lakbima.lk
නවතම පුවත

මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

IMAGE 2018 Oct 16 09:06
සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී...
Views - 765
එසැනින් පුවත්

පහේ ශිෂ්‍යත්ව ක්‍රමයේ වෙනසක්

IMAGE 2018 Oct 16 12:35
පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක්...
Views - 178

ඩී.අයි.ජී. නාලක අද සී.අයි.ඩී.යට

IMAGE 2018 Oct 16 08:56
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ...
Views - 153

අද සිට ගිගුරුම් සහිත වැසි

IMAGE 2018 Oct 16 08:36
දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තරමක වැඩිවීමක් අද (16දා)...
Views - 329

දෙබරුන් විද සිඟිත්තා - මිත්තණිය මරුට

IMAGE 2018 Oct 16 00:33
දෙනියාය, කිරිවැල්දොළ, හිඟුරහේන ප්‍රදේශයේ නිවසක වහලයේ බැඳ තිබූ දෙබර කූඩයක්...
Views - 319

ජ.වි.පෙ. 20 ස්වාභාවිකව මැරිලා

IMAGE 2018 Oct 16 00:21
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය...
Views - 273

හැරී කුමරු පිය පදවියට

IMAGE 2018 Oct 15 17:21
ලබන වසන්ත ඝෘතුවේදී මේතන් කුමරිය මව් පදවිය ලබන බව මීට සුලු වේලාවකට පෙර...
Views - 904

හිමාල අනතුරින් මළ 9 දෙනාගේ සිරුරු හමුවේ

IMAGE 2018 Oct 15 12:16
පසුගිය ඔක්තෝබර් 7 වන දා හිමාලය තරණය සඳහා පිටත් වූ දකුණු කොරියානු ජාතිකයින් 5...
Views - 1027

චන්ඩි සද්දන්තයෙක් අල්ලා ගැනේ (photos)

IMAGE 2018 Oct 15 11:05
පොළොන්නරුව වැලිකන්ද ගම්මාන රැසක ජීවිත හා දේපළ රැසක් විනාශ කරන ලද වන අලියා...
Views - 501

ආවා කල්ලියේ ප්‍රබලයෙක් කඩුවක් සමග අත්අඩංගුවට

IMAGE 2018 Oct 15 10:15
ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක් කඩුවක් සමග පෙරේදා (13) දින චුන්නාකම්...
Views - 374

භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ

IMAGE 2018 Oct 15 10:07
භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන...
Views - 152

අයවැයට සහය දීමට ‘විගී’සිරකරුවන් ඉල්ලයි

IMAGE 2018 Oct 14 22:57
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නම් පමණක් එළැඹෙන අයවැයට සහය ලබාදෙන...
Views - 827

ජනපති ප්‍රතිචාරය අනිද්දා සම්පන්දන්ට

IMAGE 2018 Oct 14 22:52
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වන නිසි ප්‍රතිචාරයක්...
Views - 373

සහල් මිල රු.10කින් පහළට

IMAGE 2018 Oct 14 22:43
දේශීය සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩුකිරීමට වී මෝල් හිමියන් කෘෂිකර්ම...
Views - 246

රටින් ගෙනා යුත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි

IMAGE 2018 Oct 14 22:40
වර්තමානයේ අපේ රටට බලපා ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් අපනයනය වැඩි කළ යුතු...
Views - 526

ශිෂ්‍යත්වය සලකා බලන්න ඇමැතිගෙන් කමිටුවක්

IMAGE 2018 Oct 14 22:37
ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් කිරීම...
Views - 435
එතෙර පුවත්

කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට

IMAGE 2018 Oct 15 10:24
කැනඩාව කංසා (ප්‍රතිනිර්මාණිත) සම්පූර්ණයෙන් නීත්‍යනුකූල කිරීමට සියලු...
Views - 328

හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ

IMAGE 2018 Oct 15 08:23
අද (15) හැරී කුමරු හා මේගන්  කුමරිය සිය පළමු රාජකීය සංචාරය සඳහා...
Views - 665

ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර දවෛනි හමුවක් ළඟදීම

IMAGE 2018 Oct 12 10:39
උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
Views - 199

පින්තූර ගැලරිය

IMAGE

ලෝකයේ ලොකුම සල්ලි කාරයාටත් ගණන් ඉගැන් වූ ලංකාවේ කොල්ලා

IMAGE 2018 Oct 15 10:29
“හැමවිටම පාහේ මං විශ්වාස කරන්නේ නිදහසේ කල්පනා කරලා තීන්දු ගැනීම කියන කාරණය ප්‍රබලයි කියලයි. මගෙ ව්‍යාපාර ගැන...
Views - 1024

විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?

