Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ශ්‍රීලනිප බහුතරය ආණ්ඩුවෙන් ඉවතට

IMAGE 2018 Apr 21 00:48
එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන මතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය පැමිණ ඇති බවත් ඒ අනුව මීළඟ...
Views - 2048

එසැනින් පුවත්

රාජාසන කතාව පරාජය කරන කතා බොරු

IMAGE 2018 Apr 21 00:23
ජනාධිපතිවරයා සිය රාජාසන කතාව පැවැත්වීමට නියමිත මැයි 08 වැනිදා...
Views - 1178

මන්ත්‍රී වැටුප් හා වරප්‍රසාද නතර කරන්න - මල්වතු අනු නාහිමියෝ

IMAGE 2018 Apr 21 00:14
මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන්...
Views - 1107

එජාප ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයන් පොදුජන පෙරමුණු මැයි රැළියට ?

IMAGE 2018 Apr 20 21:55
මැයි 07 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී...
Views - 1334

අර්ජුන් මහේද්‍රන්ට රතු වරෙන්තු

IMAGE 2018 Apr 20 14:48
බැදුම්කර  වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති...
Views - 601

ගම්පහ නගරාශ්‍රිතව 'මසාජ් ක්ලීනික්' 4 ක්

IMAGE 2018 Apr 20 14:43
ගම්පහ නගර සීමාවට අයත් මිරිස්වත්ත සහ යක්කල ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද...
Views - 1336

සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිකා වකුගඩු රෝගවලටත්

IMAGE 2018 Apr 20 14:15
සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් පිළිකා, වකුගඩු රෝග ආදී රෝග සඳහාද ප්‍රතිලාභ...
Views - 235

කඩොලාන සංරක්ෂණයේ නායකත්වය ශ්‍රී ලංකාවට

IMAGE 2018 Apr 20 13:52
‍පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා...
Views - 276

නොරොච්චෝලේ ගල් අඟුරු අළු මැඩළීමට සුළං බාදකයක්

IMAGE 2018 Apr 20 13:23
නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය...
Views - 401

ක්‍රිකට් නිලවරණය මැයි 19

IMAGE 2018 Apr 20 12:58
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වන දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්...
Views - 342

ගැඹුරු මුහුදේ පාවුණු බුදු පිළිම ගොඩ ගනී

IMAGE 2018 Apr 20 10:28
ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල...
Views - 1313

පාතාලයන් දෙදෙනෙක් ‍තොටළඟ දී අත්අඩංගුවට

IMAGE 2018 Apr 20 10:08
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අද (20) කොළඹ ග්‍රෑන්පාස් (තොටළඟ)...
Views - 341

ඉදිරි දින 10දී එජාප පුරප්පාඩු පුරවයි

IMAGE 2018 Apr 20 09:20
ඉදිරි දින 10 තුළදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලෙහිම...
Views - 293

ජාතික ආණ්ඩුව ගැන එජාප තීන්දුව ලබන සතියේ

IMAGE 2018 Apr 20 09:10
ජාතික රජය ලබන 2020 වර්ෂය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමේ එක්සත් ජාතික පක්ෂ...
Views - 374

තෙල් මිල වැඩි කළොත් අවුල් රැසක්

IMAGE 2018 Apr 20 00:30
ඉන්ධන මිල ගණන් වැඩිකළහොත් ජන ජීවිතයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ විශේෂ...
Views - 614

පන්සල් වර්ග කිරීමට ඇමැතිගෙන් යෝජනාවක්

IMAGE 2018 Apr 20 00:08
දායකයන්ගේ ආර්ථික තත්ත්වය අනුව මෙරට පන්සල් වර්ගීකරණය කිරීමට කැබිනට්...
Views - 693
එතෙර පුවත්

කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි

IMAGE 2018 Apr 20 11:47
කියුබාව යනු වාමාංශික අදහස් ඇති, සමාජවාදය ගැන හැඟීමක් ඇති ලාංකිකයින් තුළ...
Views - 315

ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට

IMAGE 2018 Apr 19 10:02
ගමන අතරේ එහි එන්ජිමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් තමා ගමන් කරමින් සිටි මගී...
Views - 848

මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි

IMAGE 2018 Apr 19 09:58
තරගාවලිය පැවැත්වෙන ප්‍ර්‍රදේශයෙන් වාර්තාවූ මෝරුන්ගේ ප්‍රහාර දෙකක්...
Views - 447

පින්තූර ගැලරිය

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3207

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3481

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1411

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3359

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1428

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

IMAGE 2018 Apr 16 16:14
කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස්...
Views - 1522

අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න තියෙන්නේ කිරිබත්ගොඩ විතරමද

IMAGE 2018 Apr 16 14:46
නුවර පාරෙත් කිරිබත්ගොඩ පසුකර වාහන වලින් මිනිස්සු මේ දවස්වල යන්නේ ‍ලේ කෝප කරගෙනය. අලුත්...
Views - 2810

මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ

IMAGE 2018 Apr 16 13:40
තුමිඳු දොඩන්තැන්න කලා ක්ෂේත්‍රයට පිවිසිලා මේ වන විට වසර 20ක පමණ කාලයක් ගතවී තිබුණත් ඔහු ගැන...
Views - 1618

මේ වගේ අසාමාන්‍ය භීතිකාවක් වෙන කාටවත් නැතිව ඇති

IMAGE 2018 Apr 16 13:13
අද මම කියන්න යන මේ රහස සමහර විට තවත් කෙනෙකුට ‘‍පොදු භීතිකාවක්” වෙන්නත් පුළුවන්. ඒත් මට...
Views - 1775
IMAGE

නො හැකියාවන් සුපිරි බලයක් ලෙසින් මෙහෙයවූ ඉන්දියන් කෙල්ල

IMAGE 2018 Apr 09 08:42
පටන් ගන්න මේ දැන්,  පටන් ගන්න ඔයා දැන් ඉන්න තැනින්, පටන් ගන්න බයත් සමගින්, පටන් ගන්න වේදනාව සමගින්, පටන් ගන්න ගැහෙනා හ`ඩින් , පටන් ගන්න ඔයාට තියෙන දෙයින්....
Views - 2779
ව්‍යාපාරික පුවත්

HUTCH Champion’s Challenge හිදී අලෙවි විශිෂ්ටයින් ඇගයීමට ලක්වෙයි

IMAGE 2018 Apr 20 11:58
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් ජංගම දුරකථන සේවා...
Views - 70

හොඳම Dell භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස සිංගර් අභිෂේක...

IMAGE 2018 Apr 19 10:06
මෙරට ගෘහ විදුලි උපකරණ භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා...
Views - 122

අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්

IMAGE 2018 Apr 11 12:12
මේ උත්සව සමයේ අනුරාධපුර නගරයේ පිහිටි කුටුම්භය රිසෝට් (Kutumbaya Resort) සහ ලැවොන්කා...
Views - 865
කතා මැද කතා

ජනපතිට අගමැතිට අභියෝග රැසක්

IMAGE 2018 Apr 17 10:39
ඉකුත් සතියේ යෙදී තිබුණ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගියේ දේශපාලන උණුසුම මැදින්ය. මේ දේශපාලන උණුසුම නිසාවෙන් සිංහල හින්දු අවුරුද්ද පෙර වර්ෂවලදී...
Views - 1156
සුන්දර ලක්බිම

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්

IMAGE 2018 Apr 19 13:20
ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී...
Views - 538

ලක්බිම වීඩියෝ

කාටූන්

මත විමසුම

අද සමාජයේ කාන්තාවට නිසි තැන
  • Votes: (0%)
  • Votes: (0%)
Total Votes:
First Vote:
Last Vote:
IMAGE

ඔසප් නතර වීමෙන් පසු ඊස්ට්‍රජන් ඖෂධය අත්‍යවශ්‍යද?

