lakbima.lk
නවතම පුවත

නව දේශපාලන සන්ධානයක්

IMAGE 2018 Jul 21 01:02
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ...
Views - 698
එසැනින් පුවත්

පඩි නැතිව අළුගෝසුවෝ වෙන්න තරුණයෝ පස් දෙනෙක් සූදානම්

IMAGE 2018 Jul 20 15:30
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන මහවිලච්චිය ගොවි ජනපදයේ...
Views - 2086

ධීවරයන්ට ඩිජිටල් හැඳුනුම්පතක් එයි

IMAGE 2018 Jul 20 15:12
ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ඇතිවන හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම...
Views - 946

වයස 1 1/2 දරුවා කැටුව ගෙවල් බින්ද 23 වියැති මව පොලිස් දැලේ

IMAGE 2018 Jul 20 11:42
වයස අවුරුදු එක හමාරක් පමණ වූ තම දරුවාත් සමඟ නිවැසියන් නොමැති නිවෙස් වලට...
Views - 2160

උසස්පෙළ විභාගය ලබන 6දා

IMAGE 2018 Jul 20 10:38
මෙවර අ.‍පො.ස. (උසස් පෙළ) විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 කදී ලබන මස 6 දා ආරම්භ...
Views - 1247

පෝරක ලයිස්තුවේ මුලටම ශ්‍යාමලී

IMAGE 2018 Jul 20 10:13
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකළ වාර්තාවට...
Views - 3577

කුඩු සිරකරුවන්ට වෙනම බන්ධනාගාරයක්

IMAGE 2018 Jul 20 09:35
හෙරොයින් ජාවාරම්කරුවන්ට  වෙනම බන්ධනාගාරයක් ලබා දිය යුතු බව පවසමින් හෙළ...
Views - 1332

ජනපති ඉවත් කිරිමේ බලය අගමැති-කථානායක-විපක්ෂනායකට

IMAGE 2018 Jul 20 09:07
ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලය අගමැතිට, කථානායකට හා විපක්ෂ නායකට පැවැරෙන...
Views - 1785

පෞද්ගලික තෙල් ටැංකි ප්‍රවාහන දීමනා ඉහළට

IMAGE 2018 Jul 20 08:33
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනයේ යෙදී සිටින පෞද්ගලික...
Views - 1046

බන්ධනාගාරයේදී ඇලෝසියස්ගෙන් අපරාධකරුවන්ට ඇමතුම්

IMAGE 2018 Jul 20 01:18
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා...
Views - 1826

වැඩිහිටියෝ වැඩිවෙති : ලෙඩරෝගත් ඉහළට

IMAGE 2018 Jul 20 00:58
ඉදිරි අවුරුදු විසිපහ තුළදී මෙරට අවුරුදු හැටට වැඩි වැඩිහිටි ජනගහනය එක්කෝටි...
Views - 1512

මුහුදු යන්නේ බලාගෙනයි

IMAGE 2018 Jul 20 00:33
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින...
Views - 1160

ජනපතිවරණයේදී තිස්සගෙන් පක්ෂයක්

IMAGE 2018 Jul 20 00:25
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක්...
Views - 1770
එතෙර පුවත්

ට්‍රම්ප් ඇමෙරිකාවේ මිතුරන්ට වඩා සතුරන්ට ළංවෙමින් සිටිනවා ද?

IMAGE 2018 Jul 18 15:44
පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං-උන්...
Views - 469

ග්‍රීන්ලන්තයේ ගමකට තර්ජනයක් වූ අමුත්තා

IMAGE 2018 Jul 16 10:01
බටහිර ග්‍රීන්ලන්තයේ නගරයක් අසලට පා වී ආ දැවැන්ත අයිස් කුට්ටියක් හේතුවෙන්...
Views - 1648

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Jul 16 09:58
ඉන්ධන මිල ඉහළ යෑම ගැන ඇතිවූ දරුණු විරෝධතාවලින් පසු හයිටි අගමැති ජැක් ගයි...
Views - 323

පින්තූර ගැලරිය

IMAGE

මාත් පාතාල කල්ලි සමාජිකයෙක් දැයි මටම සැකයි

IMAGE 2018 Jul 19 12:15
පාතාලය, පාතාල කල්ලි, පාතාල සාමජික ආදී වදන් දැන් නිතර දෙවේලේ මාධ්‍ය මගින් ඇසෙන මුත් ඉන් පැවසෙන...
Views - 1991

දොස්තර නෝනා උපස්ථායිකාවක ලවා මවකට පහරදීලා?

