lakbima.lk
නවතම පුවත

දූෂණ විමර්ශන මහාධිකරණය ලබන 15 දා සිට වැඩ

IMAGE 2018 Jun 23 00:48
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ...
Views - 650
එසැනින් පුවත්

කිලිනොච්චි දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි උසාවියෙන් නියෝග

IMAGE 2018 Jun 23 00:36
කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය...
Views - 1428

කිලිනොච්චි සිද්ධිය පාර්ලිමේන්තුවත් හෙළාදකී

IMAGE 2018 Jun 23 00:24
කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින්...
Views - 1137

වර්ජනයෙන් තැපෑලට බර පාඩුයි

IMAGE 2018 Jun 23 00:17
මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවට එවන...
Views - 1017

ඥානසාර හිමිට ඇප

IMAGE 2018 Jun 22 15:55
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්‍ත්‍රාත් අධිකරණ විසින්...
Views - 1042

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා...
Views - 2019

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 1023

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 1282

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 1150

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 1579

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 1371

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 1701

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 963

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 1062

ඒකාබද්ධ මන්ත්‍රී රැස්වීම් වලට 16 කණ්ඩායමත්

IMAGE 2018 Jun 22 09:23
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ...
Views - 751

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 1624
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 266

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 710

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1544

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 403

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 452

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 1282

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1244

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 4111

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 7276

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 4318

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1943

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2140
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 292
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 447

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 163

HUAWEI ලොව ප්‍රකට Forbes ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

IMAGE 2018 Jun 06 15:00
2018 වසරේ වටිනාතම සන්නාමයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත් කිරීම් අතර සිටින එකම...
Views - 599

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2642
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1448

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2232
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 745
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1336
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 533
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 258

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 139

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 231

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 413

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 547

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 883

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී ලංකාවේදී

ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී  පැවැත්වීමට සැරසෙයි.  ලබන ජුනි මස 28 වන දින සිට ජුලි 8 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී එම පොත්  අලෙවිය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව අද කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස් හි පැවති මාධ්‍ය  හමුවකදී අණාවරණය කෙරිණ.  ලොව ජනප්‍රියතම පොත් පත් මිලියන 1.5 ක පමණ ප්‍රමාණයක් 60%ත් 80% ත් අතර වට්ටම් යටතේ මිලදී  ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙන අතර දින 11ක් තිස්සේ පැය 24 පුරා විවෘතව තැබෙන මෙම පොත් අලෙවිය අඛණ්ඩව පැය 255ක් පුරා විවෘතව තැබෙනු ඇත.

මහජන ප්‍රදර්ශනයට දිනකට පෙර එනම් ජුනි 27 වන දින පෙරවරු 10 සිට 11 දක්වා තෝරාගත් ආරාධිතයින්ට පමණක්  මෙම පොත් අලෙවිය පෙර දැක්මක් ලෙස නැරඹීමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා වන අවසර පත්  BIG BADWOLF නිල  ෆේස්බුක් පිටුවෙන් සහ මෙහි මාධ්‍ය සහකරුවන්ගෙන් ලබාගත හැකිය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට BIG BAD WOLF හි නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් , BIG BAD WOLF හි සහකරු දීපක් මාධවන් සහ Pro Read Lanka (pvt) Ltd හි  අධ්‍යක්ෂ නිෂාන්  වාසලතන්ත්‍රී  යන මහත්වරු  සහභාගි වූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ  පුර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන මෙම පොත් අලෙවිය සඳහා නිල බැංකුකරණ සහකරු වශයෙන් ලංකා බැංකුව ද, මොබිටෙල් සමාගම  නිල දුරකථන සහකරු වශයෙන් ද, කැපිටල් මහාරාජා සමාගම  ද ආදී වශයෙන් ආයතන ගණනාවක් සහය දක්වයි.

BIG BAD WOLF හි දේශිය සහකරු  වන  Pro Read Lanka (pvt) Ltd හි  අධ්‍යක්ෂ නිෂාන්  වාසලතන්ත්‍රී මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වසරේ  BIG BAD WOLF විසින් අත්කරගත් සාර්ථකත්වය නිසා දෙවන වරටත් මෙරටදී එම සුවිශේෂී අවස්ථාව සංවිධානය කිරීමට තමන් මැදිහත් වූ  බවයි. පසුගිය අවස්ථාවේදී මෙන්ම  මෙරට පාරිභෝගිකයා වෙත අමතක  නොවන අත්දැකීමක් තිළණ කිරීමට සූදානම් බව පැවසූ වාසලතන්ත්‍රී මහතා කියා සිටියේ වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකුට ගැලපෙන පොත පත මෙවර ද මෙම  පොත් අලෙවියට ඇතුළත් වන බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට දී මෙම පොත් අලෙවිය පැවති අතර මේ වසරේ එය ජූනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී  ප්‍රබන්ධ, හොඳම අලෙවියක් ඇති පොත්, සාහිත්‍යය, ප්‍රබන්ධ නොවන, ව්‍යාපාරික පොත පත, ඉවුම් පිහුම්, කලාව සහ නිර්මාණ, කොෆි ටේබ්ල් බුක් ආදී වශයෙන් වන විවිධ වර්ගයේ පොත පත  60% ත් 80%ත් අතර සුවිශේෂි වට්ටම් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

