lakbima.lk
නවතම පුවත

නව දේශපාලන සන්ධානයක්

IMAGE 2018 Jul 21 01:02
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ...
Views - 468
එසැනින් පුවත්

පඩි නැතිව අළුගෝසුවෝ වෙන්න තරුණයෝ පස් දෙනෙක් සූදානම්

IMAGE 2018 Jul 20 15:30
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන මහවිලච්චිය ගොවි ජනපදයේ...
Views - 1577

ධීවරයන්ට ඩිජිටල් හැඳුනුම්පතක් එයි

IMAGE 2018 Jul 20 15:12
ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ඇතිවන හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම...
Views - 676

වයස 1 1/2 දරුවා කැටුව ගෙවල් බින්ද 23 වියැති මව පොලිස් දැලේ

IMAGE 2018 Jul 20 11:42
වයස අවුරුදු එක හමාරක් පමණ වූ තම දරුවාත් සමඟ නිවැසියන් නොමැති නිවෙස් වලට...
Views - 1701

උසස්පෙළ විභාගය ලබන 6දා

IMAGE 2018 Jul 20 10:38
මෙවර අ.‍පො.ස. (උසස් පෙළ) විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 කදී ලබන මස 6 දා ආරම්භ...
Views - 957

පෝරක ලයිස්තුවේ මුලටම ශ්‍යාමලී

IMAGE 2018 Jul 20 10:13
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකළ වාර්තාවට...
Views - 3011

කුඩු සිරකරුවන්ට වෙනම බන්ධනාගාරයක්

IMAGE 2018 Jul 20 09:35
හෙරොයින් ජාවාරම්කරුවන්ට  වෙනම බන්ධනාගාරයක් ලබා දිය යුතු බව පවසමින් හෙළ...
Views - 1038

ජනපති ඉවත් කිරිමේ බලය අගමැති-කථානායක-විපක්ෂනායකට

IMAGE 2018 Jul 20 09:07
ජනාධිපතිවරයා ඉවත් කිරීමේ බලය අගමැතිට, කථානායකට හා විපක්ෂ නායකට පැවැරෙන...
Views - 1443

පෞද්ගලික තෙල් ටැංකි ප්‍රවාහන දීමනා ඉහළට

IMAGE 2018 Jul 20 08:33
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනයේ යෙදී සිටින පෞද්ගලික...
Views - 808

බන්ධනාගාරයේදී ඇලෝසියස්ගෙන් අපරාධකරුවන්ට ඇමතුම්

IMAGE 2018 Jul 20 01:18
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා...
Views - 1520

වැඩිහිටියෝ වැඩිවෙති : ලෙඩරෝගත් ඉහළට

IMAGE 2018 Jul 20 00:58
ඉදිරි අවුරුදු විසිපහ තුළදී මෙරට අවුරුදු හැටට වැඩි වැඩිහිටි ජනගහනය එක්කෝටි...
Views - 1246

මුහුදු යන්නේ බලාගෙනයි

IMAGE 2018 Jul 20 00:33
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින...
Views - 930

ජනපතිවරණයේදී තිස්සගෙන් පක්ෂයක්

IMAGE 2018 Jul 20 00:25
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක්...
Views - 1482
එතෙර පුවත්

ට්‍රම්ප් ඇමෙරිකාවේ මිතුරන්ට වඩා සතුරන්ට ළංවෙමින් සිටිනවා ද?

IMAGE 2018 Jul 18 15:44
පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං-උන්...
Views - 439

ග්‍රීන්ලන්තයේ ගමකට තර්ජනයක් වූ අමුත්තා

IMAGE 2018 Jul 16 10:01
බටහිර ග්‍රීන්ලන්තයේ නගරයක් අසලට පා වී ආ දැවැන්ත අයිස් කුට්ටියක් හේතුවෙන්...
Views - 1601

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Jul 16 09:58
ඉන්ධන මිල ඉහළ යෑම ගැන ඇතිවූ දරුණු විරෝධතාවලින් පසු හයිටි අගමැති ජැක් ගයි...
Views - 313

පින්තූර ගැලරිය

IMAGE

මාත් පාතාල කල්ලි සමාජිකයෙක් දැයි මටම සැකයි

IMAGE 2018 Jul 19 12:15
පාතාලය, පාතාල කල්ලි, පාතාල සාමජික ආදී වදන් දැන් නිතර දෙවේලේ මාධ්‍ය මගින් ඇසෙන මුත් ඉන් පැවසෙන...
Views - 1826

දොස්තර නෝනා උපස්ථායිකාවක ලවා මවකට පහරදීලා?

