Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ සාම්ප්‍රදායික ආකාරයෙන්ම හැඩ ගන්වන ලද උඩරට මනාලියක්.  ඇඳුම නිර්මාණය කර තිබෙන්නේ අලංකාර ‍ලේස් රෙද්දකින්.  එහි මල් රටාවන්   ගැළපෙන පරිදි යොදාගෙන සාරිය මේඩ්අප් කර සකස් කර තිබෙනවා. වර්ක් එක සඳහා යොදා ගෙන තිබෙන්නේ පබලු සහ ස්ටෝන්.  එමගින්  ‍ලේස් රෙද්දට  වැඩි අලංකාරයක් එක් කර තිබෙනවා.

 
නිරූපණය මෙලනි
හැඩ ගැන්වීම රද්දොලුගම සැලෝන්  එක්රෝස්හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුජීතා  රණසිංහ
පසුතලය ජාඇල රෝයල්  ග්‍රෑන්ඩ්
ඡායාරූප තුෂාර අතපත්තු
සටහන උත්පලා සුභාෂිනී

Page 1 of 9

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.