lakbima.lk
නවතම පුවත

ශීෂ්‍යත්වයේ පාසල් කඩඉම් ලකුණු නිකුත්වේ

IMAGE 2018 Dec 12 17:38
2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව එක් එක් පාසල් සඳහා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.  
Views - 373
එසැනින් පුවත්

රටේ ආර්ථිකය කඩාවැටීමට මුල එජාපයයි

IMAGE 2018 Dec 12 19:38
රටේ ආර්ථික අර්බුදයට හා රුපියලේ කඩා වැටීමට මූලික වූයේ එජාපයේ වැරදි ආර්ථික...
Views - 97

රනිල්ගේ විශ්වාසය ගැන කථානායක ජනපතිට දන්වයි

IMAGE 2018 Dec 12 18:41
 පාර්ලිමේන්තු මන්ත්‍රී, රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා...
Views - 250

ධීවර හා නාවිකයින්ට අදත් අනතුරු ඇඟවීමක්

IMAGE 2018 Dec 12 18:07
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ශී‍්‍ර ලංකාවට ගිණිකොන දෙසින්...
Views - 73

වර්ජනය නිම කිරීමට එරෙහිව විරෝධතා

IMAGE 2018 Dec 12 17:29
වතු කම්කරු දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලමින් කරන ලද වැඩ වර්ජනය විසදුමකින්...
Views - 114

රනිල්ට විශ්වාසය පළකරන්න යෝජනාව සම්මතයි (Update)

IMAGE 2018 Dec 12 14:37
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරීම පිළිබඳව විශ්වාසය පළ කිරීමේ...
Views - 527

අගමැති හා ඇමතිවරුන්ට එරෙහි පෙත්සම විභාගය ජනවාරි 16, 17, 18

IMAGE 2018 Dec 12 14:04
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරය දැරීම හා   කැබිනට් මණ්ඩලය එහි තනතුරු...
Views - 159

වැලිකඩින් පැන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරෙන් අල්ලයි

IMAGE 2018 Dec 12 13:08
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ...
Views - 369

උපාලි කන්නංගර අභාවප‍්‍රාප්ත වෙයි

IMAGE 2018 Dec 12 12:50
ප‍්‍රවීණ ගායන ශිල්පී හා ගිටාර් වාදක උපාලි කන්නංගර මහතා අභාවප‍්‍රාප්ත...
Views - 552

සාපෙළ අවසන්- කළහකාරීවුනොත් වැඩ වරදී

IMAGE 2018 Dec 12 12:48
2018 අ. පො. ස. සාමාන්‍යපෙළ විභාගය අද 12 දින අවසන් වේ.  විභාග කටයුතු අවසන් වීමේන්...
Views - 232

උත්සව සමයේ ආහාර හිඟයකින් තොරව අඩු මිලට

IMAGE 2018 Dec 12 11:17
එළැඹෙන උත්සව සමයේ වෙළෙදපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු...
Views - 242

දින අටක් පැවති වතු වැඩ වර්ජනය අවසන්

IMAGE 2018 Dec 12 10:47
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින්...
Views - 227

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

IMAGE 2018 Dec 11 18:56
හම්බන්තොට සිට අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා වෙරළට ඔබ්බෙන් වන...
Views - 281

සමන් රත්නප්‍රියට එරෙහි පොලිස් පරීක්ෂණයක්

IMAGE 2018 Dec 11 18:55
සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්...
Views - 859

නාලක සිල්වා යළි රිමාන්ඩ්

IMAGE 2018 Dec 11 17:59
ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට...
Views - 222
එතෙර පුවත්

පුටින්ගේ ඉපැරණි රහස් අයි ඩී පත්‍රයක් ජර්මනියේ

IMAGE 2018 Dec 12 11:34
ජර්මනියේ ඩ්‍රෙස්ඩේන්හි ස්ටැසී රහස් ඔත්තු සේවයේ පොලිස් වාර්තා සමඟ...
Views - 397

ගූගල්හි පළමු තැන මේගන් මාර්කෙල්ට

IMAGE 2018 Dec 12 10:40
2018 වසරේ එක්සත් රාජධානියේ ගූගල් සෙවුම් පද තුළ පළමු තැන ගැනීමට මේගන් මාර්කෙල්...
Views - 343

හුවාවී සභාපතිනියට ඇ.ඩො.මි 10ක ඇප

IMAGE 2018 Dec 12 10:08
ඇමරිකාවට උදර්පණය කිරීමට පෙර හුවාවී සමාගමේ සභාපතිනියට ඇප ලබා දීමට කැ‍නඩා...
Views - 314

කෙන්යාවට නව වන ජීවි කාසි !

