Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇපල් නිවිති සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
 
රතු ඇපල් ගෙඩි 2 යි
කහ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
උණු වතුරට දමා දිය බේරාගත් නිවිති දළු ග්‍රෑම් 100
සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2
දෙහි ගෙඩියක යුෂ 
කොටු කපාගත් ලොකු ලූනු ගෙඩියක් 
මෙයොනීස් සෝස් මේස හැඳි 2
රසට අනුව ලුණු 
 
සාදන ආකාරය 
 
ඇපල්, බෙල්පෙපර් හා නිවිති කොටු හැඩයට කපා ගන්න. මෙයොනීස් සෝස්, දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ගෑරුප්පුවක ආධාරයෙන් කලවම් කර එයට කුඩා කොටු කපාගත් ඇපල්, බෙල් පෙපර්, ලොකු ලූනු, නිවිති කොළ එකතු කොට, මිශ්‍ර කර දීසියකට දමා ගාගත් චීස් උඩින් ඉසගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1709

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1388

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2195

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3507

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4294

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4459

Please publish modules in offcanvas position.