IMAGE 2018 Jul 18 11:33
අසනීප වූ සිවු හැවිරිදි දරුවෙකුට ඖෂධ රැගෙන ඒමට ගම්පොළ ‍පොලිස් වසමේ ගලහ ග්‍රාමීය රෝහලට ගිය...
Views - 1600

එජාපයට අමුතුවෙන් ‘‘පෙරළන්නට’’ ගමක් ඉතිරි වී තිබේ ද?

IMAGE 2018 Jul 17 12:52
එක්සත් ජාතික පක්ෂය ‘‘ගම් පෙරළිය’‘ නමින් නව වැඩසටහනක් අරඹා ඇත. ශීඝ‍්‍ර ග‍්‍රාමීය...
Views - 1056

පිටසක්වල ජීවීන් සොයන්න අලුත් උපක්‍රමයක්

IMAGE 2018 Jul 16 08:31
පිටසක්වල ජීවීන් යනු කවදත් පෘථිවි වාසීන් තුළ කුතුහලය දැනවූ කොට්ඨාසයක් බව අමුතුවෙන් කිව යුතු...
Views - 1377

ඉදිරියේදී මම කාටවත් ඕන විදිහට නිර්මාණ කරන්නේ නැහැ

IMAGE 2018 Jul 15 11:57
රියැලිටි මාවතේ ඇවිත් රසික රසිකාවියන්ගෙන් එදා වගේම ආදරයක් අදත් ලබන තරු කවුද කියන ප්‍රශ්නය...
Views - 2593

සමහරු මාව විවේචනය කරන්නේ මට පහර ගහන්න ඕන නිසයි

IMAGE 2018 Jul 15 11:33
කරදඬු උස් මහත් වෙච්ච පුත්තු ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේ සතුටුදායක මොහොතක් පසුගිය...
Views - 4452
IMAGE

බිය අත්හැර ජීවිතය දිනූ යකඩ ගැහැනිය

IMAGE 2018 Jul 16 09:47
‘‘මට මගේ ජීවිතේ වීරයෙක් සොය ගන්න නොහැකි වුනා. ඒ නිසා මම මගේ ජීවිතේ වීරවරිය වුනා’’ - මුනිබා මාසාරි (Iron lady of the Iron lady of the Pakistan) ඉහත ඇය පැවසූ වදන් පෙළ මාව අතිශය...
Views - 725
ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත්...

IMAGE 2018 Jul 18 12:50
මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස්...
Views - 170

DIMO ඩිජිටල් ව්‍යාපාරකරණයේ ප්‍රථම ව්‍යාපෘතිය "Pick my load" දියත්...

IMAGE 2018 Jul 16 12:16
මෙරට රථවාහන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් උසුලන ප්‍රමුඛ සමාගමක් වන...
Views - 458

Huawei Y Series ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක්

IMAGE 2018 Jul 16 12:11
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින්...
Views - 443
කතා මැද කතා

මංගල මෛත්‍රීගෙන් සමාව ගනී

IMAGE 2018 Jul 15 10:37
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අඟහරුවාදාය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්...
Views - 2779
සුන්දර ලක්බිම

හෙට දින ලොවට අහිමි වන 'රත්මිල්ල' අතරින් මාදු ගඟේ සවාරියක්

IMAGE 2018 Jul 12 16:10
සොබාදහමේ අසිරිය විඳ ගැනීමට කැමති පරිසර ලෝලීන්ගේ විශේෂ අවධානයක් හිමි කර ගන්නා ස්ථාන ලෙස තෙත් බිම් හඳුන්වන්නට පුළුවන්. අප රට තුළ දැනට තෙත් බිම් වශයෙන්...
Views - 1043