තම දරුවන්ගේ කියවීම සඳහා යොමුකරවීමට උනන්දු වන මව් පියවරුන් සඳහා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම BIG BAD WOLF පොත් අලෙවිය හැඳින්විය හැකියි. ළමා කතන්දර, පාට කිරීම් සහ ක්‍රියාකාරකම් , අධ්‍යාපන,  ආදී පොත පත රැසක් 60% ත් 80% අතර වට්ටම් යටතේ මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි.

පසුගිය අවස්ථාවේදී ළමා කතා සඳහා අති විශාල ඉල්ලුමක් පැවති බවත් ප්‍රබන්ධ කථා වලටද ඒ හා සමාන ඉල්ලුමක් පැවති බවත් සඳහන් කළ   BIG BAD WOLF හි සහකරු දීපක් මාධවන් මහතා කියා සිටියේ මේ වසරේදී එම ඉල්ලුම සලකා බලමින් ඒ සඳහා වැඩි පොත් ප්‍රමාණයක් රැගෙන විත් ඇති බවයි.

සියලුම දෙනාට අඩු මුදලට හොඳ ඉංග්‍රීසි පොත් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන  BIG BAD WOLF පොත් දැක්ම මෙවර සිය Red Readerhood වැඩසටහන ඔස්සේ මෙරට ප්‍රජා මෙහෙවරෙහි නිතර වෙමින් ප්‍රජාව සඳහා පොත් පත් පරිත්‍යාග කිරීමටද සූදානම්ව සිටියි. සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ “ගම්මැද්ද“ ප්‍රජා සේවාව හා එක්වෙමින්  මෙම ප්‍රජා මෙහෙවරහි නිරත වීමට අපේක්ෂා කරන අතර පාරිභෝගිකයින්ට පොත් මිළදී ගැනීමෙන් සහ ඒ සඳහා පොත් පරිත්‍යාග කිරීමෙන් මෙම වැඩසටහන සඳහා දායක වීමට අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී ලංකීය සමාජය තුළ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ඇති ඇල්ම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව  BIG BAD WOLF හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව තවත් වැඩසටහනක් දියත් කර තිබේ. ඒ යටතේ අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රථිපල ලැබූවන් මෙම පොත් දැක්ම සඳහා සහභාගි කරවාගනිමින් ඔවුනට අවශ්‍ය පොත පත ලබාදීමේ  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතය. පසුගිය වසරේ මෙම BIG BAD WOLF  පොත් අලෙවිය  පැවති අවස්ථාවේදී  5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ ගංවතුරින් හානියට පත්වූ  ප්‍රදේශ වල දරුවන්ට අවශ්‍ය පොත පත නොමිලේ ලබාදීම සිදුකෙරිණ.

සීමිත පිටපත් සංඛ්‍යාවකින් සමන්විත ඉතා වටිනා පොත් මිලදී ගැනීමට අමතරව මෙම BIG BAD WOLF පොත් අලෙවිය සඳහා පැමිණෙන පොත් ලොලීන්ට සමරු ටී ෂර්ට් සහ වෙනත් සමරු රැසක් අලෙවි කිරීම ද මෙහිදී සිදුවෙයි. මේ වසරේ සිට මෙම පොත් අලෙවියෙන් පොත් මිලදී ගැනීමේදී ප්‍රතිචක්‍රියකරණය කළ හැකි බෑගයක් ලබාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත පිරිනමා ඇත්තේ ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් සිදුවන පාරිසරික හානි වලට විකල්පයක් ලෙසිනි. පොත් අලෙවිය ට සමගාමීව එළිමහනේ ආහාර අලෙවි සැල් කිහිපයක්ද පාරිභෝගික පහසුව සඳහා ඉදි කර ඇත. The Sandwich Factory හි හිෂාම් කාදර් විසින් එහි කළමණාකරණය සිදු කරයි. තවද පාරිබෝගික පහසුව සඳහා මෙම සේවාව uPay යෙදුම මගින් බලගන්වා ඇත. 

පහත දැක්වෙන ලින්ක් එක භාවිත කරමින්  BIG BAD WOLF වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙම පොත් අලෙවිය තුළ දී සුවිශේෂි වරප්‍රසාද රැසක් හිමිකරගත හැකිය.
https://www.bigbadwolfbooks.com/lk/register/english

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 280

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 224
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 132

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 106
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 86

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 205
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 82

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 247

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.