IMAGE 2018 Jul 18 11:33
අසනීප වූ සිවු හැවිරිදි දරුවෙකුට ඖෂධ රැගෙන ඒමට ගම්පොළ ‍පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය...
Views - 1688

එජාපයට අමුතුවෙන් ‘‘පෙරළන්නට’’ ගමක් ඉතිරි වී තිබේ ද?

IMAGE 2018 Jul 17 12:52
එක්සත් ජාතික පක්ෂය ‘‘ගම් පෙරළිය’‘ නමින් නව වැඩසටහනක් අරඹා ඇත. ශීඝ‍්‍ර ග‍්‍රාමීය...
Views - 1085

පිටසක්වල ජීවීන් සොයන්න අලුත් උපක්‍රමයක්

IMAGE 2018 Jul 16 08:31
පිටසක්වල ජීවීන් යනු කවදත් පෘථිවි වාසීන් තුළ කුතුහලය දැනවූ කොට්ඨාසයක් බව අමුතුවෙන් කිව යුතු...
Views - 1429

ඉදිරියේදී මම කාටවත් ඕන විදිහට නිර්මාණ කරන්නේ නැහැ

IMAGE 2018 Jul 15 11:57
රියැලිටි මාවතේ ඇවිත් රසික රසිකාවියන්ගෙන් එදා වගේම ආදරයක් අදත් ලබන තරු කවුද කියන ප්‍රශ්නය...
Views - 2656

සමහරු මාව විවේචනය කරන්නේ මට පහර ගහන්න ඕන නිසයි

IMAGE 2018 Jul 15 11:33
කරදඬු උස් මහත් වෙච්ච පුත්තු ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේ සතුටුදායක මොහොතක් පසුගිය...
Views - 4555
IMAGE

බිය අත්හැර ජීවිතය දිනූ යකඩ ගැහැනිය

IMAGE 2018 Jul 16 09:47
‘‘මට මගේ ජීවිතේ වීරයෙක් සොය ගන්න නොහැකි වුනා. ඒ නිසා මම මගේ ජීවිතේ වීරවරිය වුනා’’ - මුනිබා මාසාරි (Iron lady of the Iron lady of the Pakistan) ඉහත ඇය පැවසූ වදන් පෙළ මාව අතිශය...
Views - 755
ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත්...

IMAGE 2018 Jul 18 12:50
මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස්...
Views - 179

DIMO ඩිජිටල් ව්‍යාපාරකරණයේ ප්‍රථම ව්‍යාපෘතිය "Pick my load" දියත්...

IMAGE 2018 Jul 16 12:16
මෙරට රථවාහන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් උසුලන ප්‍රමුඛ සමාගමක් වන...
Views - 475

Huawei Y Series ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක්

IMAGE 2018 Jul 16 12:11
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින්...
Views - 463
කතා මැද කතා

මංගල මෛත්‍රීගෙන් සමාව ගනී

IMAGE 2018 Jul 15 10:37
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අඟහරුවාදාය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්...
Views - 2863
සුන්දර ලක්බිම

හෙට දින ලොවට අහිමි වන 'රත්මිල්ල' අතරින් මාදු ගඟේ සවාරියක්

IMAGE 2018 Jul 12 16:10
සොබාදහමේ අසිරිය විඳ ගැනීමට කැමති පරිසර ලෝලීන්ගේ විශේෂ අවධානයක් හිමි කර ගන්නා ස්ථාන ලෙස තෙත් බිම් හඳුන්වන්නට පුළුවන්. අප රට තුළ දැනට තෙත් බිම් වශයෙන්...
Views - 1059