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

ඇඳුම් ඇඳ සිටින විටත් විලිබිය දැනෙන යුවතියක්

IMAGE 2018 Jul 19 10:29
ෂහ්; අද කෙල්ල ලස්සනට ඇඳලා තියෙන්නේ හරියට උඩරට මැණිකේ කෙනෙක් වගෙයිනේ දිනක් උදෑසන සුනීතා කාර්යාලයට පැමිණෙත්ම ඇගේ සමීපතම මිතුරියක එසේ සරදම් කළාය. මම...
Views - 886
විමසුම

ආණ්ඩුවේ අලූත් බදු ප‍්‍රතිපත්තිය හෙවත් ලජ්ජා නැතිකමක මහත

IMAGE 2018 Jul 15 23:06
එදු ගෙවීම පොදු යහපතට බව අඟවන වත්මන් ආණ්ඩුව සෑම පුරවැසියෙකුම බලහත්කාරයෙන් සෘජු බදු ගෙවන තැනට තල්ලූ කරන්නට වෑයම් කරමින් සිටී. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ...
Views - 661
මානිගේ තීරුව

අපි ඔවුන් එල්ලා මරමු

IMAGE 2018 Jul 15 10:42
හිරේ සිට කුඩු ජාවාරම් කරන්නන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයා හදිසියේම තීරණය කළේ මන්ද? මගේ බිරිඳ සිතන්නේ එය සිද්ද වෙන්නට ඇත්තේ මේ විදියට...
Views - 1343
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

වැ‍ලේ වැල් නැති ජනයා බදු එල්ලුම් ගසේ එල්ලමු

IMAGE 2018 Jul 17 17:05
රටට දැන් අලුත්   බලා‍පොරොත්තුවක්    ඇත්තේය. රටවාසීන් ඉන්නෙත් ප්‍රීතියෙන්ය. ප්‍රීති ප්‍රමෝදයෙන්ය. ඒ එල්ලුම්ගස ගැනය. රට සුද්ද කළ යුතුය. ඒ...
Views - 340
විශේෂ පුවත්

බෞද්ධයන්ගේ හිමිකම් සෙවීමට බොදු සමුළුවෙන් කොමිසමක්

IMAGE 2018 Jul 19 13:28
බෞද්ධයන්ගේ උරුමයන් හා ඔවුන්ගේ හිමිකම් පිළිබඳව නැවත සොයාබලා කටයුතු කිරීමේ...
Views - 89

මිහින්ත‍ලේ වනජීවී කලාපය එළිකර ගොඩනැගිලි හදලා

IMAGE 2018 Jul 18 12:09
වන සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ සැලස්සු මිහින්තලා අභය භූමියට අයත් වනජීවි...
Views - 234

ගොළුවෙක් වෙන්න ගිය තරුණයා කතා කරවූ සැත්කම

IMAGE 2018 Jul 16 18:59
ශ්‍රී ලංකාවද බටහිර වෛද්‍ය ක්‍රමයේ නව තාක්ෂණය ඉතාමත් ඉක්මනින් ග්‍රහණය...
Views - 756

ලෝකයේ මුල්ම වාචික උපාධිධාරිනිය කෑගල්‍ලේ තිළිණි

IMAGE 2018 Jul 16 18:31
කෑගල්ල වල්දෙහිවත්තේ පුෂ්පකුමාරත්, ධම්මිකා කුමාරිත් වෘත්තියෙන් පමණක් නොව...
Views - 1038

