Coss Ear2
lakbima.lk
COSS Ear 1

යතුරු නැති දොර අගුලක්

යතුරක් නැතිව දොරක් අරින්න පුළුවන්ද කියලා මේක දැක්කාම හිතෙන්න පුළුවන්ග ඇත්තටම නවීන තාක්ෂණය ගැන හිතන කොට එහෙම කරන්න බැරිකමක් නැහැග එ් නිසා තමයි Lockitron Bolt Keyless Door Lock නමින් අමුතු විදියේ දොර අගුලක් වෙළෙඳපොළට ඇවිත් තිබෙන්නේ.
මෙය ඔබේ නිවසේ දොරට සවි කළාට පසු තවදුරටත් යතුරු රැගෙන යාම අවශ්‍ය වන්නේ නැහැග ඔබේ නිවසේ ඇති වයි-ෆයි පහසුකම සමග සම්බන්ධ වී ලෝකයේ  ඕනෑම තැනක ඉඳන් මේ දොර අගුල වසා දමන්නටත් විවෘත කරන්නටත් පුළුවන්.
ඔබේ ස්මාර්ට් දුරකථනයට ස්ථාපනය කළ හැකි ඇප් එකින් ඔබට කැමති පරිදි මෙහි සැකසුම් වෙනස් කරන්නට පුළුවන්. දොර විවෘත කිරීමේ යතුර ලෙස බේ ජංගම දුරකථනය යොදාගන්නටත් පුළුවන්ග මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 99ක් (රු.15,188ක්) වෙනවා.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.