1980 වසරේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් එකතු වෙලා කරපු පර්යේෂණයකින් අපූරු දෙයක් හොයා ගත්තා.
ඒ තමයි දකුණු අත හුරු අය වමත හුරු අයට වඩා අවුරුදු නවයක් විතර වැඩිපුර ජීවත් වෙනවා කියන එක.
නමුත් එහෙම වෙන්නේ විවිධ අසනීප තත්ත්වයන් නිසා අකාලයේ මිය ගියේ නැත්නම් විතරයි.
මේ පර්යේෂණයේ ප්‍රතිඵල වැරදියි කියලා මෑත කාලීන පර්යේෂකයන් කියනවා. නමුත් දකුණත හුරු අය වමත හුරු අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන බව මෑත කාලීන විද්වතුන් පිළිගන්නවා.
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.