IMAGE 2018 Dec 12 09:29
  වත්මන් කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ගත් තීරණයක් අනුව මෙතෙක්...
Views - 158

පින්තූර ගැලරිය

IMAGE

ගීතයි - පබෝධයි අවුරුදු 31කට පස්සේ කරන්න යන වැඩේ

IMAGE 2018 Dec 11 16:28
ගීතා කාන්ති ජයකොඩි කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ රැසකින් දස්කම් පෑ නිළියක්. ගුවන් විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍යය...
Views - 1133

ගැළපෙන කෙනා තවම හමුවෙලා නැහැ

IMAGE 2018 Dec 11 13:51
“දේදුණු ආකාසේ” චිත්‍රපටය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චුලක්ෂි රණතුංග මේ දවස්වල වැඩි වෙලාවක් ගත...
Views - 1139

දවස් 14ක් කූඩුවේ ඉඳලා ගෙදර ගියාට පස්සේ දමිත් අසංක කියපු කතාව

IMAGE 2018 Dec 10 13:34
ගායන ශිල්පී දමිත් අංසක බන්ධනාගාර ගත කරලා කියන පුවතට තටු ලැබිලා එය රටේ අස්සක්  මුල්ලක් නෑර පැතිර ගියේ මීට මාස දෙක...
Views - 1704

දුම්රිය දෙපාර්තමේන්තුව කුරුළු දඩයමක

IMAGE 2018 Dec 10 11:21
වසර සිය ගණනක් මුලුල්ලේ පක්ෂි වර්ග රැසකට රැකවරණය දුන් කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස්පාර අද්දර ඇති පැරණි බෝ රුකක්...
Views - 870

කාගෙවත් ආදරයක් මට මගේ කරගන්න වුවමනාවක් නැහැ

IMAGE 2018 Dec 10 08:56
ධනුක දිල්ෂාන්ව අප මුලින්ම හඳුනාගත්තේ මියුසික් වීඩියෝ කලාවෙන්. කාලයත් එක්ක පුංචි තිරයේ ආදරණිය පෙම්වතා බවට පත් වූ...
Views - 905

මුතුරාජවෙල වන සංහාර සහ කිඹුල් දඩයම ජයටම

IMAGE 2018 Dec 07 12:01
වත්මන් දේශපාලන අර්බුදය අතරේත් මුතුරාජවෙල ආශ්‍රිත මහා පරිමාන වන සංහාර අනවසර ගොඩකිරීම් සහ මීගමු කලපුව ආශ්‍රිත...
Views - 1079

යාල් දේවී දෙකට කැඩෙයි - වීඩියෝ

IMAGE 2018 Dec 05 13:14
ඊයේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා පිටත්වූ යාල් දේවී දුම්රියේ එන්ජිම හා මුල් මැදිරි දෙක දුම්රිෙයන් ගැලවී යාම...
Views - 1965

දහනායකත් රොනිත් පරද්දපු වසන්තගෙ පැනිල්ල

IMAGE 2018 Dec 05 12:15
මීට දශක කීපයකට ඉහතදී පත්තරවල පළ වූ අපූරු සිරස්තලයක් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රට්ටුන්ට තවමත් මතක ඇති බවට සැක...
Views - 1735
IMAGE

සෑම දෙයක්ම ‘පුළුවන්’ යැයි සිතීමෙන් නිසැකවම එය සඵල වේවි

IMAGE 2018 Dec 12 11:16
‘පුළුවන්’ මේ වචනය කෙතරම් සරලද සැහැල්ලුද?’ නමුත් ඒ අයුරින්ම මෙම වචනය බලවත් බව  ඔබ දන්නවාද? මෙතරම් සැහැල්ලු වචනයක ඇති ප්‍රබල  බව ශ්‍රී ලාංකික අප...
Views - 413

ව්‍යාපාරික පුවත්

සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්

IMAGE 2018 Dec 12 10:26
ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු වතාවට 100%ක බෝනස් පොළියක් හඳුන්වා...
Views - 103

ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි

IMAGE 2018 Dec 11 12:31
සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරුපොදු සමාගම (DIMO) දශක අටකට ආසන්න කාලයක පටන්...
Views - 176

ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි

IMAGE 2018 Dec 07 10:44
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජල කළමනාකරණ පද්ධති විසඳුම් සම්පාදකයෙකු වන ජිනසේන...
Views - 957
කතා මැද කතා