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

ඇඳුම් ඇඳ සිටින විටත් විලිබිය දැනෙන යුවතියක්

IMAGE 2018 Jul 19 10:29
ෂහ්; අද කෙල්ල ලස්සනට ඇඳලා තියෙන්නේ හරියට උඩරට මැණිකේ කෙනෙක් වගෙයිනේ දිනක් උදෑසන සුනීතා කාර්යාලයට පැමිණෙත්ම ඇගේ සමීපතම මිතුරියක එසේ සරදම් කළාය. මම...
Views - 980
විමසුම

ආණ්ඩුවේ අලූත් බදු ප‍්‍රතිපත්තිය හෙවත් ලජ්ජා නැතිකමක මහත

IMAGE 2018 Jul 15 23:06
එදු ගෙවීම පොදු යහපතට බව අඟවන වත්මන් ආණ්ඩුව සෑම පුරවැසියෙකුම බලහත්කාරයෙන් සෘජු බදු ගෙවන තැනට තල්ලූ කරන්නට වෑයම් කරමින් සිටී. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ...
Views - 688
මානිගේ තීරුව

අපි ඔවුන් එල්ලා මරමු

IMAGE 2018 Jul 15 10:42
හිරේ සිට කුඩු ජාවාරම් කරන්නන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයා හදිසියේම තීරණය කළේ මන්ද? මගේ බිරිඳ සිතන්නේ එය සිද්ද වෙන්නට ඇත්තේ මේ විදියට...
Views - 1390
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

වැ‍ලේ වැල් නැති ජනයා බදු එල්ලුම් ගසේ එල්ලමු

IMAGE 2018 Jul 17 17:05
රටට දැන් අලුත්   බලා‍පොරොත්තුවක්    ඇත්තේය. රටවාසීන් ඉන්නෙත් ප්‍රීතියෙන්ය. ප්‍රීති ප්‍රමෝදයෙන්ය. ඒ එල්ලුම්ගස ගැනය. රට සුද්ද කළ යුතුය. ඒ...
Views - 359
විශේෂ පුවත්

බෞද්ධයන්ගේ හිමිකම් සෙවීමට බොදු සමුළුවෙන් කොමිසමක්

IMAGE 2018 Jul 19 13:28
බෞද්ධයන්ගේ උරුමයන් හා ඔවුන්ගේ හිමිකම් පිළිබඳව නැවත සොයාබලා කටයුතු කිරීමේ...
Views - 98

මිහින්ත‍ලේ වනජීවී කලාපය එළිකර ගොඩනැගිලි හදලා

IMAGE 2018 Jul 18 12:09
වන සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ සැලස්සු මිහින්තලා අභය භූමියට අයත් වනජීවි...
Views - 245

ගොළුවෙක් වෙන්න ගිය තරුණයා කතා කරවූ සැත්කම

IMAGE 2018 Jul 16 18:59
ශ්‍රී ලංකාවද බටහිර වෛද්‍ය ක්‍රමයේ නව තාක්ෂණය ඉතාමත් ඉක්මනින් ග්‍රහණය...
Views - 789

ලෝකයේ මුල්ම වාචික උපාධිධාරිනිය කෑගල්‍ලේ තිළිණි

IMAGE 2018 Jul 16 18:31
කෑගල්ල වල්දෙහිවත්තේ පුෂ්පකුමාරත්, ධම්මිකා කුමාරිත් වෘත්තියෙන් පමණක් නොව...
Views - 1081

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට සාපේක්ෂව තවත් පිරිසක් පරාජයට පත්වීම ඒකාන්තයෙන්ම සිදුවන්නකි. එහෙත් මෙසේ සිදුවන මැතිවරණ පරාජයන් මුල්කොට සමහරුන් ඉච්ඡාභංගත්වයට පත්ව තමන්ගේ එදිනෙදා කටයුතු පවා අඩාල කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ ඒ සම්බන්ධ මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ගේ අදහස් දැක්වීමකි.

  • තමන් ප්‍රිය කරන අපේක්ෂකයා හෝ පක්ෂය ඡන්දයකින් පරාජයට පත් වූ විට සමහරුන් දැඩි මානුෂික පසුබෑම් වලට ලක්වන්නේ ඇයි?