IMAGE 2018 Apr 17 11:35
යුගදිවියේ ගැටලු ඇතිකරවන කාන්තා රෝග පිළිබඳව කතා කිරීමේදී රෝගයක් නොවන ස්වභාවික සංසිද්ධියක් වන කාන්තාවන්ගේ ආර්ථවහරණය පිළිබඳවද සාකච්ඡා නොකර බැරිය....
Views - 1291
සහන් එළිය

නුග ගසක් යට ඇද වැටී 'සූනියම් දෙවියන්' ආරූඪ වූ නදීශා

IMAGE 2018 Apr 20 09:38
දහ අට විහැති රූමත් තරුණියක වූ නදීශාට හිටිහැටියේ දේව වරමක් ලැබී ඇතැයි යන පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. පසුගිය දිනයක සවස් භාගයේ නගරය දෙසින් ගමට...
Views - 539
විමසුම

රුපියල බාල්දු වීමෙන් එකපිට එක ගැටලු

IMAGE 2018 Apr 19 09:07
මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ගැටලු ගණනාවක් පැන නැගී තිබේ. විදේශ විනිමය අවප්‍රමාණය වීම, අපනයන ආදායම් වැඩිවනවාට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වී...
Views - 260
මානිගේ තීරුව

මෙන්න රනිල්ගේ ප්‍රතිසංවිධාන

IMAGE 2018 Apr 16 13:07
යූඑන්පීය ප්‍රතිසංවිධානය කිරීමට හැමෝම කරන යෝජනාවලට රනිල් වික්‍රමසිංහ ද කැමති වූ බව ඔබ දනී. කාටවත් නොකියා වෙස්වලා රටපුරා ඇවිද නව නායකත්වය සොයා ගැනීමට...
Views - 1334

විශේෂ පුවත්

සිංහල අලුත් අවුරුද්ද ඇරඹී ඇත්තේ සීතාවක යුගයේ පූසාරියන්ගෙන්

IMAGE 2018 Apr 20 11:47
මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් විසින් සම්පාදනය කරන ලද අලුත් අවුරුද්දේ හිස...
Views - 542

සංචාරක ව්‍යාපාරය රැකගන්නට දකුණේ “බිච් බෝයි” මාෆියාව මඩින්න

IMAGE 2018 Apr 20 10:29
සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ...
Views - 525

තිලංග සුමතිපාලට පශ්චාත් ගෞරව උපාධියක්

IMAGE 2018 Apr 18 19:59
චීනයේ බිජිංහි විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ලද පශ්චාත්...
Views - 293

වෙසක් වලට වඩා 'බක්' මුල්කරගත්තොත් ජාතියම 'හබක්'

IMAGE 2018 Apr 18 11:48
මෙවර සිංහල අලුත් අවුරුද්දේ අගයන් පිළිබඳව මාධ්‍ය වලින් වර්ණනා කරන ලද බොහෝ...
Views - 466

මාත‍ලේට රිළා ආක්‍රමණයක්

IMAGE 2018 Apr 17 10:55
රිළා ආක්‍රමණයකින් මාත‍ලේ අවට ගම්මාන රැසක ජනජීවිතවලට තර්ජනයක් එල්ල වී...
Views - 347

දලුත් නෙළන මන්ත්‍රීකමත් කරන මල්ලිකා දේවි

IMAGE 2018 Apr 16 15:00
බළන්ගොඩ මාරතැන්න වතුයායේ දලු කඩන මුනියන්ඩි මල්ලිකා දේවියට ලංකා වතු කම්කරු...
Views - 648

