Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඒෂියා ෆැෂන් වීක් සඟරාව කියන විදියට නම් 2018 අවුරුද්දේ නිල වර්ණය විදියට නම් කරලා තියෙන්නෙ රෝස පැහැය. ඒ නිසා ‍ලෝකයේ බොහොමයක් තරුණියන් රෝස පැහැයට හුරු ඇඳුම් පැළඳුම් සහ රෝස පැහැති වෙනත් විවිධ විලාසිතාවලට යොමු වෙලා තියෙනවා. තරුෂි අතිරේකයෙන් අද ඉදිරිපත් කරන්නේ ඒෂියා ෆැෂන් වීක් සඟරාව මේ අවුරුද්දෙ රෝස පැහැය වැඩි වෙන විදියට නිර්මාණය කරලා අලුත් මෝස්තරයෙන් ඉදිරිපත් කරලා තියෙන හෑන්ඩ් බෑග් විලාසිතා කීපයක්.

මේ හෑන්ඩ් බෑග් විලාසිතාවල තිබෙන විශේෂත්වය තමයි ඒවායින් බොහොමයක් ඇතුළත පෙනෙන විදියට නිර්මාණය කර තිබීම. ඉතින් අලුත් අවුරුද්දට මේ වගේ අලුත්ම හෑන්ඩ් බෑග් ඔබටත් ගැලපෙනවා ද කියාල ඔබත් බලන්න.

ප්‍රතිභා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2216

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3210

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3483

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1412

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3361

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2470

Please publish modules in offcanvas position.