අහිමි වීම කාටත් පොදු දෙයක්. අපි ආදරය කරන කෙනෙක් අහිමි වුණොත්, ආදරය කරන දෙයක් නැති වුණොත් වියෝ දුකක් ඇතිවෙනවා. ඡන්දයක් පැරදුණාමත් තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයා පරාද වුණාමත් ඒ දැනෙන දුකත් එක්තරා විදියක වියෝ දුකක්. මෑත කාලයේ ලෝකයේ බොහෝ රටවල මේ වගේ වියෝ දුකින් පෙළෙන අය ගැන අහන්න ලැබුණා.

  • මනෝ වෛද්‍යවරයෙකු හැටියට මෙවැනි පුද්ගලයන් සායන වලදී ඔබට මුණගැසී තිබේද?

ලංකාවෙත් පහුගිය කාලෙ තිබුණු හැම ඡන්දයකටම පස්සේ වියෝ දුක නිසා මානසික පීඩනයට මුහුණ දෙන අය සුලබව අපට හමු වුණා. සති ගණන් නොකා සිටි අය , තරහින් කළහ කළ අය ඒ අතර හිටියා. දුක දැනෙන්නෙ ජයග්‍රහණය අහිමි වූ නිසයි . එසේ නැත්නම් තමන් අපේක්ෂා කළ අපේක්ෂකයා තෝරා පත් කරගැනීමට  අපොහොසත් වූ නිසයි. එමගින් අනාගතය ගැන දැනෙන අවිනිශ්චිතතාවය ,අනාරක්ෂිතභාවය, බය, දුක තවත් වැඩි කරන්න පුළුවන්.

  • මේ ක දුකක්ද නැත්නම් ඊර්ෂ්‍යාවක් ද?

විරුද්ධවාදියාගේ ජයග්‍රහණය ඉවසීමට නොහැකි වීම,දුකක් වගේම  ඊර්ෂ්‍යාවත් ඇති කරනවා. තමන් හිතන විදියට අනිත් සමාජයත් නොසිතීම නිසා දැඩි තරහකුත් ඇතිවෙන පුළුවන්. ඉතින් මේ වගේ හැඟීම් තමයි ඡන්දෙකට පස්සේ ඇතැම් දෙනා අත්දකින්නේ.

  • මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාව කොටස් කර දක්වන්න පුළුවන් ද?

පළමුව දැනෙන්නේ ප්‍රතිඵලය පිළි නොගැනීම, පරාජය භාර නොගැනීම, ප්‍රතිඵලය ගැන සැක කිරීම, ක්‍රමවේදය ගැන කලකිරීම වගේ සිතිවිලි. 
ඊළඟට එන්නේ තරහක්. මේ තරහ තමන්ගේ දැඩි අරමුණ ඉෂ්ට කරගන්න බැරි වීමේ වේදනාවත් එක්ක එන දෙයක්. අපි කැමති දේවල් ඒ විදිහට ඉටු නොවුණාම ඒකට උදව් කරපු නැති අය ගැන අපිට තරහක් එනවා.
අපිට ඕන දේවල් ඒ විදියටම වෙන්න ඕන කියල දැඩි හැඟීමක් එනවා. ඒ තරහ අපේ අරමුණ ට විරුද්ධ අය මත පටවනවා. තමන්ගෙ යහලුවොත් එක්ක අසල් වැසියොත් එක්ක සමාජ මාධ්‍යවල, අනිත් මිනිස්සුන්ට 'පලු යන්න බනින්නේ' අවතක්සේරු කරන්නේ මේ තරහ පිට කරන්න.
ඊළඟට වෙන්නේ කේවල් කිරීමේ අවස්ථාව. වෙනසක් කරන්න තිබුණා මීට වඩා මහන්සි වුණා නම්. මේ පරාජය  වලක්වාගන්න තිබුණා. අපරාදෙ එහෙම කරන්න බැරි වුණේ වගේ පීඩාකාරී සිතිවිලි හිතට එනවා.
ඊට පස්සෙ ටික ටික හිතට දුක එනවා. යථාර්ථය පිළිගන්න වෙනවා. කලකිරීම වැඩිවෙනවා. විශාද තත්ත්වයකට සමහරුන් පත් වෙන්න පුළුවන්. යථාර්ථය තේරුම් අරගෙන ,පරාජය පිළි අරගෙන නැවත නැගී සිටින්න උත්සාහගන්න ශක්තියක් ලැබෙන්නේ ඊටත් පස්සෙ.

