Coss Ear2
lakbima.lk
COSS Ear 1

රන්වන් පැහැති සාරියකින් සැරසුණු උඩරට මනාලියක්

උඩරට විලාසිතාවට අනුව හැඩගැන්වුණුු මනාලිය රන්වන් පැහැති මේඩ්අප් සාරියකින් සැරසී සිටි  ඝනකම් බෝඩරයක් සහිත සාරියට ගැළපෙන ආකාරයට මාල හත සහිත සාම්ප්‍රදායික උඩරට ආභරණ කට්ටලයකින් සැරසී සිටී
සාරියේ රන්වන් පැහැයට ගැළපෙන ආකාරයට නිමවා ඇති මල් කළඹ  කෘත්‍රීම මල් කළඹකි. කොණ්ඩ මෝස්තරයට විසිතුරු බවක් එකතු කිරීම සඳහා සාරියේම ‍ලේස් කොටස් එකතු කරගෙන තිබිම විශේෂත්වයකි. 


 
හැඩගැන්වීම පන්නිපිටිය, මාකුඹුරේ සපේල්කා බියුටි සැලෝන්හි රූපලාවන්‍ය ශිල්පිනී රමනි කුලසූරිය
නිරූපණය - ඉෂාරා
ඡායාරූප - ජානක කඳනආරච්චි
සටහන - උත්පලා සුභාෂිනී ජයසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.