IMAGE 2018 Oct 14 14:49
දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිතයකට පණ දිය හැකි අති දක්ෂ නළුවෙක්. මේ කියන නළුවාට රංගනයේදී නම් සීමා මායිම් නැහැ. ඒ...
Views - 2385

රොනීගේ අඩුව පුරවන්න පවු‍ලේ කෙනෙක් නැද්ද?

IMAGE 2018 Oct 14 14:13
ඔබේ පියාගේ හදිසි අභාවය ඔබට වගේම ගෙදර අයටත් විශාල කම්පනයක් ඇති කරවන්න ඇති? කොහොමද ඔබ මේ වෙලාවේ හිත සන්සුන් කරගෙන...
Views - 2197

දඩ කොළයක් දීපු ‍පොලිස් නිලධාරියා සමග නෙතූ විවාහ වීමට සැරසෙයි

IMAGE 2018 Oct 14 11:31
නෙතු ප්‍රියංගිකා කියන ජනප්‍රිය නිළියට ළඟදීම මංගල සීනු හැඩවෙන්න යනවා කියන්නේ ඇත්තක්ද? මීට කලිනුත් ‘රිද්ම’...
Views - 3026

කතුන් බීමත්ව රිය පැදවීම ගැන අතුරු කතාවක්

IMAGE 2018 Oct 11 11:55
අපේ රටේ මත්පැන් බොන කාන්තාවන් ගැන වැඩි කතාබහක් මේ දිනවල සමාජයතුළ ඇතිවෙලා. පසුගිය දිනෙක සිදුවු මාරාන්තික රිය...
Views - 2433

ලොවම කැළඹ වූ සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම

IMAGE 2018 Oct 11 09:42
සෞදි ජාතික, සුප්‍රකට මාධ්‍යවේදියකු වන ජමාල් ඛෂෝජි ගේ අබිරහස් අතුරුදන් වීම මේ වනවිට විශාල ආන්දෝලනයක් සහ...
Views - 1743

ක්‍රීඩාව මගේ ජීවිතයයි මෝස්තර නිරූපණය වෘත්තියයි

IMAGE 2018 Oct 10 17:14
'සොලංජි ගුණවිජය' ක්ෂේත්‍ර දෙකක හිණිපෙත්තටම ගිය රැජිණකි.  වරෙක ඇය ක්‍රීඩා පිටියේ ජය කෙහෙලි නංවද්දී තවත්...
Views - 2134

කාරයෙන් ඇවිත් පන්සල් බිඳින උපාධිධාරියා

IMAGE 2018 Oct 08 10:48
දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජමහා විහාර ඇතුළු විහාරස්ථාන 15කට වැඩි සංඛ්‍යාවක ආවාස ගෙවල් බිඳ රුපියල් කෝටියකට වැඩි...
Views - 2338

IMAGE

තිතක් නොතියා ම බැරි තැනක්

IMAGE 2018 Oct 08 09:24
හැමදාමත් වගේ ඔහු ළග සැනසීම දැනේ. ආදරය දනවන්නේ ලෝකයෙන් ම ආදරේ කරන්නේ අපි පමණැයි කියාය. මට වඩා ඔහු එක්ක ඉන්නා නිසා ඒ අතේ එල්ලෙන ඔරලෝසුවටත් ඉරිසියා කරන...
Views - 779
ව්‍යාපාරික පුවත්

Lanka Hospitals සීෂෙල්ස් ශාඛාව ජනාධිපති අතින් විවෘත වේ

IMAGE 2018 Oct 09 15:21
සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Views - 1025

ප්‍රජාව තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට "ගමට තාක්ෂණය" ඇරඹෙයි.

