Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර  අද (22) උදේ ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මිය...
Views - 105
එසැනින් පුවත්

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 103

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 183

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 175

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 308

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 262

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 410

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 147

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 189

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 673

අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

IMAGE 2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන...
Views - 1129

හමුදා බලඇණි 25ක් අහෝසි කිරීමේ නියෝගයක්

IMAGE 2018 Jun 22 00:26
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සෙයිද් අල් හුසේන් ඉකුත් සැසි...
Views - 838

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 1394

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 847

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 904

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 1015
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 63

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 429

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1104

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 76

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 240

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 919

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1054

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3744

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 6478

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3786

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1792

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2018
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 234
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 339

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 135

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 582

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2287
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1350

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2013
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 677
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1183
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 436
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 45

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 37

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 133

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 306

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 409

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 681

ලොව බලගතු 'සෝම ශාකය' අපේ රටේත් අප්‍රකටව තිබේද?

අසාමාන්‍ය කායික සහ මානසික ශක්තීන්ගෙන් යුත් මිනිසුන්, අසාමාන්‍ය රූපකායන්ගෙන් යුත් දෙවිවරුන් සේම මිහිපිට නොමැති ආකාරයේ සතුන් පිළිබඳවදවත් පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වෙයි. එහෙත් ඒවායෙහි කිසියම් සත්‍යතාවයක් තිබේද යන් විමසා බැලීමට කිසිවෙකුත් උත්සාහ නොකරති. එහෙත් මීට වසර පන්දහසකට පෙර භාරතයේ ලියැවුණු බව පැවසෙන 'සෘග් වේදයෙහි' සඳහන් එක්තරා ශාකයක් තවමත් මිහිපිට නිරුපද්‍රිතව ඇතැයි පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් විශ්වාස කරති. එය හැඳින්වෙනුයේ 'සෝම ශාකය' යනුවෙනි. දැනට මිහිපිට ඇති දිව්‍යමය ශාකයක් ලෙස හැඳින්වෙන මෙය අපරටේද ඇති බවට ඇතමුන් තුළ විශ්වාසයක් පවතී.

මෙම 'සෝම ශාකය' මිහිපිට නොමැති සුවිශේෂ ගුණාංගයන්ගෙන් යුතු බවත් එය ආකාශ බලය සහ ආත්මීය බලය සහිත විස්මිත ගුණ දෙන ශාකයක් බවත් වේද ග්‍රන්ථ වල සඳහන්ය. එමෙන්ම මෙය පැරණි වෛදිග යාග හෝම වලදී හෝම සඳහා යොදාගත් බැවින් මෙය හෝම වශයෙන් සැලකී පසුව එය ‍'සෝම' නමින් හැඳින්වෙන්නට වූ බව පැරණි පොත පතෙහි සඳහන්ය.

ඇතැමෙකු පවසන අන්දමට මෙම 'සෝම ශාකය' මනඃකල්පිතයක් වුවද ඒ පිළිබඳව වේද ග්‍රන්ථ වල සඳහන් ලක්ෂණ අනුව එය තවමත් මිහිපිට තිබිය හැකි කිනම් හෝ ශාකයක්  විය හැකි යැයි මෑත අතීතයේ සිට ඇතැම් බටහිර පඬිවරුන් පවා විශ්වාස කොට තිබුණි.

ආයුර්වේදයෙහි 'සෝම' යනුවෙන් ශාකයක් පිළිබඳව සෘජු සඳහනක් නැත. එහෙත් එහි 'සෝම ලතා' නම් ශාකයක් පිළිබඳව සඳහන්ය. එම 'සෝමලතා' ශාකය ephedra  gerardiana යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වේ. මීට අමතරව Sarcostemmima acidum යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන ශාකයද ‍'සෝමලතා' යනුවෙන් හැඳින්වෙන අතර එය පැරණි වෛදික යාග හෝම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් ගත් බවද කියනු ලැබේ.
එහෙත් මෙම ‍'සෝම' ශාකය අප ඉහත සඳහන් කළ 'සෝමලතා' ශාකය නොවන්නේ සෘග්වේදයෙහි එම සෝම ශාකය පිළිබඳ විස්තර පැහැදිළි වශයෙන් සඳහන් වන බැවිනි.  සෘග්වේද විස්තරයට අනුව එය ජලජ ශාකයක් බව බොහෝ දුරට අනුමාන කළ හැක. එහි දැක්වෙන සෙසු විස්තර අනුව එය උක්, උණ හෝ බට විශේෂයක් යැයි ද බොහෝ දෙනෙක් අනුමාන කරති. ඒ අනුව මෙය Saccharum arundinaceum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඇතමුන්ගේ මතයක් වී තිබේ.  මේ අතර amanita muscaria යනුවෙන් හැඳින්වෙන බිම් මල් විශේෂයද 'සෝම' ශාකය ලෙස අනුමාන කෙරෙන අතර මෙය දුරාතීතයේ යාග හෝම සඳහාද යොදා ගත් බව මානව විද්‍යාඥයෝ අනුමාන කරති.
මේ අතර 'සෝම' යනුවෙන් හැඳින්වෙනුයේ එක් ශාක වර්ගයක් නොව සෞම්‍ය  ගුණ දෙන ශාක වර්ග කිහිපයක්ම බවට ද අනුමාන කෙරෙන අතර ඒවා සහ මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තිය අතර පැහැදිළි සබැදියාවක් ඇතැයි පැවසෙයි. පෙරදිග ඉගැන්වීම් වලට අනුව සඳ යනු සෞම්‍ය ගුණයේත්, ආධ්‍යාත්මයේත් සංඛේතයයි. ඒ අනුව නිසැක ලෙසම මෙම 'සෝම' ශාකයකද සෞම්‍ය ගුණයෙන් යුතු වනු ඇත.