  • කොහොමද ඡන්දයකින් පස්සේ ඇතිවෙන මේ මානසික පීඩනය දරා ගන්නේ?

තමන් වියෝ දුකේ කුමන අවස්ථාවක සිටිනවා ද කියලා අවබෝධ කර ගැනීම පළමු පියවර හැටියට ඉතාමත්ම වැදගත්.

පරාජය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම,මානසික පීඩනය අඩු කරගන්න උදව් වෙනවා. සමහර වෙලාවට ‍ප්‍රතිඵලය විතරක් නෙවෙයි ප්‍රතිඵලය නිසා ඇතිවන තවත් බලපෑම් මානසික පීඩනය වැඩි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ඇසුරුකරණ සමාජයෙන් තමන්ට ඇතිවන ලැජ්ජැව, නින්දා අපහාස, රැකියාවට ඇති වන බලපෑම්, වරප්‍රසාද අහිමි වගේ දේවල්.

  • මේ තත්ත්වය පාලනය කර ගන්නේ කෙසේද?

තරහ කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඉවක් බවක් නැතිව බැන බැන යන්නේ නැතුව, රණ්ඩු කර කර ඉන්නේ නැතුව, පරණ තරහ මරහ සුහදව අවසන් කිරීම වැදගත්. පවුලේ අයත් එක්ක, ඥාති මිත්‍රාදීන් එක්ක, සමාජ මාධ්‍ය වල ඉන්න යාළුවෝත් එක්ක විවේචනය කරමින් ඉන්නවට වඩා නැවත සුහදශීලී වෙන එක ඉතා වැදගත් දෙයක්. ඉදිරියේදී සමාජ වෙනසක් සිදු කරන්න උත්තේජනයක් හැටියට සමාජය ගැන තිබෙන තරහ යහපත් විදියට ගලපා ගන්නත් පුළුවන්.

  • නමුත් මාධ්‍ය මගින් ලැබෙන තොරතුරු වලින් ඒ පරාජය නැවත නැවතත් සිතට කා‍වදිනවා නම් ?

ටික කාලයකට කාලීන ප්‍රවෘත්ති බැලීමෙන් වෙන් වෙලා ඉන්න එක වැදගත්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙලා ඒවයේ පළ කරන හිත රිදවන දේවල් නොකියවා ඉන්න. පවුලේ අය සමඟ හිතවතුන් සමග කාලය ගත කිරීම වඩා ඵලදායි වෙනවා. සුපුරුදු විනෝදාංශ වලට තියෙන කාලය තවත් වැඩි කර ගැනීම වැදගත්.

තමන්ගෙම දේශපාලන අදහස් දරන අය සමඟ කතා කිරීම විරුද්ධවාදීන් සමඟ වාදයට යෑමට වඩා මානසික සෞඛ්‍යට හිතකරයි. සංගීතයට සවන් දීම ගීත වලට සවන් දීම වගේ හිත නිවන දේවල් මානසික සෞඛ්‍යයට උදව් කරනවා. විරුද්ධ අදහස් දරන කෙනෙක් කතාවට ආවත් ඒ අය සමඟ කතාවට යනවට වඩා ඒ අයගේ අදහස්වලට සවන් දීම කරනවා නම් වේදනාව අඩුයි. සමාජ සේවා කටයුතු යෙදීම අසරණයන්ට උදව් කිරීම වගේ යහපත් දේවල් ගැනත් සිත යොමු කිරීම වැදගත්.

  • මේ සඳහා කාටත් පහසුවෙන් පැළිපැදිය හැකි මානසික අභ්‍යාස තිබෙනවාද?

ඔව්;

ඔබ ඔබෙන්ම අහන්න, ඡන්දයේ ප්‍රතිඵල ඔබට ඕන විදියට ම වෙන්න ඕනද?

එහෙම වෙන්න ඕන කියලා සාක්ෂි තියනවද?