IMAGE 2018 Oct 04 13:45
දිවයින පුරා විසිරී සිටින තාක්ෂණික ව්‍යවසායකයින් දිරිගැන්වීමේ...
Views - 1645

DFCC බැංකුව සිය ශාඛා ජාලයට රුවන්වැල්ලත් එක් කර ගනියි

IMAGE 2018 Oct 02 14:15
DFCC බැංකුව දකුණු හා බස්නාහිර පළාත් තුළ සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ...
Views - 1392
කතා මැද කතා

මෛත්‍රී-මහින්ද හමුවේ නොකී කතා

IMAGE 2018 Oct 14 10:36
පසුගිය සති අන්තය වන විට භාරකාර ආණ්ඩු කතාවෙන් දේශපාලනය උණුසුම්වී තිබුණේය. මේ කතාවට තටු ලැබුණේ පසුගිය සතියේදී එස්.බි. දිසානායක හිටපු ඇමැතිවරයාගේ...
Views - 900
සුන්දර ලක්බිම

ලොවින් සැගවුණු පිදුරංගල රහස්

IMAGE 2018 Sep 26 13:38
පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත් ලක් ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ...
Views - 3658

Lakbima Video

කාටූන්

සහන් එළිය

රසමසවුළු වැඩිපුර දකින විට ඔක්කාරයට එන යුවතියක්

IMAGE 2018 Oct 12 14:20
‘ඉතින්  තවත් මොනවද බලාගෙන ඉන්නේ යමුකෝ කෑම කන්න’ තම සමීපතම මිතුරියකගේ විවාහ මංගල්‍යයට සහභාගී වී සිටි නිමන්තිට ඊට එක් වූ සෙසු යෙහෙළියෝ කීහ....
Views - 398
විමසුම

මේ වසරටත් වඩා ලබන වසර දුක්බර වන ලකුණු

IMAGE 2018 Oct 15 12:42
2019 වසර සඳහා අය වැය යෝජනාවල ඉලක්කම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කරන ලද විසර්ජන පනතේ මූලික රාමුව අනුව එළැඹෙන වසර එපමණ සුබදායක එකක් යැයි...
Views - 231
මානිගේ තීරුව

සාර්ථක විවාහයක රහස

IMAGE 2018 Oct 14 10:16
2009 BMICH ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන විවාහපේක්ෂකයන්ට උපදෙස් ‍පොතක් මා ලියන බව මීට සති කීපයකට පෙර සඳහන් කළෙමි. ඉන් අනතුරුව විවාහයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය...
Views - 720
ලොව වටා සතියක්

ඉයුජින් කුමරිය‍ගේ රජ මඟුල වින්ඩ්සර් මාළිගයේ දී

IMAGE 2018 Oct 12 16:25
අද දින (12) වින්ඩ්සර් මාළිගාවේ සිදු වූ රාජකීය මංගලෝත්සවය කෙරේ ලෝකාවධානය යොමු විය. ඒ දෙවන එළිසබෙත් රැජින ගේ ආදරණීය මිණිබිරියක් වූ ඉයුජින් වික්ටෝරියා ගේ...
Views - 639
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

තෙල් මිල යන වේගයට රොකට්ටුව නම් උඩ යවන්න බෑ

IMAGE 2018 Oct 16 11:48
මිල සූත්‍රයක් ඇත්තේය. මාසෙන් මාසෙට වැඩි වන්නේය. ඒ තෙල් මිලය. එකවරම වැඩි වෙනවාට වඩා එය හොඳය. ජනතාව සූත්‍රයට කැමැතිය වැඩිවීම ඇඟට දැනෙන්නේත් නැත්තේය....
Views - 24
දහම් මග

ජය ශ්‍රී බෝධින් වහන්සේගේ ශාඛාවක් ජර්මනියට

IMAGE 2018 Oct 08 17:15
ශ්‍රී  ලංකාවත් ජර්මනියත් අතර තානාපති සම්බන්ධතාව ඇතිවි වසර 65ක් පිරිම...
Views - 438
විශේෂ පුවත්

යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?

IMAGE 2018 Oct 15 12:06
ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතෙහි හටගත් බිහිසුණු භූමිකම්පාව නිසා හටගත්...
Views - 336

ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි

IMAGE 2018 Oct 15 11:52
ගුණරත්න බාස් උන්නැහේ කකුල් දෙකම වෙර දීගෙන ෆුට් සයිකලය පෑගුවේය. ඒ තමා පසුපස...
Views - 359

සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය

IMAGE 2018 Oct 15 11:40
මෙරට ශ්‍රව්‍යාබාධිත ජනගහනය ලක්ෂ හතරකට ආසන්නය. මොවුන් ශ්‍රව්‍යාබාධිත...
Views - 175