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස් භේදයකින් තොරව හට ගන්නා කි‍්‍රමි රෝග වලදී වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට ඇතිවන බලපෑම අධිකය.  පණු රෝග පිළිබඳ මුල්ම තොරතුරු හමුවනුයේ අථර්ව වේදයේය. එහි දැක්වෙන පරිදි මිනිසාට පමණක් නොව සත්වයන්ට ද, ගස්වැල්වලට පවා පණු රෝග ඇතිවේ. එමෙන්ම එම ග‍්‍රන්ථවලින් පසු ලියවුණු ආයුර්වේද සංහිතා ග‍්‍රන්ථ තුළ ඉතාමත් ගැඹුරින් පණුවන් වර්ගීකරණය හා ඔවුන්ගේ හැඩය හා ස්වභාවය පිළිබඳ දක්වා ඇත. එහෙයින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළ දිගුකළක සිට පණු රෝග නිවැරදිව විග‍්‍රහ කර ඇති බව පැවැසිය හැක.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළත්, නව්‍ය වෛද්‍ය ක‍්‍රමය තුළත්, විස්තර වන කි‍්‍රමීන් හුදෙක් පණුරෝග පමණක් නොව විවිධ රෝග ඇති කිරීමට සමත් ජීවී කොට්ඨාසයට (උදා: ක්ෂුද්‍ර ජීවින්) භාවිතා වන පොදු වචනයක් ලෙස අර්ථ දැක්විය හැක.  ඉහත දැක්වෙන පණුවන් අතරින් දරුවන්ට බහුලව ඇතිවන පණු රෝගයන් වන්නේ කිරිපණුවන්,  වට පණුවන්,  හා කොකු පණුවන්ගේ ආසාදනයන්ය.  
කිරිපණු රෝගය Enterobius vermicularis නමින් හැඳින්වෙන කි‍්‍රමීන් විසින් ඇති කරන අතර ආයුර්වේදයේදී ඔවුන්  ‘චුරු’ නමින් හඳුන්වයි.  කිරිපණුවන් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ දරුවන් අතර වඩා සුලබ වන මෙම පණු ප‍්‍රභේදයයි.  
වටපණු රෝගය හෙවත් Ascaries lumbricoidas පණු රෝගය ආයුර්වේදයේ සඳහන් කර ඇති අන්ත‍්‍රදා නමින් හැඳින්වෙන මිනිසුන්ට හා බලූ බළල් ආදී තිරිසන් සතුන්ගේ ද අන්ත‍්‍ර තුළ සිටිමින් ඔවුන්ට රෝග ඇති කරන පණු විශේෂයකි.  
Anlylostomiasis යන නාමයෙන් හඳුන්වන කොකු පණු රෝගයද දරුවන් හමුවේ බහුලව හමුවේ. ආහාර මාර්ගය ආශි‍්‍රතව ඇතිවන ඉහත පණු විශේෂයන් නිසා දරුවන් පෙන්වන රෝග ලක්ෂණ බොහොමයකි. උණ හටගැනීම, හමේ වර්ණය වෙනස්වීම, බඬේ කැක්කුම, ආහාර අරුචිය, අතීසාර ලක්ෂණ, දත්කූරු කෑම, දැඟලීම, නිතර නිතර වෙනස් වන බඩගින්න, මුඛයෙන් ගන්ධයන් පිටවීම, නුරුස්සන ගතිය, උදරය නෙරා ඒම, ගුද මාර්ගය කැසීම, ලේ මිශ‍්‍ර මල පහ පිටවීම ආදී ලක්ෂණ ඉහත පණු රෝගවලින් පීඩා විඳින දරුවන් තුළ විද්‍යමාන වේ.  
බොහෝ විට දරුවන්ට මෙවැනි රෝග තත්ත්ව ඇතිවනුයේ මව් කිරිවලින් ඈත් වී ආහාර ආරම්භ කළ පසුවය. බොහෝ විට වසරක් යනතෙක් දරුවන්ට පණු රෝග බහුල නොවන අතර ඉන්පසු මෙවැනි රෝග ලක්ෂණ බහුල වේ. පවුලේ අනෙකුත් දරුවන්ට හෝ පවුලේ සාමාජිකයන්ට පණු රෝග පවතී නම් එය ඉතා පහසුවෙන් ඔබේ කුඩා දරුවාටද වැලඳිය හැක.
පණුරෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතු සාධක විස්තර කළහොත් සෞඛ්‍යයට අහිතකර අපිරිසිදු ආහාරපාන ගැනීම, පැණි රස අධිකව ගැනීම, පිටි සහිත තෙල් සහිත ආහාර පාන අධිකව ගන්නා දරුවන්ගේ මෙම පණුරෝග තත්ත්වයන් බහුල වේ. එසේම ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික අපවිත‍්‍රතාවය පණු රෝග නිතර නිතර හටගැනීමට ඉවහල් වේ. බොහෝවිට කිරිපණු ආදී රෝග තත්ත්වයන් බහුල වීමට හේතු වන්නේ පොදුවේ පවුල් සංස්ථාවේ අපවිත‍්‍ර බවයි. එබැවින් පණු රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමේදී මූලික යොමුවීම සිදුවිය යුත්තේ පවිත‍්‍රතාවය කෙරෙහිය. පවුලේ එක් දරුවෙකුට පණු රෝග ලක්ෂණ පහල වී ඇත්නම් එ් සඳහා වන ප‍්‍රතිකාරය එකම අවස්ථාවේ පවුලේ සියලූ දෙනාටම සිදුකිරීම උචිත වේ.  