තවද ශ්‍රී ලංකාවේ නැතත් ‍'සෝම පානය' නම් පාන විශේෂ ඉන්දියාවෙහි බහුලවම භාවිතා වෙයි. ඒ සඳහා යොදාගනු ලබන මූල ද්‍රව්‍ය අනුව එය එක් නිශ්චිත ව‍ට්ටෝරුවක් අනුව සැකසෙන බවක් නොපෙනෙයි.

ඇතමුන් පවසන අන්දමට සැබෑ 'සෝම පානය' යනු යමෙකු මත් බවට පත් කරවන ශාක සාර සංයෝගයකි. එමෙන්ම මෙය සුරා ගණයට අයත් වන්නකි. එහෙත් ඔවුන්ගේ මතය නිවැරදි නම් උක්වලින් පෙරා ගන්නා 'ඉක්ෂුපාක' ගණයේ මත්පැන් ද 'සෝම' ලෙස පිළිගැනීමට අපට සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් තවත්දුරට විස්තර කළ‍හොත් උක් සීනි වලින් පෙරාගන්නා 'කසිප්පු' වැනි ගමේ ගොඩේ පාන වර්ගද 'සෝම පානය' ලෙස තර්ක කිරීමට හැකි වනු ඇත.

නමුත් ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥාණයේ දී සුරාව  උෂ්ණ ගුණයෙන් යුතු වන අතර නියත ලෙසම එය 'සෝම පානය' වීමට කිසිසේත්ම ඉඩක් නැත. මන්ද යත් 'සෝම පානය' ඒකාන්ත ලෙසම ශීත ගුණයෙන් විය යුතු බැවිනි. මේ අතර 'සෝම පානය' යනු කන්සා පැලෑටියෙන් ලබා ගන්නා ශාක සාර වලින් නිපදවා ගන්නා බීම වර්ගයක් බවටද ඇතැම්හු මත පළ කරති. එහෙත් ආයුර්වේදයේ නිසි මාත්‍රාවකින් ඖෂධ මය ව‍ශයෙන් පමණක් භාවිතා කළ යුතු මෙම ශාකය පානයක් වශයෙන් භාවිතයට ගැනීමට කිසිදු ආයුර්වේදමය අවසරයක් නොමැත.

ඇතැමුන් පවසන අන්දමට මෙම ‍'සෝම ශාකය' ඉංග්‍රීසි යටත් විජිත යුගයේ සම්පාදනය කරන ලදුව පසුව යාවත්කාලීන කරන ලද ශ්‍රී ලාංකීය ශාක නාමාවලියෙහි වෙනත් නමකින් හැඳින්වී තිබෙන්නට පුළුවන. එහෙත් ඒවායේ අඩංගු '‍සෝම' ශාකයේ ඇති ස්වභාවයන් ගති ලක්ෂණ සහ ද්‍රව්‍ය ගුණ පිළිබඳ විශ්ලේෂණයක් කොට 'සෝම' නමින් හැඳින්වෙන ශාකය වශයෙන් නිවැරදිව හඳුනාගතහැකි ශාකයක් අප රටේ තිබේ දැයි විමසා බැලීමට විද්වතුන් උත්සාහවත් විය යුතුය. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්න කීමට අප කිසිවෙකුටවත් නොපුළුවන.‍

 

ආයුර්වේද වෛද්‍ය සී.ඩී.‍තේනුවර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 74

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 173
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 27

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 90
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 71

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 175
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 27

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 201

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.