සොබාදහමේ විස්මිත අසිරිය අත්විඳීමට 'රිවස්ටන්' යමු

IMAGEශ්‍රී ලංකාව සොබාදහමේ පාරා‍දීසයක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධවන්නට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒ අතරින් කඳුකර මිශ්‍ර දේශගුණික කලාප සහිත නකල්ස් කඳුවැටියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මිට මෙලවූ අතක ඇඟිලි මෙන් එක් පෙළට විහිදීම නිසා ඉංග්‍රීසින් විසින් නකල්ස් (Knuckles) යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම වන පාරාදීසය කඳු මුදුන්, නිම්න සහ ජල මූලාශ්‍ර රැසකින් පොහොසත්. ඒ ප්‍රදේශය අවට සුවිසල් වන ගහනයක් පැතිර ඇති අතර එම වනාන්තර කඳුකර, තෙත් උප කඳුකර , කුරු, අතරමැදි, වියළි මිශ්‍ර ආදී ප්‍රභේද කිහිපයකට අයත්. අප රටේ එකම පරිසර පද්ධතියක් තුළ මෙලෙස වනාන්තර වර්ග කිහිපයක් දැකගත හැකි එකම ප්‍රදේශය වන්නේත් මෙම නකල්ස් කඳු පියසයි.

රිවස්ටන් යනු නකල්ස් කඳුවැටි ආශ්‍රිත සංචාරක පාරාදීසයක්. සොබාදහමේ අසිරිය සිත්සේ විඳගැනීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් නිතර මේ රිවස්ටන් ප්‍රදේශයට පැමිණෙනවා. අතීතයේ 'බටඅඬුකන්ද' නමින් හැඳින්වුණු මෙහි ඇති සුළං කපොල්ල සොබාදහමේ විස්මිත නිමැවුමක්.මාතලේ රත්තොට සිට කිලෝ මීටර් 15 ක් දුර ගෙවා මෙම රිවස්ටන් කඳු මුදුනට ළංවිය හැකියි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට, මාතලේ දිස්ත්‍රික්කයට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම සොබාදම් පාරාදීසය වෙත ලග්ගල, ඌරුගල ඔස්සේ‍ද පැමිණීමට පුළුවන්.

රිවස්ටන් වෙත පැමිණීමෙන් අතීත ගැමියන් 'දුම්බර මිටියාවත' යනුවෙන් හැඳින් වූ ප්‍රදේශයේ සුන්දර ගම්මාන රාශියක් ඔබේ නෙත ගැටෙනු ඇති. ඵෙතිහාසික වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන 'ඇටන්වල වෙල්යාය' මුල් කොට ගත් ගම්මානය ඉන් ප්‍රධානයි. පැහැදිළි අහසකින්  යුත් හෝරාවක නෙතු මානයේ බොහෝ දුරක් පැහැදිළිව දිස්‍වන මෙහි සිට සන්ධ්‍යාවේ හිරු බැස යන දර්ශනය සිත් සේ දැක බලා ගත හැකියි. 

ශ්‍රී ලංකාවේ වන පද්ධතීන් අතරින් මෙම ප්‍රදේශයට පමණක් ආවේණික 'මාංශභක්ෂක ශාක' වන කඳුලැස්ස, නිල්මොනරැස්ස, වටැස්ස ආදී ශාක ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණ කලාප වලට අයත් ශාක වර්ග රැසක් මෙහිදී දැක ගත හැකියි. එමෙන්ම අතිශය දුලබ සමනල සහ උරග විශේෂ රැසක් ද ඔබට මෙහිදී නිරීක්ෂණය කළ හැකියි.
රිවස්ටන් සිට කිලෝමීටර් 07 ක් පමණ දුර ගෙවීමෙන් ඔබට සොබාදහමේ අතිශය චමත්කාරජනක ඉසව්වක් වන බිම් ශාක වලට පමණක් සිමා වූ පිටවල පතන දැක ගත හැකි අතර ඉන් මීටර් 700 ක් පමණ ගිය විට 'පුංචිලෝකාන්තය' නම් සොබාදහමේ විස්මය ජනක ඉසව්වටත් ළඟාවීමට ඔබට පුළුවන්.