බොහෝවිට කිරිපණු රෝග තත්ත්වයන් ඔවුන් භාවිතා කරන රෙදි පිළි, කොට්ට, මෙට්ට ආශි‍්‍රතව තව කෙනෙකුට බෝවිය හැක්කේ ඇසට නොපෙනෙන එම කි‍්‍රමින්ගේ  බිත්තර ශරීරගත වීමෙනි. එබැවින් කොට්ට, මෙට්ට රෙදි පිළිවල පවිත‍්‍රතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
එමෙන්ම ශරීරගත කිරි පණුවන් ආදී බහුල කි‍්‍රමීන් ඉවත් කිරීම සඳහා කරවිල කොළ,  එරබඳු කොළ,  ඇත්තෝර කොළ, මුරුංගා කොළ, ගොටුකොළ හා දඬු, අරලිය කොළ, අගුණ කොළ, බටකිරිල්ලා කොළ ආදී කොළ වර්ග වෙන් වෙන්ව හෝ මිශ‍්‍ර කර කොටා ඒවායේ යුෂ පානය කිරීම කළ හැක.  එමෙන්ම ඒවා මැල්ලූම් වශයෙන් හෝ සලාද වශයෙන් හෝ කුඩු කර අග්ගලා වශයෙන් දරුවන්ට නිතර නිතර ලබාදීමෙන් පණු රෝග වළක්වා ගත හැක.  
මෙමගින් ශරීරගත පණුවන් ඉවත් වීම සිදුවේ. එමෙන්ම නිතර නිතර පණුරෝග ඇතිවීම වැළැක්වීම සඳහාද අජීර්ණ ආදී රෝග වැළැක්වීම සඳහාද අපේ ආහාර වේලට කටු තිත්ත කෂාය ආදී රසයෙන් යුක්ත ආහාරපාන එකතු කර ගත යුතුය. ඒ සඳහා වලගසාල්, කරාබුකැටි, සුදුළුෑනු, සාදික්කා, වසාවාසි ආදිය ආහාර පිසිමේදී නිතර නිතර කුළුබඩු ලෙස ආහාර සඳහා එක්කරගැනීම උචිතය.
පණුවන් විෂයෙහි භාවිත කළ හැකි අත්බෙහෙත් කිහිපයක්ම ආයුර්වේදයේ සඳහන් වී ඇත.  ඒ අතර  බටකිරිල්ලා දලූ පවනේ වියළා කුඩුකර හාල් පිටි පොල් පැණි සමඟ අග්ගලා සෑදීම, බටකිරිල්ලා, වලගසාල්, විළඳ, බැඳිහාල් පිටි පොල්පැණියෙන් අඹරා ගුලිකර දීම, වියළි ගොටුකොළ වලගසාල් සමඟ කුඩු කර මී පැණියෙන් අඹරා දීම, එරබඳු දලූ උයා දීම හෝ යුෂ පානයට දීම, මුකුණුවැන්න කැඳ තෙබු කැඳ පානය, දෙළුම් මුලේ පොතු, පෙති පුවක්, අරලූ කෝමාරිකා මද කෂාය කර බීමෙන් කිරි පණුවන් ඉවත්වේ.  
එමෙන්ම අරළු, සියඹලා, බොර පෙති, පුවක්, කිතුල් හකුරු කෂාය කිරි පණුවන් සඳහා යෝග්‍යය වන අතර කරවිල යුෂ (පත කාලක්) එළකිරි (පත කාලක්) දමා උදෑසන බීම ද පණු රෝග හට ගැනීමට හේතු වෙයි. කැප්පෙටියා කොළ පොල් සමඟ කොටා මිරිකාගත් යුෂ පානය මෙන්ම ඇහැළ දලූ හෝ ඇත්තෝර කොළ මලවා හෝ ගිතෙලින් පිස සතියකට වරක් බැගින් සති 4 ක් දුන් විට කිරි පණුවන් සම්පූර්ණයෙන්ම වඳවේ.  
කොහොඹ කොළ යුෂ තේ හැඳි 1 කට මී පැණි තේ හැඳි 2 ක් දමා උදෑසන හිස්බඩ දින 3 ක්ම බීමට දීමෙන් පණු රෝග සුවවේ.  
එසේම ළදරුවන්ට පණු වමනය ඇති වූ අවස්ථාවලදී කරාබු නැටි තලා දමා වතුර පානය කිරීම ඉතා සුදුසුය.  
වලගසාල් තැම්බූ වතුර බීමට දීම, දෙලූම් මුල් ඉස්ම තේ හැඳි 1 ක් බීමට දීම හා ගොටුකොළ දඬු වලගසාල් සූදුරු තැම්බූ ජලය පානය කිරීම මෙන්ම සාදික්කා දෙහි ඇඹුලින් ගලගා තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් පානය කිරීම, කොහොඹ පොතු තම්බා බීම, වලගසාල් කුඩුකර මී පැණිවලින් ගුලිකර දීම වැනි ඖෂධ මගින් දරුවන්ට ඇතිවන පණු රෝග සුවවේ.  
ඉහත ආකාරයේ අත් බෙහෙත් වර්ග දරුවන් විෂයෙහි කි‍්‍රමි රෝග අවස්ථා වලදී ලබාදිය  හැකි නමුත් රෝගී දරුවන්ට ප‍්‍රතිකාර කිරිමේදී පළපුරුදු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඉහත ප‍්‍රතිකාර ලබාගැනීම උචිතය.  
කි‍්‍රමි රෝග සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමේදී පවුලේ සියලූ දෙනාම එකම වර ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම මගින් නිතර නිතර රෝග තත්ත්වයන්ට ඔබේ දරුවා ගොදුරු වීමෙන් වළක්වා ගත හැකිය.
 