අනිත් අයත් මම හිතන විදියටම හිතන්න ඕන කියලා සාක්ෂි තියනවද?

මේ පුද්ගලයා හෝ පක්ෂය , ජයග්‍රහණය කිරීම පිළිබඳ මම කැමති නැහැ, ඒ නිසා මට දුක දැනෙන එකේ වරදක් නැහැ; කියලා හිතලා ඒ දුකම අනාගතයේ වෙනසක් කරන්න උද්දීපනයක් කරගන්න පුළුවන්. හැම පරාජයක් තුළම ජයග්‍රහණයක් සැඟවිලා තිබෙනවා කියන සත්‍යයත් සිත තුළට  ඇතුල් කරගන්න.

  • නමුත්  සමහරුන් මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ආත්ම විශ්වාසය අඩාල කරගන්නවා.

ඔව්; මම උදව් කරපු පක්ෂයේ අපේක්ෂකයා දිනන්නම ඕන කෙනෙක් අනිත් මිනිහා දිනලා නිසා මට ඉවසන්න බැහැ. මේ මෝඩ ඡන්ද දායකයෝ නිසා කියලා, තරහව වෛරය වපුර ගත්තොත් ඒ විනාශකාරී හැඟීම් නිසාම ආත්ම විශ්වාසය අඩපන වෙලා අනාගත අරමුණු ඉටු කර ගන්නත් බැරිවෙනවා. ඒ වගේම දැඩි චිත්තාවේග සිත තුළ දරා සිටීම මානසික සෞඛ්‍යයට දැඩි සේ අහිතකරයි.

සටහන ඒ.ජේ.රේණුකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේක්ෂා රෝහලට රු. මිලියනයක පරිත්‍යාගයක්

IMAGE 2018 Jul 19 09:41
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කර තිබේ. මෙම අවස්ථාවට...
Views - 156

අභිෂේක් සහ ගවිරු ඩී.එස්.ට ජය ගෙනෙති

IMAGE 2018 Jul 19 09:07
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී...
Views - 70
IMAGE වෙනත් කී‍්‍රඩා

ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල බහරේන් යයි

IMAGE 2018 Jul 19 09:59
ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (19දා) බහරේන් රාජ්‍යය බලා පිටත්ව යයි. මෙම තරගාවලිය බහරේනයේ මැනමා නගරයේදී ජූලි...
Views - 56

‍පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා තරග 20දා සිට

IMAGE 2018 Jul 19 09:55
ශ්‍රී ලංකා ‍පොලිසිය වාර්ෂිකව සංවිධානය කරන ‍පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල මේ මස 20, 21 සහ 22 දිනයන්හිදී බම්බලපිටිය ‍පොලිස් ක්‍රීඩාංගණයේදී...
Views - 59

මී වධය නැති නගරය

IMAGE Monday, 16 July 2018
මී වධය කියලා කිව්වේ මී මැස්සන්ගේ මී වදය ගැන නෙවෙයි, මීයෝ නිසා ඇති වෙලා තියන වධය ගැනයි. ලෝකයේ හැම රටකම මීයෝ ඉන්නවා. අපිට මීයෙක් දැක්කාම ඊයා කියවුණත් සමහර...
Views - 677

කුඩා දේවල් අස්ථාන ගතවීම වළක්වන උපකරණයක්

IMAGE Monday, 16 July 2018
යතුරු, ඇතැම් විට දුරස්ථ පාලක, පෙන් ඩ‍්‍රයිව් වාගේ දේවල් ඇතැම් අවස්ථාවල දී තියපු තැන අමතක වෙනවා. ඊට පස්සේ හොයන්න ගියාම සෑහෙන කරදරයකට පත් වෙනවා. මෙවැනි...
Views - 403

දවස් දෙකයි මඟුල ඉවරයි

IMAGE Monday, 16 July 2018
දක්ෂිණ දිග කෙන්යාවේත් උතුරුදිග ටැන්සානියාවේත් මසායි කියන ජන වර්ගයට අයත් වැසියන් ජීවත්වෙනවා. මේ අය අතරේ අරුම පුදුම සම්ප‍්‍රදායන් වගේම සිරිත්...
Views - 1501

