ පුත‍්‍රයකු වන තමන්වහන්සේට ජාති ආගම කුල ආදී වශයෙන් භේදයක් නැති බවයි. ‘‘මොන ජාතියක මොන ආගමක වුණත් බුදු දහම වැලඳ ගන්නවානම් ඵ් දරුවාට ධර්මය අවබෝධ කර දීම තමයි අපේ යුතුකම. සිංහල, මුස්ලිම්, ජනතාවක් සහයෝගයෙන් ජීවත් වන මේ ගමේ ඉස්ලාම් භක්තික දරුවෙකු මහණ කළා කියලා ලොකු වෙනසක් නෑ. එදා ඉඳන්ම මේ ගමේ හැම දෙනාම ජීවත් වුණේ පන්සලත් එක්ක. මම මේ ඉස්ලාම් දරුවත් එක්ක තවත් කුල දරුවන් තුන් දෙනෙක් මහණ කළා. චන්දානන්ද, චන්දවිමල, ධම්මදස්සි හා චන්දකිත්ති යන මේ සාමණේරවරු සිව්දෙනාට හොදින් අධ්‍යාපනය ලබා දෙන්න  ඕනෑ. ඉදිරියේදී තවත් කුල දරුවන් කිහිප දෙනෙක් සසුන් ගත කරන්න මම බලාපෙරොත්තු වෙනවා’’. යැයිද උන්වහන්සේ තවදුරටත් කියා සිටියේය. 
 
ප්‍රදීප් කුමාර ධර්මරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

විගණන වාර්තා නැති ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නවා

IMAGE 2018 May 28 12:19
විගණන වාර්තා ඉදිරිපත් නොකරන ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් තමන් දැඩි තීන්දු ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. ජාතික ක්‍රීඩා පනතේ...
Views - 15

අයි.සී.සී. පරීක්ෂණයට ශ්‍රී ලංකා ක්‍රිකට් සහය

IMAGE 2018 May 28 12:16
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සැකසීමේදී තරග පාවාදීමක් සිදුවී ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්...
Views - 22
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා මුල් අදියර මහනුවරින් ඇරඹේ

IMAGE 2018 May 28 12:26
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන “ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන” කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මුල් අදියරයේ පළමු කලාපයේ තරග ජුනි 9...
Views - 16

රේසිං පාපැදි පළමු ස්ථාන දර්ශන සහ සුලෝචනා දිනති

IMAGE 2018 May 24 11:06
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රේසිං පාපැදි ඉසව්වේ පිරිමි සහ කාන්තා...
Views - 95
IMAGEරග්බි

දැඩි කොන්දේසි යටතේ පාසල් රග්බි තරග පැවැත්වීමට අවසර දෙයි

IMAGE 2018 May 28 12:22
පාසල් රග්බි තරගවලදී සිදුවූ කලහකාරී සිදුවීම් නිසා කල්දමන ලද පාසල් රග්බි ලීගයේ තරග මෙම සතියේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.  ක්‍රීඩා ඇමැති...
Views - 25

පාසල් රග්බි ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම ගැන විශේෂ අවධානයක්

IMAGE 2018 May 25 13:10
පසුගියදා පාසල් රග්බි තරගවලදී ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ...
Views - 72
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකාව 65-45කින් සිංගප්පූරුව පරදවයි

IMAGE 2018 May 28 12:28
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ‘ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය’ ආරම්භ කරමින් ඊයේ (27දා) සවස පැවැති ශ්‍රී ලංකා ජාතික සංචිතය සහ...
Views - 16

ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය 27දා කොළඹදී ඇරඹේ

IMAGE 2018 May 25 13:03
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන “ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය” මේ මස 27දා සිට 30දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී...
Views - 62

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.