මෙම ලිපිය ළමාරෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ඩබ්.ඒ.එස්. සරෝජා වීරකෝන් හා සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ.
 
චමිලා අල්විස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේක්ෂා රෝහලට රු. මිලියනයක පරිත්‍යාගයක්

IMAGE 2018 Jul 19 09:41
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කර තිබේ. මෙම අවස්ථාවට...
Views - 143

අභිෂේක් සහ ගවිරු ඩී.එස්.ට ජය ගෙනෙති

IMAGE 2018 Jul 19 09:07
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී...
Views - 66
IMAGE වෙනත් කී‍්‍රඩා

ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල බහරේන් යයි

IMAGE 2018 Jul 19 09:59
ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (19දා) බහරේන් රාජ්‍යය බලා පිටත්ව යයි. මෙම තරගාවලිය බහරේනයේ මැනමා නගරයේදී ජූලි...
Views - 53

‍පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා තරග 20දා සිට

IMAGE 2018 Jul 19 09:55
ශ්‍රී ලංකා ‍පොලිසිය වාර්ෂිකව සංවිධානය කරන ‍පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල මේ මස 20, 21 සහ 22 දිනයන්හිදී බම්බලපිටිය ‍පොලිස් ක්‍රීඩාංගණයේදී...
Views - 54

මී වධය නැති නගරය

IMAGE Monday, 16 July 2018
මී වධය කියලා කිව්වේ මී මැස්සන්ගේ මී වදය ගැන නෙවෙයි, මීයෝ නිසා ඇති වෙලා තියන වධය ගැනයි. ලෝකයේ හැම රටකම මීයෝ ඉන්නවා. අපිට මීයෙක් දැක්කාම ඊයා කියවුණත් සමහර...
Views - 665

කුඩා දේවල් අස්ථාන ගතවීම වළක්වන උපකරණයක්

IMAGE Monday, 16 July 2018
යතුරු, ඇතැම් විට දුරස්ථ පාලක, පෙන් ඩ‍්‍රයිව් වාගේ දේවල් ඇතැම් අවස්ථාවල දී තියපු තැන අමතක වෙනවා. ඊට පස්සේ හොයන්න ගියාම සෑහෙන කරදරයකට පත් වෙනවා. මෙවැනි...
Views - 388

දවස් දෙකයි මඟුල ඉවරයි

IMAGE Monday, 16 July 2018
දක්ෂිණ දිග කෙන්යාවේත් උතුරුදිග ටැන්සානියාවේත් මසායි කියන ජන වර්ගයට අයත් වැසියන් ජීවත්වෙනවා. මේ අය අතරේ අරුම පුදුම සම්ප‍්‍රදායන් වගේම සිරිත්...
Views - 1441