එජාපය රනිල්ම ඉල්ලයි මෛත්‍රී බෑම කියයි

IMAGE 2018 Dec 10 08:44
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමග...
Views - 863
සුන්දර ලක්බිම

සංචාරක ආකර්ෂණයට ලක්වූ අපේ රටේ උණුදිය උල්පත්

IMAGE 2018 Nov 22 01:21
අපේ රටේ විවිධ ප්‍රදේශවල ස්වාභාවික උණුදිය උල්පත් පිහිටා ඇත. මේවා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ඒවා වේ. ඔබත් යම් දිනෙක උණුදිය උල්පත් බලන්නට...
Views - 2754

කාටූන්

IMAGE

සහන් එළිය

ඉහත ආත්මයට අයත් යැයි සිතෙන පරිසරයක් සිතුවමට නංවාගෙන

IMAGE 2018 Nov 01 14:10
ධනවත් ව්‍යාපාරිකයකු ගේ බිරිඳ වන තිස්පස් වියැති නදීරා දෙදරු මවකි. විශේෂයෙන් කැපී පෙනෙන රූ සපුවකින් යුතු ඇය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක වන අතර පිනට...
Views - 2759
විමසුම

රට කියන තරම් අගාධයකට වැටී නැත

IMAGE 2018 Dec 10 17:09
පසුගිය කාලයේ ග‍්‍රීසිය බරපතළ විදේශ ණය අර්බුදයක පැටලී සිටියේය. තම රටට ණය ගෙවා ගත නොහැකි බව 2010 වසරේදී එරට නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. යුරෝපයේ දක්ෂිණ භාගයේ...
Views - 161
මානිගේ තීරුව

නෑ අනේ ජනාධිපති රජවෙන්න හදන් නෑ

IMAGE 2018 Dec 10 08:31
අපේ ගෙදර දොරේ ප්‍රශ්න ගැන දුක් ගන්නේ බිරිඳය. ඒ සඳහා ඇයට දවසේ පැය විසි හතරද මදිය. මේ නිසා ඔක්තෝබර් 26 විප්ලවයෙන් පසු ශ්‍රී ලංකාව ගැන දිනපතා ඇයව දැනුවත්...
Views - 737
ලොව වටා සතියක්

ශ්‍රී ලංකාව ලෝක කාලගුණික අවදානම් රටවල් අතර 2 වන තැනට

IMAGE 2018 Dec 07 15:18
ජර්මන් වොච් ආයතනය විසින් සමීක්ෂණය කරන පද ලෝක කාලගුණික අවදානම් සහගත රටවල් අතුරින් ප්‍රථම ස්ථානය පෝටෝ රිකෝ රාජ්‍යයටත් දෙවනි ස්ථානය ශ්‍රී ලංකාවටත්...
Views - 750
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ගෑස් සිලින්ඩරය දැක දෑත නළ‍ලේ තබා වඳිති

IMAGE 2018 Dec 04 12:09
කොල්ලා කෙල්ල පස්සෙන් යන්නේය. කෙල්ල ගණන් ගන්නේ නැත්තේය. කෙල්ල ගස්සන්නේය. අ‍පෝ මෙයාගේ ගෑස්. කොල්ලා එහෙම කියන්නේය. ඒ කියන්නේ සිලින්ඩර ගෑස් ගැන නොවේය....
Views - 704
දහම් මග

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමින් මෙවරත් වෛද්‍ය ශිෂ්‍යාධාර

IMAGE 2018 Dec 04 11:59
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ජේතවනාරාමාධිපති පූජ්‍යපාද...
Views - 443
විශේෂ පුවත්

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන ධෛර්යය

IMAGE 2018 Dec 11 08:53
සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක බිම්කඩ වූයේ මුලතිව්,...
Views - 109

මධුෂ්ගේ තවත් තිර නාටකයකට රඟ දැක්වුණු කෝටි 700 දියමන්ති කොල්ලය

IMAGE 2018 Dec 11 08:44
පන්නිපිටිය, ඇරැව්වල, අරලිය උයනේ පිහිටි එක්තරා නිවසකට ඉකුත් මස 05 වෙනි දින සවස...
Views - 378

හමුදාපතිවරියක් සිටින ලෝකයේ ලංකාවේත් තරු දෙකේ ජෙනරාල්වරියන්...