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්, කිසිවකුටත් නොදැනෙන සේ රාත්‍රී කාලවල නිවසට ඇතුළු වී ගෙහිමියන්ට හසුවන තැනක රුපියල් දහසේ මුදල් නෝට්ටු තබා රහසිගතව පිටට යන ත්‍යාගශීලී භූතයකු පිළිබඳව ඔබ මින් පෙර අසා නොමැතිවාට සැක නැත. එහෙත් කෙසේවත් නොසිතූ පරිදි මටද ඒ විස්මිත පුවත අසන්නට ලැබුණේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.
අපේ අම්මා ඉන්න කාමරේට තමයි ඔය භූතයා ඔහොම සල්ලි ගෙනත් තියන්නේ. මාසෙකට සැරයක් දෙකක් අම්මා උදේ නැගිටලා බලනකොට අම්මා නිදාගන්න ඇඳේ කොට්ටේ යට හරි, එහෙම නැත්නම් ඒ කාමරේ තියෙන ටී‍පෝ එක උඩ හරි රුපියල් දාහේ කොළයක් තියනවා. හැබැයි අම්මා කියන්නේ ඒවායින් පින්දහම් කරනවා හැරෙන්න වෙන මුකුත්ම කරන්න බැරිලු. ඒත් තවමත් අපි මේ කතාව කිසිම කෙනෙකුට කියලා නැහැ. අනික මෙහෙම කතාවක් කිව්වට කිසිම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. එම කාන්තාව කීවාය.
ඉනික්බිතිව ඇය වැඩිදුරටත් කියා සිටියේ භූතයකුගෙන් හෝ එලෙස වරින් වර මුදල් ලබාගැනීමේ වරදක් නොමැති මුත් ඒ භූතයා කවරෙක්ද? යන්න සහ එම මුදල් ගැනීමෙන් තම පවුලට නපුරක් අයහපතක් සිදුවේද යන්න නිරාකරණය කර ගත නොහැකිව තමන්, තම සැමියා සේම දියණියන් දෙදෙනා ඉමහත් මානසික තිගැස්මකට ලක්ව හිඳින බවය.
ඒ අනුව එවැනි සංසිද්ධියක් විමර්ශනය කිරීම පිණිස ඒ සම්බන්ධ ස්ථානීය ගවේෂණයක් කළ යුතු බව ඇයට දන්වා සිටි මම ඒ පවු‍ලේ සැමගේ ‍පොදු අනුමැතිය මත පසුගිය දිනයක පැල්මඩුල්‍ලේ පිහිටි ඔවුන්ගේ නිවෙස බලා පිටත්වීමි.
රත්නපුරය හරහා වැටීගත් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි එම නිවස අවට වූයේ වගුරු බිමකි. ඒ අවට අතහැර දමන ලද මැණික් පතල් කිහිපයක්ද දක්නට තිබිණ. අවට ප්‍රදේශයේ පැවැති තෙත් බව කොතෙක්ද යත් එම ගෙමිදු‍ලේ පවා මීවන කුලයේ ශාක සරුවට වැවී තිබෙනු දක්නා ලදී.
එම නිවසේ ගෘහපතියා වයස අවුරුදු පනස් පහක පමණ අයකු වූ අතර ඔහු කලින් කලට විවිධ සුළු ව්‍යාපාරවල යෙදී ඇති බව මට දැනගත හැකි විය. බිරිඳ ඔහුට වඩා පස් වසරකින් ළාබාල වූ අතර වයස අවුරුදු විස්ස, දහසය සහ දහතුන යන වයස් කාණ්ඩවල දියණිවරු තිදෙනෙක් එම නිවසේ වූහ.
කුඩා කාමර තුනකින් යුතු එම නිවසේ එක් කාමරයක් එම යුවළ සඳහා වෙන්ව තිබිණ. ඊළඟ කාමරය දියණියන් තිදෙනා පරිහරණය කළ අතර එම බිරිඳගේ මව එහි අනෙක් කාමරයේ පදිංචිව සිටියාය. ගෙහිමියන්ගේ අවසරය මත එම නිවසට පිවිසි මා එහි සැකැස්ම විමසා බැලූ අතර මගේ විශේෂ අවධානයට ලක්වූයේ එම වියපත් කාන්තාව ජීවත් වූ කාමරයයි. ඒ කාමරයේ එක් මුල්ලක් හසුවන සේ බිත්තියේ සවි කෙරුණු රාක්කයක් මත කුඩා බුද්ධ ප්‍රතිමාවක් සහ විෂ්ණු, කතරගම, සමන් සහ පත්තිනි යන දෙවිවරුන්ගේ රාමු කරන ලද කුඩා චිත්‍රද දැකිය හැකි විය. එම රාක්කය රතු සහ නිල් ... තිරවලින් වසා තිබිණ.
එම කාන්තාව එම කාමරය තුළ උදය සවස බුදුන් වැඳ පුදන බව මා යන විටද කාමරය පුරා පැතිර තිබූ හඳුන්කූරු සුවඳින් මනාව වටහා ගත හැකි විණි.
මම හැමදාම හවසට බුදුන් වැඳලා පිරිත් කියලා තමයි නිඳාගන්නේ. එක දවසක් මම උදේ නැගිටින කොට මගේ කොට්ට උරේ යට තිබිලා මොකක් හරි කඩදාසියක් වගේ දෙයක් හම්බ වුණා. අත දාලා බලනකොට රුපියල් දාහේ කොළයක්. ඒක දැක්ක හැටියේ මට අදහාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ළමයින්ගෙනුත් ඇහුවා උඹලා කවුරු හරි මගේ කොට්ටේ යටින් සල්ලි හැංගුවද කියලත්. 
