Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ ඉන්නේ චිත‍්‍ර ශිල්පියෙක්. නම ඩූකා සිරොග්ලාවික්. ඉන්නේ ක්‍රෙඒෂියාවෙ. මෙයා පහුගිය කාලෙ හරි අපූරු වැඩක් කළා. ඒ තමයි චිත‍්‍රයක් ඇඳපු එක. චිත‍්‍ර ශිල්පියෙක් චිත‍්‍රයක් අඳින එක අපූරු වැඩක් වෙන්නේ කොහොමද කියලා දැන් හිතෙයි. මේක අපූරු වැඩක් වුණේ ඩූකා ඇඳපු චිත‍්‍රය අරුම පුදුම එකක් වුණු නිසයි.
මේ චිත‍්‍රය මහා දිගකින් යුතු එකක්. හරියටම කියනවා නම් ඒකෙ ප‍්‍රමාණය වර්ග මීටර් 10800 ක්. වර්ග අඩිවලින් කිව්වොත් 116250 ක්.
මේ මහා දිග චිත‍්‍රය ඇඳලා ඉවර කරන්න ඩූණාට හරියටම මාස 5 ක් ගත වෙලා තියනවා.
ඔහු මේක ඇඳලා තියෙන්නේ ක්‍රොඒෂියාවෙ බොල්බ‍්‍රැක් කියන ප‍්‍රදේශයේ පාරක් දිගේ තාවකාලිකව නිර්මාණය කරපු වැටක් දිගේ කියලා තමයි වාර්තා වෙන්නේ.
 
 
 
  1. හිතේ සැනසුමට සෙන් බිත්තරයක්
  2. බිල් ගේට්ස් පවා පැරදුණු ලෝකයේ ලොකුම පොහොසතා
  3. මඟුලට පෙර නැටුම
  4. දිවි නසා ගන්නා ගවයෝ
  5. ඉත්තෑ කොණ්ඩය
  6. අඩි උස සපත්තු
  7. මොළේ ද හාඞ් ඩිස්ක් එක ද
  8. ඔළුව උඩ නත්තල් ගහක්
  9. සිංහයන් සහ අසුන් පරදවන පැස්බරා
  10. Coss Lanka වෙතින් හෝටල් කෙෂ්ත්‍රයේ ශ්‍රම හිඟයට සාර්ථක විසඳුමක්
  11. මෙහෙමත් දඩයම්
  12. ගස් බැඳීම
  13. මෙහෙමත් රත්තරන්
  14. ලිප්ස්ටික්වලින් මතු වූ ගායිකාව
  15. ඉරිච්ච කලිසම් විලාසිතා දැක්ම
  16. සොෆී සහ මෙසීගේ පුදුම ටැටූ
  17. එංගලන්තයේ ආච්චිලා සීයලාට තහනමක්
  18. නවාස් ෂරීෆ් සිරගත කරයිද
  19. රුධිර සැපයුමක් නැති සුදු බබා
  20. මෙහෙමත් ඇහි පිහාටු
  21. හැට පැන්නම රස දැනෙන්නේ නැතිලූ
  22. ගැඩවිල් සාස්තරේ
  23. කුණු බිත්තර පහර කන මනාලියෝ
  24. අලි ශෝකය
  25. දත්ත බෙදා ගන්න ඇයි තාමත් පමා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.