IMAGE 2018 Dec 11 08:37
තරු දෙකේ ජෙනරාල්වරියක වන ස්ලෝවේනියාවේ ඇලන්කා අර්මෙන්ක් පසුගියදා...
Views - 997

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව කෙතරම් අසත්‍යයක්ද යන්න තහවුරු කරන ප්‍රබල සාක්ෂියක් ඔබ හමුවට ගෙන ඒමටයි අද අපගේ මේ වෑයම. 
බැද්දගාන කියන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය ශ්‍රී ජයවර්ධනපුරය අද්දර පිහිටි ප්‍රදේශයක්. අධික ජනගහනයකින් යුතු නාගරික කලාපයක් වන මෙම ප්‍රදේශය ගලා යන දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් සැබෑ වන අරනක අසිරිය එලෙසින්ම ඔබ හමුවට ගෙන එන බැද්දගාන තෙත්බිම් උද්‍යානය නාගරික පරිසරයක් තුළ නිමවන ලද විස්මිත සොබාදම් රජ දහනක් බව නිසැක ලෙසම කිව හැකියි. බස්නාහිර පළාත් තෙත් බිම් කලාපීකරණය යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවට ඇති පාරිසරික තර්ජනයට ලක් වූ තෙත් බිම් එකොලහක් අභිරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ සුරැකුණු මෙම මාහැඟි තෙත්බිම් කලාපය මිනිසා විසින් සොබාදම් මාතාව වෙත තිලිණ කළ සොඳුරු දායාදයක් බව එහි පිවිසෙන ඔබට නිසැක ලෙසම ඒත්තු යනු ඇති. හෙක්ටයාර් දහඅටක හෙවත් අක්කර හතලිස් හතරකට මඳක් වැඩි භූමි භාගයකින් යුතු මෙය පහතරට තෙත් කලාපයට අයත් වෘක්ෂලතා ගොඩබිම් සහ ජලජ ශාක සේම ක්ෂීරපායි, උරග, මත්ස්‍ය, සමනල ගහනයකින් සමන්විතයි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යන මෙම අගනා පරිසර පද්ධතිය දිනපතා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘතව තිබෙනවා. රුපියල් පනහක් වැනි මුදලක් ගෙවා ඊට ඇතුළුවන ඔබට එමෙන් සිය දහස් ගුණයක පාරිසරික ආශ්වාදයක් මෙම තෙත් බිම් තුළදී අත්විඳීමට පුලුවන්.
මෙම තෙත් බිම පුරා විහිදුණු ස්වභාවික මං පෙත් විහිදුණු ස්වභාවික මංපෙත් Nature trail පක්ෂි නිරීක්ෂණ අට්ටාල ආදිය සේම කෝට්ටේ රාජධානි සමයට අයත් ෙඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා වන පුරා විද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත්  ද මෙහි පිහිටුවා තිබිම විශේෂත්වයක්. එමෙන්ම හාත්පස නාගරික පරිසරයේ ඇති උණුසුම්කාර බවද මේ උද්‍යානය තුළ නැහැ.
සොබා දහමේ රසය විඳ ගැනීමට කැමති පරිසර ලෝලීන්ට සේම ශාක සහ සත්ව ගවේෂකයන්ට සේම තෙත් බිම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පරිසර ලෝලීන්ට පහසුවෙන් ළඟා විය හැකි මෙම තෙත් බිම් උද්‍යානය පිහිටා ඇත්තේ ‘දියත උයන’ පිහිටි ප්‍රදේශයට ඉතා ආසන්නවයි.
බොරැල්ල, රාජගිරිය හරහා කඩුවෙල දෙසට යනවිට හමුවන ‍පොල්දූව පාලමට මෙපිටින් දකුණට හැරී ගිය විට හමුවන මෙම බැද්දගාන තෙත් බිම් උද්‍යානයට පිවිසෙන ඔබ මේ අපේ රටේ අගනුවර දැයි සිතී එක්වරම විස්මයට පත් නොවුවහොත් එයද මහත් අරුමයක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි.