කොහොම හරි පහුවෙනකොට සති දෙක තුනකට සැරයක් මම උදේ නැගිටිනකොට එක්කෝ මේ ටී‍පෝ එක උඩ, එහෙමත් නැත්නම් අර කාපට් එක උඩ අර විදිහටම රුපියල් දාහේ කොළයක් තියනවා. මට කීයටවත් හිතාගන්න බැරි විදිහට. හැබැයි ඉතින් මම ඒවා පින් දහම් වැඩවලට මිසක් වෙන කිසිම දේකට ගත්තේ නැහැ.
වැඩිදුරටත් එම කාන්තාව කියා සිටියේ වරින්වර මෙලෙස තමන්ට රහසින් මුදල් ලබාදෙනුයේ තම මියගිය ඥාතිවරයකු විය හැකි මුත් ඒ කවුරුන්දැයි තමන්ට නිශ්චයක් නොමැති බවය.
ඉන්පසුව එම වැඩිහිටි කාන්තාව, ඇගේ දියණිය සහ දියණියගේ සැමියා සමග වෙන් වෙන්ව කතා බස් කළ මම මින් ඉදිරියට කවර ක්‍රමයකින් හෝ එම නිවස තුළට ගෙනෙන සෑම රුපියල් දහසේ නෝට්ටුවකටම අංකය වෙනම ‍පොතක සටහන් කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි. එම වැඩිහිටි කාන්තාවගේ අතට පත්වන රුපියල් දහසේ මුදල් නෝට්ටුවල අංකය විශේෂයෙන් සටහන් විය යුතු බව පැවැසූ මම යළි එලෙස අද්භූත අයුරින් ලැබෙන රුපියල් දහසේ නෝට්ටුවල අංකයන්ද වෙනම සටහන් කොට ගන්නා මෙන්ද ඔවුනට උපදෙස් දුනිමි.
එම ස්ථානීය නිරීක්ෂණයෙන් මාස කිහිපයකට පසුව එම පැල්මඩුල්‍ලේ කාන්තාවගෙන් යළි මට දුරකථන ඇමතුමක් ලැබිණ. එහිදී ඇය කියා සිටියේ මගේ පැමිණීමෙන් පසු එකම දිනකවත් එම භූතයා එලෙස මුදල් ලබා නොදුන් බවය.
මෙහිදී සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද? එම වැඩිහිටි කාන්තාව තම දියණිය සමීපයේ එක්තරා අන්දමක සංතෘප්තිමත් දිවි පවෛතක් ගතකරමින් සිටියාය. ඒ ඇගේ එදිනෙදා බොහෝ ඕනෑ එපාකම් ඇගේ දියණිය සහ බෑනණුවන් වෙතින් ඉටුවූ බැවිනි. එහෙත් තමන් විසින් ගතකරනු ලබන ආගමික දිවි පවෛත කෙරෙහි තම දියණිය, බෑණා තුළ සේම ඔවුන්ගේ දියණිවරුන් තුළද නිසි හැඟීමක් තැකීමක් නොමැති බව මුල සිටම වටහාගත් මෙම වැඩිහිටි කාන්තාව තමන්ගේ පින් දහම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහාය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවද කලක් තිස්සේ සිත තුළ ධාරණය කරගෙන සිටියාය.
එම කාන්තාවට රුපියල් දහසේ නෝට්ටු මවා දෙන 'භූතයා ගේ ක්‍රියාකාරිත්වය එම පවුල හමුවේ ඉදිරිපත් වනුයේ එම කාන්තාවගේ එම ව්‍යාකූල මානසික පසුබිම තුළිනි. මෙහිදී භූතයකු ලෙසින් තමන් සතු රුපියල් දහසේ නෝට්ටු තමන් හමුවේම යළි මවා පෑම ඇය විසින්ම තමන්ටද රහසින් සිදු කර ගනු ලබන යටි සිතේ බලපෑමෙන් සිදුවන ක්‍රියාවකි. මෙම තත්ත්වය විඝටන ආබාධය යනුවෙන් විද්‍යාත්මකව විස්තර කෙරේ.
එහෙත් මෙහිදී නිවසට එන සෑම රුපියල් දහසේ නෝට්ටුවකම අංකය ලියා ගන්නා ලෙස මා ඔවුන්ට දුන් උපදෙස හමුවේ තවදුරටත් එම භූත ක්‍රියාව හෙවත් මුදල් මැවීම කළ නොහැකි බව එම කාන්තාවගේ යටි සිත තේරුම් ගෙන තිබේ. තවදුරටත් මෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුව මැව්වහොත් වැඩ වරදින බව ඇය තම යටි සිතෙන් මතුවන භූතයාට දන්වා ඇත්තේ ඒ අනුවය. 
ඒ කෙසේ හෝ මසකට දෙවරක් වශයෙන් සෑහෙන කලක් තිස්සේ එම භූතයා විසින් එම පවුල හමුවේ මවා පා ඇත්තේ එකම මුදල් නෝට්ටුව හෝ නෝට්ටු දෙක තුනක් බව මගේ පෞද්ගලික හැඟීමය.
 
තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකා පාසල් පි‍ලේ නායකත්වය දුනිත්ට

IMAGE 2018 Apr 19 08:05
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංගලිදේශය සහ මලයාසියාව ඇතුළු රටවල් හතරක...
Views - 223

කරන්දෙණිය-ශා. ආනා අර්ධ අවසන් පූර්ව තරගය අද

IMAGE 2018 Apr 19 08:02
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය...
Views - 68
IMAGEමලල කී‍්‍රඩා

සමස්ත ලංකා මල්ලව‍පොර ආධුනික ශූරතාව තුඩැල්ල ක්‍රිස්තුරාජයට

IMAGE 2018 Apr 19 07:59
සමස්ත ලංකා මල්ලව‍පොර (2018) තරගාවලියේ ආධුනික අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට...
Views - 62

21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරතාව ඕස්ට්‍රේලියාවට

IMAGE 2018 Apr 17 11:05
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි පැවති ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා...
Views - 168
IMAGEරග්බි

අන්තර් වතු සමාගම් රග්බි ශූරතාව මස්කෙළියට

IMAGE 2018 Apr 19 07:57
අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන සත් සාමාජික රග්බි තරගාවලියේ 2018...
Views - 68

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අවසන් පූර්ව තරග අද

IMAGE 2018 Feb 21 01:43
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද...
Views - 720
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු නික් ‍පෝතාස් ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Apr 18 11:35
ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික්...
Views - 115

ජාතික බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

IMAGE 2018 Apr 18 11:33
දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික...
Views - 63
IMAGE
Thursday, 19 April 2018
ස්ට්‍රෝබෙරි ස්මූදි
Views - 148
IMAGE
Thursday, 19 April 2018
ග්‍රීන් ස්මූදි
Views - 147
IMAGE
Thursday, 19 April 2018
ලෙමන් සැල්දිරි පානය
Views - 134
IMAGE
Thursday, 19 April 2018
දෙළුම් මීකිරි පානය
Views - 119
IMAGE
Thursday, 19 April 2018
කැරට්, බිට් පානය
Views - 148

Please publish modules in offcanvas position.