අදෘශ්‍යමාන ශ‍්‍රවණාධාරකයක්

IMAGE Monday, 16 July 2018
කන් ඇසීම අඩු අයට සාමාන්‍යයෙන් කරන්නේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන්ට ගැළපෙන ආකාරයේ ශ‍්‍රවණාධාරකයක් පාවිච්චි කරන්නට ඉඩ සලස්වන එකයි. මුල් කාලේ භාවිතා කළ...
Views - 228

දරුවන්ට වැළඳෙන හිසරද හඳුනා ගනිමු

IMAGE Monday, 16 July 2018
කුඩා දරුවන් අතර නිතරම පාහේ අසන්නට ලැබෙන සුලභ රෝගී තත්ත්වයක් ලෙස 'හිසරදය' හැඳින්විය හැක. ඉරුවාරදය නම් ඉතා තදබල හිසරද තත්ත්වය ගැන නොව අපමේ කතා කරන්නේ...
Views - 305

එකම බෙහෙත දිගටම ගැනීම අහිතකරද?

IMAGE Monday, 09 July 2018
ලෙඩවීම මනුෂ්‍ය ස්වභාවයයි. එලෙස ලෙඩ වූ විට අකමැත්තෙන් වුවත් අපට බෙහෙත් ගන්නට සිදුවේ. ඒ බෙහෙතේ බලයෙන් රෝගය සුවපත් වීම හෝ එය පාලනය කරගෙන ජීවිතයට මුහුණ...
Views - 946

දරුවන්ගේ හොටු දිය ගැලීමට ගෙදරදීම පිළියම්

IMAGE Monday, 16 July 2018
හචිස්....හචිස්.... දරුවෝ මූණ රතු කරගෙන සොටු දියර ගලමින් අපහසුවෙන් ඉන්නකොට අම්මලාට හරිම දුකයි. රෑට නින්දක් නෑ. දරුවන්ට හුස්ම ගන්න බැහැ. ඒත් මේකට අපිට...
Views - 652

විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ...

IMAGE Monday, 16 July 2018
කිසියම් දිනයක ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳ තිබේද? එහෙත් එම තත්ත්වය එදා ඔබ එතරම් බරපතළ ආකාරයෙන් නොසිතන්නට ඇත. බොහෝ අය එලෙස සුළු කොට සිතන මුත්‍රා...
Views - 905

ෆ්‍රයිඩ් සැන්ඩ්විච්

IMAGE Monday, 16 July 2018
  අවශ්‍ය ද්‍රව්‍ය සැන්ඩ්විච් පාන් පෙති අවශ්‍ය තරමට මස්, මාළු හෝ කැමති පිරවුමක් පාන්පිටි ලුණු රසට අනුව බිස්කට් කුඩු අවශ්‍ය තරමට බිත්තරයක්...
Views - 597

විවිධ රසට පිට්සා හදමු

IMAGE Monday, 16 July 2018
“පිට්සා” ඉතාලියෙන් අප හඳුනාගත් ආහාර වර්ගයකි. නමුත් මේ වන විට ඒවා අපේ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වයක් දිනාගත් කෑමකි. ඒ නිසාම මේවා වෙළෙඳ‍පොළේ ඉතා ඉහළ...
Views - 542

හතු පෆ් පේස්ට්‍රි

IMAGE Monday, 16 July 2018
අවශ්‍ය ද්‍රව්‍ය හතු ග්‍රෑම් 500 ලොකු ලූනු ග්‍රෑම් 200 සුදුලූනු බික් 5යි අමුමිරිස් කරල් 5යි කරපිංචා කිනිත්තක් උම්බලකඩ ලියාගත් මේස හැඳි 3 තෙල් ටිකක් ලුණු...
Views - 277

මුහුදු මාළුවලින් රසවත් කෑම

IMAGE Monday, 16 July 2018
සී ෆුඩ් බර්ගර් අවශ්‍ය ද්‍රව්‍ය ඉතාම කුඩා ඉස්සන් ග්‍රෑම් 200 දැල්ලන් ග්‍රෑම් 200 තලපත් වැනි සුදු මාළු ග්‍රෑම් 100 තරමක අල ගෙඩි 2ක් ලොකුලූනු ගෙඩියකින් 1/2ක් ලුණු...
Views - 345

