Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
 
තම්බාගත් දම්පාට දන්දිල (රාජාල) අල ග්‍රෑම් 100
‍පොල්කිරි අඬු කෝප්ප 3
කිතුල් හකුරු ග්‍රෑම් 100
කජුමද ග්‍රෑම් 50
වියළි මිදි ග්‍රෑම් 50
එනසාල් කරල් 1 යි
කුරුඳු‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව 
 
සාදන ආකාරය 
 
තම්බාගත් අල වලට ‍පොල්කිරි දමා බ්ලෙන්ඩර් කර ගන්න. දැන් සූරාගත් හකුරු දමා කලවම් කර ගන්න. ලුණු, සිහින්ව කපාගත් කජු මද, තලාගත් එනසාල්, කුරුඳු‍පොතු දමා කලවම් කර ළිප තබා නටවා බිමට ගන්න. 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.