මෙම නකල්ස් ඉසව්ව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයක් වන අතර මෙම චාරිකාවේ දී ඔබට අවශ්‍ය නම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබා ගැනීමටත් පුළුවන්. එමෙන්ම මෙම සොබාදම් පාරාදීසයේ දිනකට වැඩි කාලයක් රැඳී සිටින ඔබට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් 'සයනාගාරයක (Dormitory)' රැයක් දෙකක් ගත කළ හැකියි. ඊට අමතරව දෙස් විදෙස් සංචාරකයන් සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 'පරිසර කුටි (eco lodge)' මෙහි ඉදිකොට තිබෙ නවා. නමුත් මේවා කල් ඇතිව බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් කල් ඇතිව වෙන්කර ගත යුතුයි.එළඹෙන ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය රිවස්ටන් සංචාරයක් සඳහා අතිශයින් යෝග්‍ය වන්නේ එම කාලයට වසර පුරා පැතිරගත් වර්ෂාවේ යම් අඩුවක් දැකගත හැකි නිසයි. එමෙන්ම මේ සඳහා හිමිදිරි යාමය වඩාත් යෝග්‍ය වන්නේ බොහෝ විට පස්වරුව එළැඹීමෙන් පසු මෙම ප්‍රදේශය මිහිදුමින් බරව යන නිසයි. අපේ පැරණි ගැමියන් මෙම ප්‍රදේශය දුම්බර නමින් හඳුන්වා ඇත්තේ ද මේ පරිසරය එලෙස මිහිදුමින් බරවීම නිසා බව ඔබට වැටහෙනු ඇති.
මෙහිදී විශේෂයෙන් සිත තබා ගත යුතු කරුණු දෙකක් තිබෙනවා.

ඉන් පළමු වැන්න මෙම පරිසර පද්ධතිය හරහා ගලා බසිනා තෙල්ගමු ඔය සහ කළු ගඟ ආදී එහි ශාකාවන්ගෙන් දිය නෑමේ දී අතිශයින් ප්‍රවේශම් විය යුතු බවයි. දිය නෑමේ දී සේම ඔය ඉවුරේ රැඳී සිටීමේ දීත් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ හිටි හැටියේ දුම්බර කඳු මුදුන්වලට ඇද හැලෙන වර්ෂාවෙන් එහි ජල පහර එක්වරම ඉහළ නැංවෙන නිසයි.  පසුගිය දිනවල මෙම තෙල්ගමු ඔය ආශ්‍රිත දිය අනතුරු වලින් සිදුවූ මිනිස් ජීවිත හානි ද මෙම චාරිකාව අවසන් වන තුරු සිතේ කෙළවරක හෝ තබා ගැනීම වැදගත්.
එමෙන්ම මෙම සමස්ත පරිසර පද්ධතියම පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය වලින් අත්මිදුණු කලාපයක් බව ඔබ තරයේම සිහිතබා ගත යුතු වෙනවා. ඒ වගේම මෙම චාරිකාවේ දී වන සතුන්ගෙන් පැමිණෙන උවදුරු ගැන බිය විය යුතු නැතත් මෙම ඉසව්වේ ගමන් කරන විට පරිසරය පිළිබඳව බෙහෙවින් සංවේදී විය යුත්තේ සර්පයන්,  වැනි සතුන් මෙහි ඉද හිට හෝ සිටිය හැකි නිසයි. නමුත් මේ ගමනේ දී කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමටනම් ඔබ විශේෂ උපක්‍රම භාවිතා කළ යුතුම වන බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු වෙනවා.




 

සටහන සහ ඡායාරූප - වෛද්‍ය සුගත් විජේවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

මට අවස්ථාවක් දුන්නොත් ලෝක කුසලානට සූදානම්

IMAGE 2018 Oct 15 07:54
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තම අවසන් ලෝක කුසලාන තරගාවලිය බැවින් අවස්ථාවක් ලැබුණහොත් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව දෙවැනි එක්දින තරගයේදී...
Views - 252

මෝගන්-රූට් සහ වෝක්ස් එංගලන්ත ජය තහවුරු කරති

IMAGE 2018 Oct 15 07:53
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්‍ලේ පැවැති දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 31 ක ජයක් වාර්තා...
Views - 79
IMAGE වෙනත් කී‍්‍රඩා

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

IMAGE 2018 Oct 15 08:47
පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (14දා) නිමාවූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය.  මේ අනුව මෙවර...
Views - 40

දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් දිනයි

IMAGE 2018 Oct 12 11:39
ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේදී ඊයේ ශ්‍රී ලංකාවට සිව්වැනි රන් පදක්කම දිනා දීමට ශ්‍රී ලකා කණ්ඩායම් නායක...
Views - 107

බ්‍රිතාන්‍යයේ මහ රැජින හා සාමාන්‍ය ඉන්දියානුවකු අතර අසාමාන්‍ය...

