Coss Ear2
lakbima.lk
COSS Ear 1

හොඳම ජාත්‍යන්තර සන්නාම පිළිබදව වන Interbrand’s 2017ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යමින් 70වන ස්ථානය පත්වීමට Huawei සමත් වෙයි. 2017වසර සදහා වන Interbrand’s හි නවතම ශ්‍රේණිගත කිරීම් පසුගියදා එලිදැක්වුනු අතර ඊට අනුව Huawei හි සන්නාම වටිනාකම  පසුගිය වසරට සාපේක්ෂව 14%කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම Huawei හි වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6676ක් දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම  ලොව හොඳම සන්නාම 100අතර සිටින Huawei ගතවූ වසරේ වර්ධනය ඉලක්කම් දෙකක ප්‍රතිශතයකින් ඉහළ නැංවූ සමාගම් 16අතරට ද එක්ව සිටියි.

Huawei හි  මෙම සාර්ථකත්වය  පසුපස ඇත්තේ පාරිභෝගික අපේක්ෂාවන් වෙනුවෙන් Huawei කළ කැපකිරීම වන අතර සමාගමක් වශයෙන් පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් කටයුතු කිරීම මෙහිදී වැදගත් ක්‍රියාවකි.

ගතවූ  දශක තුන තුළ  නවීන තාක්ෂණය සිය පාරිභෝගිකයින් වෙත සමීප කරවීමට  මෙන්ම උසස් මට්ටමේ  නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට කටයුතු කළ බවත් ඒ ඔස්සේ කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමට සමත් වූ බවත්  Huawei හි සමූහ අලෙවි සභාපති කෙවින් සැන්ග් පෙන්වා දෙයි.

  1. Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී
  2. සිංගර් විසින් නවතම GEO Smart ශිතකරණ හඳුන්වා දෙයි
  3. නව පරපුර සදහා Huawei Y7 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  4. SAP Business One සමග ‘ ෆිජිටල් ’ පෙරළියකට පිවිසෙන්න
  5. ෆෝඩ් ශ්‍රී ලංකා හා JEN ඒකාබද්ධව ප්‍රජා ව්‍යාපෘති 3ක් සාර්ථකව නිම කරයි
  6. Huawei හි බැටරි ආරෝපණයේ ඉහළම තාක්ෂණය TÜV Rheinland හි ඇගයීමට
  7. ලෝකයේ විශාලතම පොත් අලෙවිය ප්‍රථම වරට ලංකාවේදී
  8. NEM ඉදිකිරීම් සඳහා Tata PRIMA ටිපර් රථ යොදාගනියි
  9. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති එස්. ඒ. පී. සූරියප්පෙරුම
  10. Huawei අලෙවියේ දක්ෂයන්ට Singer Digital Awards හිදී ඇගයුමට
  11. හච් පාරිභෝගිකයන්ට HNB ATM ජාලයෙන් පැය 24 පුරා රී ලෝඩ් පහසුකම්
  12. 2017 පළමු මාස හය තුළ සෙලාන් බැංකුවට 32 ක වර්ධනයක්
  13. ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මඩුල්ලට ජපානයෙන් නව නියෝජිතයෙක්
  14. පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක විශ‍්‍රාම ගනී
  15. ලා ඕජී ජාතික සංහිඳියාවෙහි වටිනාකම අරුත් ගන්වයි
  16. අතිනවීන Sony ඩිජිටල් ඡායාරූප ප්‍රදර්ශණාගාරයක් දැන් ලංකාවේ
  17. සියළු අන්තර්ජාල සැපයුම් කරුවන්ගෙන් 10%ක අමතර ඩේටා දීමනාවක්
  18. ඩීමෝ ප්‍රමුඛ සම්මාන රැසක් දිනාගනියි
  19. ලංකා බැංකුවේ හැත්තෑ අටවන සංවත්සරයට මහරගමින් ලේ දන්දේ
  20. චීනයේ ගුවාන්ක්ෂි නිපැයුම් ප‍්‍රදර්ශනය ඉතා සාර්ථක ලෙස ආරම්භ වේ
  21. Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි
  22. සිංගර් වෙතින් නවතම Smart TV පෙළක් හඳුන්වා දෙයි
  23. හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් සුපිරි නිවාස සංකීර්ණයක්
  24. 'Huawei' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු වෙයි
  25. වෙළෙඳ දැන්වීම් රහිතව ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය Dialog Television ඔස්සේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.