Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැදගත් බණ්ඩක්කා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය -
 
බණ්ඩක්කා ග්‍රෑම් 250
ලොකු ලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව
බැද ගැනීමට තෙල්
 
සාදන ආකාරය,
 
බණ්ඩක්කා සෝදා දිය බේරා සිහින් පෙතිවලට කපාගන්න. ලොකු ලූනුද සිහින් රවුම් ලෙස කපාගන්න. අමුමිරිස්ද සිහින්ව ලියාගන්න. බණ්ඩක්කා පමණක් රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරාගන්න. දැන් සියල්ල එකට දමා අනා රස බලන්න.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.