 
දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

අකිල ධනංජයට ICCයෙන් තහනමක්

IMAGE 2018 Dec 11 10:43
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා‍යමේ අකිල ධනංජයගේ පන්දු යැවීම අන්තර් ජාතික තරඟවලදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබේ....
Views - 110

ICCය විසින් ලංකාවේ තෙවන අදියරේ පුහුණු කරුවන්ට පුහුණුකරණ පාඨමාලාවක්

IMAGE 2018 Dec 07 10:02
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද දින ශ්‍රී ලංකාවේදී තුන්වන අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
Views - 120
IMAGE වෙනත් කී‍්‍රඩා

එල්ලේ සම්මේල සභාපතිට ඇත්තේ දේශපාලන එල්ලයක්

IMAGE 2018 Dec 11 16:59
එල්ලේ සම්මේලනයේ සභාපති සම්මේලන ව්‍යවස්ථාවන්ට පයින් ගසා තමන්ගේ දේශපාලන අරමුණු සඳහා සම්මේලනය අවභාවිතා කරනවා. ක්‍රීඩාව එල්ලේ වුණත් සම්මේලන...
Views - 61

හොඳම පා පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවෙන්

IMAGE 2018 Dec 06 17:13
  1956 වසරේ සිට ප්‍රංශ පාපන්දු සම්මේලනය මඟින් පිරිනැමෙන 'බ්ලොන් ඩි ඕර්' සම්මානය ලෝකයේ ඉහළතම හා පැරණිතම පා පන්දු සම්මානයකි. මෙවර එම සම්මානය...
Views - 257

දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර

Wednesday, 12 December 2018 IMAGE
The Passage du Gois  මාවත ප්‍රංශයේ ගල්ෆ් බර්න් හරහා වැටී ඇති අපූරු මාවතකි. ඒ අන් කිසිවක් නිසා නොව දිනකට පැය 2ක් පමණක් ගමන් කළ හැකි ඉන් අනතුරුව...
Views - 173

ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්

Wednesday, 12 December 2018 IMAGE
   Albuquerque International Balloon Fiesta’ යනු ඔක්තෝබරය හැඩ ගන්වන ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟයකි. මෙම තරඟය වාර්ෂිකව  පැවැත්වෙනුයේ ඇමරිකා එක්සත්...
Views - 84

වියට්නාමයේ ඉදි වූ රන් පාලම

Wednesday, 12 December 2018 IMAGE
2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ...
Views - 128

ලෝකයේ ජනගහණය අධිකතම කුඩා දූපත

Wednesday, 12 December 2018 IMAGE
  ‘සැන්ටා කෲස් ඩි අයිසොලේට්’ දූපත වනාහි කොලොම්බියාවට ආසන්න මුහුදුවෙරළේ පිහිටා ඇති කුඩා දූපතකි. මෙය සැන් බර්නාඩ් දූපත් සමූහය...
Views - 177

නොදැන කරන ආහාර භාවිතයෙන් අපි රෝගීන් වන අන්දම

Wednesday, 12 December 2018 IMAGE
බත් අපේ ප‍්‍රධාන ආහාරය නොවුණා නම් අපේ ප‍්‍රධාන ආහාරය පොල් කියලා හිතෙන එකේ වරදක් නැහැ. ලංකාවේ මිනිස්සු කුස්සියකට ගියාම හිරමනේකුයි, සමහර විට ගාල...
Views - 144

සෙංගමාලයේදී අපේ සිරුර කහ පැහැ වන්නේ ඇයි?

Wednesday, 12 December 2018 IMAGE
ඇස් කහ පැහැ ගැන්වී තේ කහට මෙන් මුත්‍රා පිටවීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. එය  යම් රෝගී තත්ත්වයක් පිළිබඳ අනතුරු  ඇඟවීමක් බව අමුතුවෙන් පැවැසිය යුතු...
Views - 80

ව්‍යායාම තුළින් අත්වන යහපත් ප්‍රතිඵල

Wednesday, 12 December 2018 IMAGE
ව්‍යායාම නොකරන අය ව්‍යායාම නිසි ආකාරයෙන් කරන අය සමග ගළපන විට සසඳන විට මේ වෙනස්කම් ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. බලන්න ඔබත් මේවගේ කෙනෙක්ද කියලා. *...
Views - 146

කෙළ බිඳිති මගින් බෝවන කම්මුල්ගාය

Monday, 03 December 2018 IMAGE
උණ හටගෙන එක් කම්මුලක් විශාල වෙද්දී රෝගය කුමක්දැයි බොහෝ වැඩිහිටියෝ දනිති. කනට පහළින් දැඩි වේදනාවක් ගෙන දෙමින් මේ ආරම්භ වන්නේ කම්මුල්ගාය ලෙස ‍පොදුවේ...
Views - 244

මීට් බෝල්ස් කරිය

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අඹරාගත් මස් වර්ගයකින් ග්‍රෑම් 500 සුදුලූනු බික් 2යි ලොකු ලූනු ගෙඩියක් රම්පෙ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් බිත්තරයක් තෙල් මේස හැඳි 2...
Views - 129

