Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
 
ක්‍රීම් කෝන් ටින් 1 යි
පාන්පිටි ග්‍රෑම් 250 යි
බිත්තර 3 යි
කිරි අඬු කෝප්ප 1/2 පමණ
මාගරින් මේස හැඳි 2 යි
ලුණු ඉතා ස්වල්පයක් 
සීනි මේස හැඳි 3 යි
බේකිං පවුඩර් මේස හැඳි 1
 
සාදන ආකාරය 
 
පාන්පිටි වලට බේකිං පවුඩර් කලවම් කර හලාගන්න. බිත්තර වල සුදු සහ කහමද වෙන්කර ගන්න. දැන් ක්‍රීම් කෝන් ටින් එක කඩා බඳුනකට දමන්න. එයට පාන්පිටි බිත්තර කහමද, ලූනු, සිනි, මාගරින් දමා හොඳින් අනා ගන්න. එහි උකු පදම එනතුරු කිරි ටික ටික දමමින් කලවම් කරන්න. නූල නොකැඩී වැටෙන පදමට ආ විට බිත්තර  සුදු මද ටික දමා පත්ත හෝ හැන්ද එකම පැත්තට යවමින් හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය විනාඩි 15ක් පමණ තියෙන්නට හරින්න. රත්වූ පෑන් එකකට බටර් දමා බටර් ටික රත් වූ පසු කුඩා ප්‍රමාණයේ රොටී සාදන්න. 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.