Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොස්ලංකා හොඳ නම කැළැල් කරන්න හදනවා

කොස්ලංකා ආයතනයට විරුද්ධව දෙසැම්බර් 18 පවත්වන ලද උද්ඝෝෂණයට සහභාගි වූ සිසුන්ගෙන් 90ක පිරිසක් එම ආයතනයට අදාළ නොවන බවත් එම උද්ඝෝෂණය තරයේ හෙළා දකින බවත් එම ආයතනයේ කළමනාකාරීත්වය පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (19) ප්‍රකාශ කළේය.

මහාධිකරණය විසින් වාරණ නියෝගයක් ලබාදී ඇති ආයතනයක් විසින් කොස්ලංකා ආයතනයේ නාමයට කැළැල් වන අන්දමින් උද්ඝෝෂණ මෙහෙයවමින් සිටින බවටද ඔවුහු චෝදනා කළහ. විරුද්ධවාදීන්ගේ කූට උපායන්ට නොරැවටී කොස්ලංකා ආයතනය කෙරෙහි විශ්වාසය තබන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. කොස්ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ජී. රුබේරා, කළමනාකාර අධ්‍යක්ෂ එෂාන් රුබේරා යන මහත්වරුන් පුවත්පත් සාකච්ඡාවට එක්ව සිටි අයුරු.

ඡායාරූපය - මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3480

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

Please publish modules in offcanvas position.