ජින්ජර් පුඩිම

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 300 සීනි ග්‍රෑම් 300 බිත්තර 5යි පිටි ග්‍රෑම් 400 කේක් කුඩු ග්‍රෑම් 200 බේකිං පවුඩර් ග්‍රෑම් 10 ජින්ජර් පවුඩර් ග්‍රෑම් 5 ජින්ජර්...
Views - 117

බේක් කරගත් ටර්කි

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය කිලෝ 1 1/2ක පමණ ටර්කි බ්‍රෙස්ට් එකක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව රතු වයින් මේස හැඳි 2 අර්තාපල් කිලෝග්‍රෑම් 1 බටර් ටිකක් සාදන ආකාරය අල...
Views - 100

කප් කේක්

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය බටර් කේක් ග්‍රෑම් 250 වැනිලා තේ හැඳි 1/2 කබ‍ලේ යන්තමට බැද කුඩුකරගත් කජු මද අඬු කෝප්ප 1/4 පුහුල් දෝසි ග්‍රෑම් 100 වියළි මිදි ග්‍රෑම් 100 බටර්...
Views - 124

පුංචි දූට ලස්සන ගවුමක්

Wednesday, 12 December 2018 IMAGE
මේ ඔබේ සුරතල් දඟකාර  දියණියට ලස්සන පුංචි ගවුමක පතරොමක් ඔබ කැමති පාටකින් ඩොට් රෙද්දක්ම තෝරා ගත්තොත් මෙහි නියම හැඩය පෙනේවි ඉදිරි පලුව - නැම්මට තබා...
Views - 69

කුඩා කොලරයක් යෙදූ සාරි හැට්ටයක්

Tuesday, 04 December 2018 IMAGE
පපුව 36 ඉන 32 ප්‍රමාණයට මෙය සකස් කර තිබෙන්නේ. අංශයෙන් 1/4 පමණ අඩු, වැඩි කරගෙන අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්.  මුලින්ම මේ කොටස් ටික වෙන වෙනම රේඛාවල...
Views - 367

බටහිර ක්‍රමයට සැරසුණු සුන්දර මනාලියක්

Wednesday, 12 December 2018 IMAGE
මේ මනාලිය පැහැපත් බවින් යුතු සිහින් උස සිරුරැති රූමත් යුවතියක්. ඇගේ  එම පෙනුම වඩාත් ඔප් නංවන්නට මෙම ගවුම් විලාසිතාව සමත් වී තිබෙනවා. ඇගේ  මල් කලඹ මල්...
Views - 54

වියපත් බව සඟවන ඇඳුම්

Tuesday, 04 December 2018 IMAGE
මැදිවිය ඉක්මවා යෑමත් සමග වියපත් ලක්ෂණ ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. එහෙත් ඒ වියපත් ලකුණු වඩා වැඩිපුර පෙන්වන්නට ඇය අඳින පළඳින ආකාරයද හේතුවන අවස්ථා...
Views - 779

මහරජ කන්සා හි විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි දෙවගන

Wednesday, 12 December 2018 IMAGE
ලක්ෂ්මි දෙවගන යනු විෂ්ණු දෙවියන්ගේ බිරිඳයි. මහරජ කන්සා ටෙලි කතා මාලාවේ ප‍්‍රධාන චරිත දෙකක් වන විෂ්ණු සහ ලක්ෂ්මි චරිතවලට රංගනයෙන්...
Views - 82

මහරජ කන්සා හි යශෝධා ගුන්ගුන් උප‍්‍රාරි

Monday, 03 December 2018 IMAGE
මතුරා ප‍්‍රාන්තයේ යාදව් පරපුරට අයත් වාසුදේව රජුට දාව දේවකී බිසව විසින් උපත ලබා දෙන පුත් කුමරු නමින් ක‍්‍රිෂ්ණය. දේවකීගේ පුතු අතින්...
Views - 557

සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී...

Sunday, 18 November 2018 IMAGE
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සරෝජා සහ පුංචි සුරංගනාවි යන චිත්‍රපටවල ළමා නිළියක ලෙස රඟපාමින් ජාත්‍යන්තර...
Views - 1307

ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන...

Sunday, 11 November 2018 IMAGE
භාතිය, සන්තුෂ්, උමාරියා කියන මේ තුන් දෙනාම ලාංකේය සංගීත ක්ෂේත්‍රය නැවුම් මාවතකට රැගෙන එන්නට වෙර දරන පිරිසක්. ගාන්ධි තුමාගේ 150 වන...
Views - 2085

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.