
ඇපලෝ හා ආටමිස් නමින් හැඳින්වුණු පෙයාර් ගෙඩිවල හැඩය ගත් මෙම දියමන්ති එකක් කැරට් 16 බැගින් වෙයි.
දකුණු අප්රිකාවේ දියමන්ති නිධියකින් හමුවූ මෙම දියමන්ති පෙනුමින් එක සමාන වුවද පැහැයෙන් වෙනස්ය.ඉන් එකක් නිල් පැහැය ගන්නා අතර අනෙක රෝස පැහැතිය.
මෙවැනි වර්ණවත් දියමන්ති බෙහෙවින් දුලබ බව පැවැසේ.
මෙම දියමන්තිවල කිසිදු ආකාරයක සිහින් හෝ පළුද්දක් නැති බව කියන සොතෙබිස් වෙන්දේසිකරුවෝ මෙවැනි වර්ණවත් දියමන්ති ඉතා කලාතුරකින් ලැබුණු විට එයට වෙන්දේසිවල විශේෂ තැනක් හිමිවන බවද කියයි.
නිශානි දිසානායක
ප්රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.