ගැබිණි කාන්තාවන්ට ගවුම් විලාසිතා

IMAGE Monday, 16 July 2018
උත්සව කාලෙට විවිධ උත්සව සඳහා සුදුසු ඇඳුම් ගන්න ගියාම වැඩියෙන්ම අපහසුතාවට පත් වෙන්නේ ගැබිණි කාන්තාවන්. ඒකට හේතුව තමයි ඔවුන්ට හැඩට සාරි අඳින්න බැහැ. ඒ...
Views - 331

යුවතියන්ට ගවුම් විලාසිතා

IMAGE Monday, 16 July 2018
මේ නව විලාසිතාවල ගවුම් යුවතියන්ට සාමාන්‍ය ගමන් බිමන්වලට ඉතාමත්ම සුදුසුයි. මේවායේ තිබෙන විශේෂත්වය නම් ඉතාමත්ම සරල වීමයි. ඇඳුම්වල පැහැයට ගැළපෙන...
Views - 295

විවිධ අවස්ථාවන්ට සුදුසු සාය විලාසිතා

IMAGE Monday, 16 July 2018
සෑම කාන්තාවක්ම බොහෝ අවස්ථාවලදී ලෙහෙසියටත් පහසුව සඳහාත් නිර්මාණය කරගන්නා ඇඟලුම් අතරට අයත් වන ප්‍රධාන ඇඳුම් නිර්මාණයක් වන්නේ සාය වර්ගයි. එවැනි සාය...
Views - 261

මංගල දිනයට සැරසුණු සුන්දර මනාලියක්

IMAGE Monday, 16 July 2018
මේ සුන්දර මනාලිය හැඳ සිටින කැන්ඩියන් සාරිය පර්ල් වලින් සම්පූර්ණයෙන්ම පාහේ වර්ක් කර තිබේ. ඇගේ ආභරණ පර්ල් හා ස්ටෝන්ස් වලින් නිර්මාණය වූ මොඩර්න්...
Views - 261

මෙච්චර කාලයක් මුණ හංගපු එකම නළුවා මම වෙන්න ඇති

IMAGE Sunday, 15 July 2018
මෙම ලිපිය කියවන පාඨක ඔබ වේදිකා නාට්‍යය රසිකයෙකු හෝ රසිකාවියක නම් අපි මේ තොරතුරු කියන්නට සූදානම් වෙන රංගන ශිල්පියාව වේදිකාවේදී ඔබ දැක ඇතුවාට සැකයක්...
Views - 713

දවසක මම තනි වෙයි.... මට සලකන්න කෙනෙක් නැති වෙයි....

IMAGE Sunday, 15 July 2018
මගේ තාත්තා මියගියේ 1973දී. ඒ වෙද්දී මම පාස‍ලේ ශිෂ්‍යාවක්. ඉන් පස්සේ අපි සියලුම දෙනාගේ ජීවිතවලට තදින්ම බලපෑ චරිතය වුණේ මගේ අම්මා. මට අක්කලා දෙන්නයි,...
Views - 1242

රෝද පුටුවෙන් නැගිටින්න සුමින්දට Surprise Birth Day පාටියක්

IMAGE Sunday, 15 July 2018
කලාවට හැමෝම ආදරෙයි. කලාවත් එක්ක ජීවිත ගනුදෙනු කරන අයට ජනතා ආදරය වැඩිපුර හිමිවන්නේ ඒ නිසයි. කලාකරුවෙක් කවදාවත් තනි නොවන්නේත්, බොහෝ දෙනෙක් ඔවුන් වටා...
Views - 1020

සිඳුට 500 ලබද්දී දරපාන් පිය පදවිය ලබයි

IMAGE Sunday, 15 July 2018
පසුගිය 06 වැනි සිකුරාදා “සිඳු” ටෙලි නාට්‍යයට සුවිශේෂී දවසක් වුණා. එදා තමයි “සිඳු” ටෙලි නාට්‍යයේ 500 වැනි කොටස විකාශය වුණේ. ඒ නිමිත්තෙන් “දෙරණ”...
Views - 743

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.