අදෘශ්‍යමාන ශ‍්‍රවණාධාරකයක්

IMAGE Monday, 16 July 2018
කන් ඇසීම අඩු අයට සාමාන්‍යයෙන් කරන්නේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන්ට ගැළපෙන ආකාරයේ ශ‍්‍රවණාධාරකයක් පාවිච්චි කරන්නට ඉඩ සලස්වන එකයි. මුල් කාලේ භාවිතා කළ...
Views - 220

දරුවන්ට වැළඳෙන හිසරද හඳුනා ගනිමු

IMAGE Monday, 16 July 2018
කුඩා දරුවන් අතර නිතරම පාහේ අසන්නට ලැබෙන සුලභ රෝගී තත්ත්වයක් ලෙස 'හිසරදය' හැඳින්විය හැක. ඉරුවාරදය නම් ඉතා තදබල හිසරද තත්ත්වය ගැන නොව අපමේ කතා කරන්නේ...
Views - 287

එකම බෙහෙත දිගටම ගැනීම අහිතකරද?

IMAGE Monday, 09 July 2018
ලෙඩවීම මනුෂ්‍ය ස්වභාවයයි. එලෙස ලෙඩ වූ විට අකමැත්තෙන් වුවත් අපට බෙහෙත් ගන්නට සිදුවේ. ඒ බෙහෙතේ බලයෙන් රෝගය සුවපත් වීම හෝ එය පාලනය කරගෙන ජීවිතයට මුහුණ...
Views - 933

දරුවන්ගේ හොටු දිය ගැලීමට ගෙදරදීම පිළියම්

IMAGE Monday, 16 July 2018
හචිස්....හචිස්.... දරුවෝ මූණ රතු කරගෙන සොටු දියර ගලමින් අපහසුවෙන් ඉන්නකොට අම්මලාට හරිම දුකයි. රෑට නින්දක් නෑ. දරුවන්ට හුස්ම ගන්න බැහැ. ඒත් මේකට අපිට...
Views - 623

විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ...

IMAGE Monday, 16 July 2018
කිසියම් දිනයක ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳ තිබේද? එහෙත් එම තත්ත්වය එදා ඔබ එතරම් බරපතළ ආකාරයෙන් නොසිතන්නට ඇත. බොහෝ අය එලෙස සුළු කොට සිතන මුත්‍රා...
Views - 858

ෆ්‍රයිඩ් සැන්ඩ්විච්

IMAGE Monday, 16 July 2018
  අවශ්‍ය ද්‍රව්‍ය සැන්ඩ්විච් පාන් පෙති අවශ්‍ය තරමට මස්, මාළු හෝ කැමති පිරවුමක් පාන්පිටි ලුණු රසට අනුව බිස්කට් කුඩු අවශ්‍ය තරමට බිත්තරයක්...
Views - 578

විවිධ රසට පිට්සා හදමු

IMAGE Monday, 16 July 2018
“පිට්සා” ඉතාලියෙන් අප හඳුනාගත් ආහාර වර්ගයකි. නමුත් මේ වන විට ඒවා අපේ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වයක් දිනාගත් කෑමකි. ඒ නිසාම මේවා වෙළෙඳ‍පොළේ ඉතා ඉහළ...
Views - 529

හතු පෆ් පේස්ට්‍රි

IMAGE Monday, 16 July 2018
අවශ්‍ය ද්‍රව්‍ය හතු ග්‍රෑම් 500 ලොකු ලූනු ග්‍රෑම් 200 සුදුලූනු බික් 5යි අමුමිරිස් කරල් 5යි කරපිංචා කිනිත්තක් උම්බලකඩ ලියාගත් මේස හැඳි 3 තෙල් ටිකක් ලුණු...
Views - 268

මුහුදු මාළුවලින් රසවත් කෑම

IMAGE Monday, 16 July 2018
සී ෆුඩ් බර්ගර් අවශ්‍ය ද්‍රව්‍ය ඉතාම කුඩා ඉස්සන් ග්‍රෑම් 200 දැල්ලන් ග්‍රෑම් 200 තලපත් වැනි සුදු මාළු ග්‍රෑම් 100 තරමක අල ගෙඩි 2ක් ලොකුලූනු ගෙඩියකින් 1/2ක් ලුණු...
Views - 325

