Coss Ear2
lakbima.lk
COSS Ear 1

දිවි නසා ගන්නා ගවයෝ

අපි හිතන්නේ එක එක ප‍්‍රශ්න ආවම සිය දිවි නසා ගන්නේ මිනිස්සු විතරයි කියලනේ. ඒත් ඒක එහෙම නැහැ. ගවයන් පවා සිය දිවි නසා ගන්නා අවස්ථා තියනවා. මේ පිංතූරයේ තියන මාර්ග සංඥා පුවරුව වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නේ ස්විට්සර්ලන්තේ. සමහර ගවයන් උස ස්ථානවලට ඇවිදගෙන ගිහින් ඉන් බිමට පනින අවස්ථා  ඕනෑ තරම් තියෙනවා. ඉතින් මේ වගේ සංඥා පුවරු සවි කරලා තියෙන්නේ ගවයන් දිවි නසා ගන්න තෝරා ගන්නා උස් ස්ථාන ආශ‍්‍රිතවයි. මේ වගේ තැන්වලදී ගවයන් අහම්බෙන් බිමට වැටෙනවාද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඒක නෙවෙයි ඇත්ත. ගවයන් මේ වගේ තැන්වලට ගිහින් විහින්ම බිමට පැනලා මැරෙනවා කියලා තමයි සත්ව විදඥයන් කියන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.