Coss Ear2
lakbima.lk
COSS Ear 1

කාන්තා පෞරුෂය වැඩිකරන විලාසිතා

සීතල දෙසැම්බරයත් සමඟ ආරම්භ වූ උත්සව සමය තුළ දී කාන්තා ඔබ Jezza Fashion වෙතින් හඳුන්වා දුන් නානාප‍්‍රකාර විලාසිතාවන්ගෙන් සැරසී හැඩ වැඩ වන්නට ඇති. මේ එළැඹී අවසන් වූ උත්සව සමය කාන්තා ඔබගේ අලංකාරය, සුන්දරත්වය මැනැවින් විදහා පෑමට ලැබුණු අවස්ථාවක් වූ බව නොඅනුමානයි.

නව මුහුණුවරකින් සැමදා ඔබ සමීපයට පැමිණෙන Jezza මෙවරත් BossLady යන තේමාව මුල් කරගනිමින් විවිධ වූ විලාසිතා නිමවා ඇත. නව තේමාවට නිමා වූ විලාසිතා උසස් තත්ත්වයේ සුවපහසු මෙන්ම පැළැඳීමට ද පහසු Linen, Georgette, Denim iy Single Jersey Fabric ආදී රෙදිපිළි වර්ග උපයෝගී කොට ගනිමින් ප‍්‍රියතම Dresses, Layered Tops,Long Tops, Jeans iy Crew Tops ලෙස අතිශයින් අලංකාර වූ විලාසිතා එකතුවක් ඔබේ ඇස් මානයට ගෙනැවිත් ඇත.

දෙස් විදෙස් හි පවා ප‍්‍රසිද්ධියක් උසුලන Jezza විලාසිතාවන් සමඟ එක් වී පෞරුෂයෙන් පිරි කාන්තාවක් මෙන් කැපී පෙනීමේ හැකියාව ඇත. ඔබේ ශරීර හැඩයට සරිලන විලාසිතා www.Jezza Fashion.com යන වෙබ් අඩවිය තුළින් ඇණවුම් කිරීමේ පහසුව සලසා දී ඇති අතරම ඔබේ නිවසේ දොරකඩටම සේවාව සැපයීමට නිබඳව Jezza Fashion බැඳී සිටීම විශේෂත්වයකි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.