Monday, 15 October 2018 IMAGE
ඒ 1887 වසරයි. ඉන්දියාවේ යමුනා ගඟබඩ පිහිටි අග්‍රා නගරයේ පදිංචිකරුවෙකු මෙන්ම බන්ධනාගාර ලිපිකරුවකු වූ තරුණ අබ්දුල් කරීම් හට විශේෂ...
Views - 505

කාටත් නොකියා දරුවන් 669 දෙනකුගේ ජීවිත බේරාගත් නිහඬ වීරයා

Sunday, 14 October 2018 IMAGE
වරක් බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සේවාව හෙවත් බී බී සී නාලිකාව සජීවී වැඩසටහනකට සහභාගී වන්නැයි ශ‍්‍රීමත් නිකොලස් වින්ටන්ට ආරාධනා...
Views - 218

ලෝකයේ අපූර්වතම අරුම පුදුම ගුවන් තොටුපළ

Monday, 15 October 2018 IMAGE
වසර 6 ක් පුරා පිට පිටම ලෝකයේ විශිෂ්ටතම ගුවන් තොටුපළ ලෙස ෂැංගි ගුවන් තොටුපළ පත් වන්නේ එය ලෝකයේ  අනෙකුත් ගුවන් තොටුපළවල් වලින් වෙනස්...
Views - 331

ගිනි ගෙන අවසන් වන මඟුල් ගෙවල්

Sunday, 14 October 2018 IMAGE
ග්වාටමාලා කියලා කියන්නේ මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකොව කිට්ටුව තිබෙන රටක්. ග්වාටමාලාවේ අරුම පුදුම විවාහ සිරිතක් ගැනයි මේ කියන්න...
Views - 416

දෑස්වල ආරක්ෂාවට අත්‍යවශ්‍යම තොරතුරු

Monday, 15 October 2018 IMAGE
වර්තමානයේ ජීවත් වන මිනිසුන් පරිගණකය, ජංගම දුරකථන, රූපවාහිනිය භාවිතා කිරීම අධික වීම නිසා ඇස් වලට ඇතිවන රෝගී තත්වයන් ද බහුල වී පවතී. ඇසේ සුද, ග්ලෝකෝමා,...
Views - 177

උදේ නැගිටින විට ඇඟපත තලා දමලා වගේද?

Monday, 08 October 2018 IMAGE
'ඇඟපත තලා දාලා වගේ' යැයි ඇඟේ පතේ වේදනාවෙන්  පෙළෙන වැඩිහිටියෝ පවසනු ඔබද අසා ඇති. බොහෝ  වැඩිහිටියන්  පෙළෙන මේ ඇඟේ අමාරුවට හේතුව කුමක්ද? ඉන්...
Views - 1531

දෙයියන්ගේ ලෙඩ

Monday, 08 October 2018 IMAGE
එය ඉරිදාවකි. සෞඛ්‍ය වෛද්‍ය නිල නිවස ඉදිරිපිට නැවැත් වූ වාහනයෙන් බැස පැමිණියේ වයස පනහක පමණ තැනැත්තෙකි. ”‍නෝනා මට පොඩි උදව්වක්  ඕනෙ. මගේ දුවට...
Views - 666

දැන් දියවැඩියාවටත් ආයුර්වේදයේ ප‍්‍රතිකාර...

Monday, 01 October 2018 IMAGE
මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර හා විහරණ විධි පිළිබඳ වන මේ ලිපිය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය චූලා...
Views - 1385

සෝයා සීනි සම්බල්

Monday, 08 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය සෝයාමීට් 100g බී ලූනු 500g කෑලි මිරිස් 25g අඹරා ගත් ඉගුරු සුදුලූනු තේ හැ`දි දෙකයි රම්පේ/ කරපිංචා කුරුදු පොතු කැබැල්ලක් එනස⁣ල් කරල් 6ක්...
Views - 480

පුරවාගත් පතෝල

Monday, 08 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අඟල් තුනට පමණ කපාගත් පතෝල කැබලි 10ක් අල 250g බී ලූණු 100g අමුමිරිස් 50g ඉගුරු (අඹරා ගත්) තේ හැදි 01 සුදුලූනූ (අඹරා ගත්) තේ හැදි 01 රම්පේ/කරපිංචා...
Views - 457

