Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පත් අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන 'සිප් සෙවණට අරුණැල්ලක්' වැඩසටහනේ තවත් පියවරක් 2017.12.22 වැනි දින 'නුගෝගොඩ රොටරි අධ්‍යාපන' ආයතනයේ අති සාර්ථකව පැවැත්විණ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නොමසුරු සහයෝගයෙන් උසස් පෙළ උපකාරක පංති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික අපේක්‍ෂා ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් දියත් කරන ලද මෙහි ආරාධිත දේශනය පවත්වන ලද්දේ සුප්‍රකට දේශකයකු වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා විසිනි.

ඉදිරියේ දී සමස්ත ශ්‍රී ලංකාවේ සියලු උසස් පෙළ සිසුන් ආවරණය වන පරිදි ලක්බිම 'සිප් සෙවණට අරුණැල්ලක්' වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ලක්බිම පුවත්පත කටයුතු සූදානම් කර තිබේ.

ඡායාරූප - ලක්මාල් වසන්ත

Page 1 of 2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.