ගැබිණි කාන්තාවන්ට ගවුම් විලාසිතා

IMAGE Monday, 16 July 2018
උත්සව කාලෙට විවිධ උත්සව සඳහා සුදුසු ඇඳුම් ගන්න ගියාම වැඩියෙන්ම අපහසුතාවට පත් වෙන්නේ ගැබිණි කාන්තාවන්. ඒකට හේතුව තමයි ඔවුන්ට හැඩට සාරි අඳින්න බැහැ. ඒ...
Views - 319

යුවතියන්ට ගවුම් විලාසිතා

IMAGE Monday, 16 July 2018
මේ නව විලාසිතාවල ගවුම් යුවතියන්ට සාමාන්‍ය ගමන් බිමන්වලට ඉතාමත්ම සුදුසුයි. මේවායේ තිබෙන විශේෂත්වය නම් ඉතාමත්ම සරල වීමයි. ඇඳුම්වල පැහැයට ගැළපෙන...
Views - 280

විවිධ අවස්ථාවන්ට සුදුසු සාය විලාසිතා

IMAGE Monday, 16 July 2018
සෑම කාන්තාවක්ම බොහෝ අවස්ථාවලදී ලෙහෙසියටත් පහසුව සඳහාත් නිර්මාණය කරගන්නා ඇඟලුම් අතරට අයත් වන ප්‍රධාන ඇඳුම් නිර්මාණයක් වන්නේ සාය වර්ගයි. එවැනි සාය...
Views - 251

මංගල දිනයට සැරසුණු සුන්දර මනාලියක්

IMAGE Monday, 16 July 2018
මේ සුන්දර මනාලිය හැඳ සිටින කැන්ඩියන් සාරිය පර්ල් වලින් සම්පූර්ණයෙන්ම පාහේ වර්ක් කර තිබේ. ඇගේ ආභරණ පර්ල් හා ස්ටෝන්ස් වලින් නිර්මාණය වූ මොඩර්න්...
Views - 250

මෙච්චර කාලයක් මුණ හංගපු එකම නළුවා මම වෙන්න ඇති

IMAGE Sunday, 15 July 2018
මෙම ලිපිය කියවන පාඨක ඔබ වේදිකා නාට්‍යය රසිකයෙකු හෝ රසිකාවියක නම් අපි මේ තොරතුරු කියන්නට සූදානම් වෙන රංගන ශිල්පියාව වේදිකාවේදී ඔබ දැක ඇතුවාට සැකයක්...
Views - 698

දවසක මම තනි වෙයි.... මට සලකන්න කෙනෙක් නැති වෙයි....

IMAGE Sunday, 15 July 2018
මගේ තාත්තා මියගියේ 1973දී. ඒ වෙද්දී මම පාස‍ලේ ශිෂ්‍යාවක්. ඉන් පස්සේ අපි සියලුම දෙනාගේ ජීවිතවලට තදින්ම බලපෑ චරිතය වුණේ මගේ අම්මා. මට අක්කලා දෙන්නයි,...
Views - 1194

රෝද පුටුවෙන් නැගිටින්න සුමින්දට Surprise Birth Day පාටියක්

IMAGE Sunday, 15 July 2018
කලාවට හැමෝම ආදරෙයි. කලාවත් එක්ක ජීවිත ගනුදෙනු කරන අයට ජනතා ආදරය වැඩිපුර හිමිවන්නේ ඒ නිසයි. කලාකරුවෙක් කවදාවත් තනි නොවන්නේත්, බොහෝ දෙනෙක් ඔවුන් වටා...
Views - 989

සිඳුට 500 ලබද්දී දරපාන් පිය පදවිය ලබයි

IMAGE Sunday, 15 July 2018
පසුගිය 06 වැනි සිකුරාදා “සිඳු” ටෙලි නාට්‍යයට සුවිශේෂී දවසක් වුණා. එදා තමයි “සිඳු” ටෙලි නාට්‍යයේ 500 වැනි කොටස විකාශය වුණේ. ඒ නිමිත්තෙන් “දෙරණ”...
Views - 723

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.