Coss Ear2
lakbima.lk
COSS Ear 1

නැතිවම බැරි පිහිය

නිවසේ සිටිද්දී පිහියක අවශ්‍යතාවක් එ් තරම් නොදැනුනත්, ගමනක් බිමනක් යද්දී විශේෂයෙන් විනෝද චාරිකාවක වැනි අවස්ථාවක දී පිහියක් හොයා ගන්න නැති වුණොත් ඒක සෑහෙන ගැටලූවක් වෙන්න පුළුවනි.
නමුත් ගමන් බිමන් යද්දි පිහි අරන් යන එක ඇතැම් අවස්ථාවලදී ප‍්‍රයෝගික වන්නේ නැහැ. මෙන්න මේ ගැටලූවට විසඳුමක් විදියට තමයි DAOKI 7-in-1 Multifunctional Cara biner Knife Tool කියන අපූරු පිහිය ඇවිත් තිබෙන්නේ.
මෙය බෑලූ බැල්මට පිහියක් වගේ පෙනුනත්, තව ඔබට අවශ්‍ය කරන මෙවලම් බොහොමයක් මේ තුළ අඩංගුයි. බෝතල් මූඩි ගලවන්න, ඉස්කරුප්පු නියනක් විදියට භාවිත කරන්න වැනි බොහෝ මෙවලම් මෙහි තිබෙනවා.
පිහි තලය කාබන් සහිත නිසා පිහියේ කැපෙන සුලු භාවයල එහෙමත් නැත්නම් මුවාත සෑහෙන කාලයක් ගත වන තුරුත් නැති වන්නේ නැහැ. මෙය ඇමෙරිකානු ඩොලර් 9.98 (රු.1531ක්) වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.