කොහිල කළුපොල් ව්‍යංජනය

Monday, 08 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අග⁣ල් 1x1ට පමණ කොටු හැඩයට කපාගත් කොහිල 500g අඹරාගත් ඉගුරු සුදුලූනු තේ හැදි 2 ලියා රත් රතුලූනු ගෙඩි දහයක් පලාගත් අමු මිරිස් කරල් පහක්...
Views - 378

බැදගත් කරපිංචා බත

Monday, 08 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය සූදුරු සම්බාකිලෝ 1 එළඟිතෙල් මේස හැඳි 3 සිහින්ව කපාගත්, ලොකු ලූනු ගෙඩි 3 අඹරාගත් ඉඟුරු සහ සුදුලූනු මේස හැඳි 2 අඟලක පමණ සේර කැබැල්ලක්...
Views - 612

අලංකාර මැගී බ්ලවුස් විලාසිතා

Monday, 08 October 2018 IMAGE
මෝස්තර නිර්මාණ ලෝකයේ සැරිසරන ඔබට මැගී බ්ලවුස් විලාසිතාව ඉතා හුරුපුරුදු විලාසිතා අතරින් එක් විලාසිතාවකි. මෙවර ඔබට එම විලාසිතාව ඔබේ කැමැත්ත පරිදි...
Views - 262

මොඩර්න් කැන්ඩියන් මනාලියක්

Monday, 01 October 2018 IMAGE
මේ මනාලිය උඩරට ක්‍රමයට සැරසී සිටියත් ඒ සාම්ප්‍රදායික උඩරට මනාලියක ලෙසින් නොවෙයි. ඇගේ මේඩ් අප් ඔසරිය ස්ටෝන්ස් වර්ක් එකකින් යුත් නෙට් රෙද්දකින්...
Views - 406

පුංචි දූට විසිතුරු ගවුම්

Monday, 01 October 2018 IMAGE
කුඩා දියණියන් සඳහා සුදුසු ඇඳුම් නිර්මාණ කීපයක් ඉදිරිපත් කිරීම සුදුසු යයි අදහස් කළේ බොහෝ විට දියණියක සඳහා ඇඳුම් නිර්මාණයක් සැකසීමේදී එය උචිත...
Views - 389

සාරියට අලංකාර පින්තාරු මෝස්තරයක්

Monday, 17 September 2018 IMAGE
අද අප ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ මේඩ් අප් ක්‍රමයට සැකසූ ලිනන් ඔසරියකි. මුලින්ම ලිනන් රෙද්ද ගෙන හොඳින් සෝදා ඉතා හොඳින් ඉස්ත්‍රික්කයක ආධාරයෙන් මැදගත...
Views - 815

නීල පබළු ඉවර වෙනකල් වෙනත් කිසිම නිර්මාණයකට සම්බන්ධ...

Sunday, 14 October 2018 IMAGE
අවුරුදු හයක් තිස්සේ ඔබ කලා ක්ෂේත්‍රයෙන් හැංගිලා හිටියා නේද? ඇත්ත තමයි. මම අන්තිමට රඟපෑවේ “සිත් අහස යට”  ටෙලි නාට්‍යයේ. ඊට...
Views - 208

ජයසේකර අ‍පොන්සු හිස බූ ගෑ ඇත්තම හේතුව

Sunday, 14 October 2018 IMAGE
ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අ‍පොන්සු මේ දිනවල තමන් යන යන හැමතැනම පෙනී ඉන්නේ තොප්පියකුත් පැළඳගෙනයි කියලා ආරංචියක් “රිද්ම”ට...
Views - 348

ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිත ගොඩාක් රිදුනා

Sunday, 14 October 2018 IMAGE
තනාෂා පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? මම දැනට රඟපාලා තියෙන්නේ “තිමිර ගිර” ටෙලි නාට්‍යයේ විතරයි. මගේ දෙවැනි ටෙලි...
Views - 311

හෝගාන පොකුණට පැමිණිල්ලක්

Sunday, 14 October 2018 IMAGE
සිනමාව වූ කලී ලොව පුරා ඉමහත් ජනප‍‍්‍රියත්වයක් හිමිකරගත් කලා මාධ්‍යයකි. කිසියම් ප‍‍්‍රදේශයක ජන ජීවිතය ඉස්මතු කරන්නාවූ සමාජය...
Views - 264

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.