Coss Ear2
lakbima.lk
COSS Ear 1

මියන් කුමරාගේ දුක්ගැනවිල්ල

මෑත භාගයේ ශ්‍රීලාංකීය ජනහදවත් කම්පාවට පත් කළ සිදුවීම් අතරින් මහාචාර්ය බෙල්ලන්විල හිමිපානන්ගේ හදීසි අපවත් වීම මුල් තැනකට පත්ව ඇති බව නොරහසකි.

ඒ සම්බන්ධයේ ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ ජාල වෙබ් අඩවි වල නොයෙකුත් සටහන් තබා ඇති අතර ඒ අතරින් වඩාත් සංවේදී මෙම සටහන අප උපුටා ගත්තේ ජීවන පහන් තිලිණ නොමැති ෆේස්බුක් පිටුවෙනි.

මියන් කුමරාගේ කවිය

බලාන උන්නා පන්සල පුරාම
මොකද්ද මන්දා කළබලයක්
ලොකු හාමුදුරුවො දකින්නවත් නෑ
තරහ වෙලා වගේ තවසැරයක්

සියඹලා කැව්වම තල්ලු කලේ නෑ
එකත් මගෙ පොඩි හුරතලයක්
පාලුයි හොදටම ආයෙ කරන්නෑ
එන්නකො නෑ මගෙ කිසි ඳගයක්

ඉස්සර උදේට ආවට අදනෑ
වැඩලද දන්නෑ දුර ගමනක්
ඉස්සර නං මට කියලයි යන්නේ
අද මට දැනෙනවා මහ වෙනසක්

මට ලොකු සාදුව හොයන් යන්න බෑ
අද මට පන්සල හිර ගෙදරක්
ආ දෙන් අද මම තරහම තරහයි
ලොකු සාදුත් දැං එක විදියක්

ජීවන පහන් තිළිණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.