Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලුත් අවුරුදු ආරම්භයත් සමගම ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම සතොස සුපිරි වෙළඳසැල් සමග එක්ව සිය රසවත් අයිස්ක්‍රීම් බෙදා හැරීමට තීරණය කර ඇත. මේ වන විට බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල් වලින් පැල්වත්ත අයිස්කිරීම් ලබා ගත හැකි අතර නුදුරේදීම අනෙකුත් ප්‍රදේශ වලටද ව්‍යාප්ත කෙරෙනු ඇති.

“අයිස්ක්‍රීම් යනු උත්සව සඳහා අත්‍යවශ්‍යම අතුරුපසක් ලෙස ජනතාව විසින් සම්මත කරගත් ආහාරයකි. සෑම සෘතුවක් සඳහාම ගැලපෙන ලෙසින් පාරෝභෝගිකයා අතට පත්කිරීමට හැකි වීම පිළිබඳව ඔවුන් ආඩම්බර වෙන බව” පැල්වත්ත කිරි සමාගමෙහි කළමනාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක පැවසීය.

පැල්වත්ත අයිස්ක්‍රීම් සම්ප්‍රදායික චොක්ලට් සහ වැනිලා රසයන් අභිබවා යමින් ස්ටෝබෙරි, අඹ, කෙසෙල් සහ මිශ්‍ර පළතුරු වැනි විවිධාකාර රසැති අයිස් ක්‍රීම් නිෂ්පාදනයන් වෙළඳපල ට නිකුත් කර ඇත. වෙළඳපොළ අනෙකුත් වෙළඳ නාමයන් මෙන් නොව  පැල්වත්ත අයිස්ක්‍රීම් වල ඇති අද්විතීය ක්‍රීම් රසය නිසා එය වඩාත් පාරිභෝගික ප්‍රසාදය දිනාගෙන ඇත.

පැල්වත්ත අයිස්ක්‍රීම් තම නිෂ්පාදන සඳහා භාවිතා කරනුයේ 100% ක්ම ස්වාභාවික කිරි වන අතර කෘතීම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන නිසා සෞඛ්‍යට ද වඩා හිත කර වේ. පැල්වත්ත නිෂ්පාදන අනෙකුත් අයිස්ක්‍රීම් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඒ නිසාවෙනි. පැල්වත්ත අයිස්ක්‍රීම් මිලි.80 කප්, මිලි 500, සහ ලීටර් 1, 2 සහ ලීටර්  4 ටබ් වශයෙන්ද වෙළඳපලට නිකුත් වේ. 

නුගේගොඩ සහ ගාල්ලෙහි පිහිටි පැල්වත්ත අලෙවිසැල් වලින් අයිස්ක්‍රීම් වර්ග ලබා ගත හැකි අතර දිවයින පුරා බෙදාහරින්නන් ද සිටී. වැඩි විස්තර සඳහා 0115 990111 අමතන්න.

  1. සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ
  2. රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ
  3. SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම
  4. Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි
  5. COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන
  6. ග්ලෝබල් හවුසින් නවතම නිවාස ව්‍යාපෘතිය බත්තරමුල්ලට
  7. කොස්ලංකා හොඳ නම කැළැල් කරන්න හදනවා
  8. නත්තල් සමය වෙනුවෙන් විශේෂ Y5 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්
  9. 'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  10. සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි
  11. Huawei nova2i දැන් ලංකාවේ
  12. අති නවීන තාක්ෂණය සමගින් වාසනා කෙයාර් අලූත් වෙයි
  13. Huawei ‘Seeds for the Future’ වැඩසටහන දෙවන වරටත්
  14. SHARP ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන දැන් සිංගර් වෙතින්ම පමණයි
  15. රිදියගම සෆාරි උද්‍යානට Ford Ranger පික්අප් රථ තුනක්
  16. HTC වෙළෙඳ ප්‍රදර්ශනාගාරය සහ VIVE රියැලිටි Gaming අත්දැකීම කොළඹ දී
  17. ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක මෝටර් රැළිය ඔක්: 22 කොළඹදී
  18. ජාත්‍යන්තර සන්නාම ශ්‍රේණිගත කිරීමේ 70 වන ස්ථානය Huawei හිමිකර ගනී
  19. Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී
  20. සිංගර් විසින් නවතම GEO Smart ශිතකරණ හඳුන්වා දෙයි
  21. නව පරපුර සදහා Huawei Y7 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  22. SAP Business One සමග ‘ ෆිජිටල් ’ පෙරළියකට පිවිසෙන්න
  23. ෆෝඩ් ශ්‍රී ලංකා හා JEN ඒකාබද්ධව ප්‍රජා ව්‍යාපෘති 3ක් සාර්ථකව නිම කරයි
  24. Huawei හි බැටරි ආරෝපණයේ ඉහළම තාක්ෂණය TÜV Rheinland හි ඇගයීමට
  25. ලෝකයේ විශාලතම පොත් අලෙවිය ප්‍රථම වරට ලංකාවේදී

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.